Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අද්විතීය තීරණ ගන්නේ කෙසේද? - By Mentor | Coach Bhathiya Arthanayake | භාතිය අර්ථනායක

Автор: Motivation.lk

Загружено: 2024-12-02

Просмотров: 11964

Описание:

ජිවිතය වෙනස් කිරීම සඳහා අපි බොහෝ අවස්ථාවල නොයෙකුත් තීරණ ගන්නවා. නමුත් ඒ තීරණ සම්බන්ධයෙන් අඛණ්ව වැඩ කිරීම අප නවතා දමන්නේ ඇතැම්විට තීරණයේ වරදක් නිසා. නැත්නම් ඒ තීරණය ගැනීමේ දී අපි සැලකිය යුතු අත්‍යවශ්‍ය කාරණා නොතකා හැරපු නිසා. මේ නිසා ම නිවැරදි සහ ප්‍රබල තීරණයක් ගැනීමේ දී ඔබ විසින් නොකළ යුතු සහ කළ යුතු කාරණා සම්බන්ධයෙන් කතා කරන්න අපි තීරණය කලා. මේ විඩියෝව ඒ ගැන.

විඩියෝ එක බලන්න. COMMENT, LIKE, SHARE කරන්න අමතක කරන්න එපා. අපේ දෙලක්ෂ හැත්තෑ පන්දහසකට ආසන්න ටියුබ් හිතවතුන් අතරට එකතු වෙන්න SUBSCRIBE BUTTON එකත් ක්ලික් කරන්න.

මේ GREATNESS SUMMIT 2025 සම්බන්ධයෙන් තොරතුරු

දිනය - 2024 දෙසැම්බර් මස 14 වැනිදා
වේලාව - උදාසන 9.00 සිට පස්වරු 5.00 දක්වා
ස්ථානය - Galle Face හෝටලය - කොළඹ

මේක ඒක්දිනක වැඩක් නොවෙන බව පසුගිය වර සහභාගී වූ පිරිස දන්නවා. ඒක්දින වැඩමුළුවක් සමඟින් 2025 අවුරුද්ද පුරා යන Online සැසි 12 ක වැඩක්.

මෙවර GREATNESS SUMMIT ඒකේ අලුත් ම වැඩ කීපයක් සිදු වෙනවා. ඒ අත්දැකීම ගන්න, Google form ඒක පුරවලා ඔබගේ සහභාගීත්වය සටහන් කිරීමේ පළමුවැනි පියවර තියන්න. දෙවැනි පියවර අපි පසුව නිවේදනය කරනවා.

https://forms.gle/pcieaJh7H2N7eLvp7

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.

FACEBOOK -   / bhathiya.arthanayake  
TIKTOK -   / coach_bhathiya  
INSTERGRAM -   / coach_bhathiya  
LINKEDIN -   / coachbhathiya  

මෙන්න ඔබ ඉල්ලා සිටි Coach Bhathiya ගේ ග්‍රන්ථ දෙකේ නවතම මුද්‍රණය ඔබ අතට පත් කෙරෙන ආකාරය ගැන තොරතුරු.

දියුණුවේ මන්ත්‍ර සහ THE MIND GAME කෘති සැප්තැම්බර් 18 වැනිදා සිට ඔබගේ නිවසට ම.

Transformative Life Coach, සම්මානලාභි අභි‌ප්‍රේරක සහ ලේඛක භාතිය අර්ථනායක විසින් රචිත දියුණුවේ මන්ත්‍ර කෘතියේ සිව්වන මුද්‍රණය සහ THE MIND GAME කෘතියේ තුන්වැනි මුද්‍රණය ලබන සතියේ නිකුත් වෙනවා. ඒ සඳහා ඔබට ඇණවුම් දැන් සිදු කළ හැකියි.

දියුණුවේ මන්ත්‍ර
ජයග්‍රහණ සඳහා ඔබ නිතිපතා භාවිතයට ගත යුතු විශිෂ්ට සිතුවිලි සහ පුරුදු සම්බන්ධයෙන් රචනා වූ කෘතියකි. කෘතියේ මිල රුපියල් 1200 ක් වන අතර වට්ටම් සහිත මිල රුපියල් 960 කි.

THE MIND GAME
ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සේ ම, දරුවන් ක්‍රිඩාවේ යොදවන දෙමාපියන් සේ ම, ක්‍රීඩා විෂයට ඇල්මක් දක්වන ඔනෑම කෙනෙක් කියවිය යුතු පොතකි. ආධුනික ක්‍රීඩකයෙකුගේ සිට විශිෂ්ට ක්‍රීඩකයෙකු දක්වා පරිවර්ථනය වන ගමනේ දී උගත යුතු ම උදාහරණ සමඟ ස්වයං සාකච්ඡාවකට ඔබව රැගෙන යන මේ කෘතිය 2020 SLT සබුද්ධි ක්‍රීඩා සම්මාන උලෙලේ දී “හොදම විවිධ විෂයික ක්‍රීඩා කෘතිය” ලෙස සම්මානයට පාත්‍ර විය. කෘතියේ මිල රුපියල් 1500 ක් වන අතර පූර්ව ඇණවුම් කිරීමේ දී රුපියල් 1200 කට මිලදී ගත හැක.

කෙසේ වෙතත් කුරියර් ගාස්තුව ද ඇතුලත් ව,
01. ඔබ පොත් දෙකම මිලදී ගන්නේ නම් - රුපියල් 2500 කටත්,
02. ඔබ දියුණුවේ මන්ත්‍ර පමණක් මිලදී ගන්නේ නම් - රුපියල් 1350 කටත්,
03. ඔබ MIND GAME පමණක් මිලදී ගන්නේ නම් - රුපියල් 1600 කටත්,
ඇනවුම ඔබ නිවසට ම ඒවිමට අප කටයුතු කරනවා.

ඒ සඳහා ඔබ කළ යුත්තේ,
පහත දැක්වෙන බැංකු ගිණුමකට අදාල මුදල තැන්පත් කර, ඒහි ස්ලිප් පත 0774 400 860 අංකයට Whatsapp කිරිමයි.


මුදල් තැන්පත් කළ හැකි ගිණුම් -
▶️ ගිණුමේ නම - MOTIVATION.LK
BOC - Ind. Arcade Ac.num 0082296045

▶️ ගිණුමේ නම - K.A.D.C.ARTHANAYAKE
Commercial Bank - Pannala. Ac.num 8018275144

▶️ ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
NDB Bank - Kotte Ac.num 111000199512

▶️ ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
Sampath Bank - Giriulla Ac.num 009550003683

Coach භාතිය හමුවී පෞද්ගලික coaching සැසියක් ලබාගැනීමට, ඔහුගේ පුහුණු වැඩසටහන් පිළිබඳ දැනගැනීමට 0714321835 අංකයෙන් තරුෂි අමතන්න.

#CoachBhathiya #BhathiyaArthanayake #TransformativeCoach #LifeCoaching #MindsetTransformation #PersonalDevelopment #LeadershipCoaching #SuccessCoach #PersonalGrowth #TransformationJourney#GoalSetting #PositiveChange #CoachingLife #SelfImprovement #EmpowermentCoach #TransformationalChange #CoachingTips #AchieveYourGoals #MindsetShift #TransformYourLife

අද්විතීය තීරණ ගන්නේ කෙසේද? - By Mentor | Coach Bhathiya Arthanayake | භාතිය අර්ථනායක

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

ඔබේ සිහින පරදින්නේ ඇයි? Manifestation වැරදුනේ ඇයි? - පිළිතුර මෙන්න - By Coach Bhathiya Arthanayake

අසාර්ථකත්වයේ රටා බිඳිමු - By Mentor | Coach Bhathiya Arthanayake

අසාර්ථකත්වයේ රටා බිඳිමු - By Mentor | Coach Bhathiya Arthanayake

සුබවාදීත්න්වයෙන් ඔබට එන සුපිරි බලයන් 05 - By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක

සුබවාදීත්න්වයෙන් ඔබට එන සුපිරි බලයන් 05 - By Mentor | Coach Bhathiya Arthanayake - භාතිය අර්ථනායක

Achieve extraordinary results within a year? - By Mentor | Coach Bhathiya Arthanayake

Achieve extraordinary results within a year? - By Mentor | Coach Bhathiya Arthanayake

විශ්වයේ test එක හරියට 'පාස්' වෙන්න - Speech at the 11:11 Book Launch | Big Boss

විශ්වයේ test එක හරියට 'පාස්' වෙන්න - Speech at the 11:11 Book Launch | Big Boss

ආරම්භක වීර්ය -  වැඩක් පටන් ගන්න බැරිව ඉන්නවනම්  | How to start something

ආරම්භක වීර්ය - වැඩක් පටන් ගන්න බැරිව ඉන්නවනම් | How to start something

How to Think Like a Rich Person? | Rich Dad Poor Dad Full Book Review | Simplebooks

How to Think Like a Rich Person? | Rich Dad Poor Dad Full Book Review | Simplebooks

ඔබගේ ජීවිතයේ මග තීරණය කරන්නේ කර්මයද, වාසනාවද, අධිෂ්ඨානයද?

ඔබගේ ජීවිතයේ මග තීරණය කරන්නේ කර්මයද, වාසනාවද, අධිෂ්ඨානයද?

Communication Skills

Communication Skills

ප්‍රයත්නය වෙනස් කිරීමේ වාසිය ලැබෙන්නේ කොහොමද? - By Mentor | Coach Bhathiya Arthanayake

ප්‍රයත්නය වෙනස් කිරීමේ වාසිය ලැබෙන්නේ කොහොමද? - By Mentor | Coach Bhathiya Arthanayake

ඔබ තුළ සිටින යාචකයා ඝාතනය කරන්න… - A Powerful Story of a Beggar

ඔබ තුළ සිටින යාචකයා ඝාතනය කරන්න… - A Powerful Story of a Beggar

කාටද විකුණන්න ඕන කියලා හරියටම දැනගන්නේ කොහොමද ? | Market Segmentation | Simplebooks

කාටද විකුණන්න ඕන කියලා හරියටම දැනගන්නේ කොහොමද ? | Market Segmentation | Simplebooks

THE BLUES GROMIĄ BARCĘ! TRZY TRAFIENIA, TRZY NIEUZNANE BRAMKI! CHELSEA - BARCELONA, SKRÓT MECZU

THE BLUES GROMIĄ BARCĘ! TRZY TRAFIENIA, TRZY NIEUZNANE BRAMKI! CHELSEA - BARCELONA, SKRÓT MECZU

බැහැයි කියන දේවල් ජයගන්න ක්‍රමය | How to Beat 'Impossible'

බැහැයි කියන දේවල් ජයගන්න ක්‍රමය | How to Beat 'Impossible'

The Four Agreements Book Summary | How To Find Your Personal Freedom | Simplebooks

The Four Agreements Book Summary | How To Find Your Personal Freedom | Simplebooks

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

මේ නිධාන 03 න් වැඩ ගන්න - Use this 4 treasures - By Mentor | Coach Bhathiya Arthanayake

හිතේ තියන කුණු අයින් කරගන්නේ කොහොමද - How to Create a Free and Useful Mind

හිතේ තියන කුණු අයින් කරගන්නේ කොහොමද - How to Create a Free and Useful Mind

ඕනෑම අභියෝගයකදී ඔබ මෙසේ සිතුවොත් පරිස්සම් - මෙහෙම නැගිටිමු - By Coach භාතිය අර්ථනායක

ඕනෑම අභියෝගයකදී ඔබ මෙසේ සිතුවොත් පරිස්සම් - මෙහෙම නැගිටිමු - By Coach භාතිය අර්ථනායක

Eska Hity Listopad 2025 🔊 Radio Hit Mix – Najświeższe Przeboje Vol.25

Eska Hity Listopad 2025 🔊 Radio Hit Mix – Najświeższe Przeboje Vol.25

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු |  Coach Bhathiya Arthanayake

The Secret of Abundance | සමෘද්ධිමත් වීමට මාර්ගය පාදා ගනිමු | Coach Bhathiya Arthanayake

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]