කෙසෙල් ගෙඩි 2 තියනවා නම් අවන් නැතුව තේ වෙලාවට විනාඩි 15න් | banana steam cake | banana recipe nira s
Автор: nira S
Загружено: 2023-01-10
Просмотров: 57270
කෙසෙල් වලින් හදන ස්වීට් වර්ග කේක් වර්ග වලට ලෝකේ තියෙන්නේ හොඳ ඉල්ලුමක්. අපේ රටට නම් මේවා ටිකක් ආගන්තුකයි වගේ. ඔන්න හඳුන්වලා දෙනවා කෙසෙල් වලින් වන්ඩු වගේ කන්න දෙයක්. විනාඩි 15 යන්නේ. හදලා බලන්න. හරිම රසයි. තේ කඩයක් කරන අයටත් හොඳ රෙසපියක්. ෆුඩ් කලර් නෑ ස්වාභාවික පාට. රසයි ගුණයි
#banana_sweet #banana_halwa #bananacake #banana_steam_cake #steam_cake_recipe #kesel_walin_kama_hadana_hati #kesel_wandu
1.කහට එකක් බොනකොට කන්න ඉදිලා වැඩි කෙසෙල් වලින් අඩු වියදම් දොදොල් | banana halwa | maskat recipe
• කහට එකක් බොනකොට කන්න ඉදිලා වැඩි කෙසෙල් වලි...
2. සමේ කොලජන් වැඩි කරගන සුදු වෙලා ලස්සන වෙන්න ස්වභාවික පානයන් 2 | collagen boosting smoothies | nira s
• සමේ කොලජන් වැඩි කරගන සුදු වෙලා ලස්සන වෙන්න...
3.කොන්ඩේ යනවට හිමොග්ලොබින් අඩු අයට සහ දියවැඩියාවට ගුණදායක ස්වභාවික පානයක් දෙකක් | healthy drinks
• කොන්ඩේ යනවට හිමොග්ලොබින් අඩු අයට සහ දියවැඩ...
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: