Madu Chandra yame මධු චන්ද්‍ර යාමේ මෝදු වේ Kasun Kalhara 7rm Songs
Автор: 7rm Songs
Загружено: 2018-11-20
Просмотров: 188620
ගායනය : කසුන් කල්හාර
ගීපද : මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය : විශාරද රෝහණ වීරසිංහ.
නිර්මාණය:රොෂාන් මංජුල වික්‍රමසිංහ
ස්තුතිය: ‘ඒ .ජි . පි .පි .එල්’ - ප්‍රොඩක්ෂන්
Artist : Kasun Kalhara (Visharada)
Lyrics : Sunil Ariyarathne (Prof)
Music : Rohana Weerasingha (Visharada)
Creation : Roshan M Wickramasinghe.
Credit : “A.G.P.P.L” - Productions
Mudu Chandrayame
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උර මඬල සියපත් වතින්
නිති සරසා
පි‍්‍රයයාණ හදවත තුනු
සිරින් සදනු
දෙතොල මී විත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරියහන සුපහස තනා පුළුලූකුළේ
පතිකුලය සුමිහිර සදා රැක වසනූ
මධු චන්ද්‍ර යාමේ....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: