Pem Heena - Kavindya Adikari - [Official Music Video]
Автор: Kavindya Adikari
Загружено: 2016-03-31
Просмотров: 5065947
♪ Song - Pem Heena
♪ Performed by - Kavindya Adikari
♪ Music - Dulip Mirando
♪ Melody/Lyrics - Denuwan Perera
♪ Video - Jagath Karunajeewa
🎵 Stream/Download: https://music.apple.com/lk/album/pem-...
🎧 Follow Kavindya Adikari's Official playlists on
Apple Music : / kavindya-adikari
Website: https://kavindya.official.lk
Lyrics:
පෙම් හීන මල් පිපෙන මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම් කතා ඇසුනා
හදේ රූ රටා මැවෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
සිලිලාර සිත් මානයේ සීරුවේ
දඟකාර කම් පුරණ කාලයේ
හොරැහින් ආදරෙන් බලනා
රහසින් ළං වෙන්න සිතෙනා
මතකයි නේද පෙම්වන්තයෝ
ගඟලඟ ඉඳගෙන ගී මුමුණා
ඔබෙ අත ගෙන මම ඇවිදිනවා//
වේදනා දැනුනේ නෑ පාලුවක් සිතුනේ නෑ//
ළං වීලා පෙමින් බැඳුණු සංසාරයේ
ඔබ ළඟ නැතිවිට සතුටක් නෑ
ඈත්ව යන්නට සිතුනෙම නෑ//
ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරලා//
ඔබෙ ආදරේ දැනුන මේ ජීවිතේ
පෙම් හීන මල් පිපෙන මාවතේ......
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: