අද උදේට මේ Breakfast එක try කරලා බලන්න 🥗 | Healthy & Easy Recipe
Автор: Hima & Ena
Загружено: 2025-12-24
Просмотров: 65
හායි friends 👋
Healthy kurakkan bread kottu & sugar free low fat milk coffee recipe ☕
👉ඩයට් කරන අයට උදේට ගන්න පුළුවන් වගේම සරල, රසවත්, balanced breakfast recipe එකක් තමයි අද වීඩියෝවෙන් මම share කරන්නේ. 🥪☕
මේ වීඩියෝවෙන් රසවත් වගේම Oil අඩුවෙන්, Fiber & Protein rich ingredients එක්ක
ඉක්මනින් කුරක්කන් පාන් කොත්තුවක් සාදාගන්නා ආකාරය බලන්න පුලුවන්.
ඒ වගේම
✔ Sugar නැතුව
✔ Low-fat milk coffee recipe එකක්
🥰ඔයාලටත් try කරලා බලන්න පුලුවන්
උදේට energy එකක් එක්ක බඩ පිරෙන්න උදව් කරන diet-friendly breakfast idea එකක් මේ වීඩියෝවෙන් මං ඔයාලත් එක්ක share කරගන්නවා🥰
👉 මෙය සාමාන්‍ය ආහාර රෙසිපි එකක් පමණක් වන අතර, මම dietician කෙනෙකු නොවේ,මෙය මාගේ උදෑසන ආහාරය සකස් කරගත් ආකාරය share කරගැනීමක් පමණි.
ඔබත් weight control / healthy lifestyle එකක් follow කරනව නම් මේ recipe එක try කරලා බලන්න 😊
👉 Video එක හොඳයි නම්
Like 👍 | Comment 💬 | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා.
hima&ena fb page:https://www.facebook.com/profile.php?...
hima&ena youtube channel: / @hima1992ena
#DietRecipe
#HealthyBreakfast
#WeightLossSriLanka
#LowOilRecipe
#HealthyLifestyle
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: