අපි එක දවසකට පෙම්වතුන් වුනා ❤️ Sri Lankan Couple | We Became LOVERS for ONE DAY | VLOG 7
Автор: Kavee & Sapu
Загружено: 2023-07-15
Просмотров: 37742
හායි යාලුවනේ.. කොහොමද ඔයාලට..
ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා..
අපි අද ගිය අපි පෙම්වතුන් වෙලා ඉන්න කාලේ Favorite Places බලන්න.
අපි couple එකක් විදිහට මේ තැන් වලට ගොඩාක් ආදරය කලා..
ඉතිං අපි අද හදන්නේ අපේ අලුත් Travel Vlog එකෙන් අපි ඒ ආස කල තැන් ඔයාලටත් පෙන්නන්න.
අපි අපේ මතක එකතු කරන්න මේ චැනල් එක පටන් ගත්තේ..
ඉතින් අපේ මතක ටික අපි ඔයාලත් එක්කත්
බෙදා ගන්න කල්පනා කලා..
ඉතින් පුලුවන් අය අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න
ඔයාලගේ අදහස් අපිට කියන්න අමතක කරන්න එපා
ඔයාලට ජයවේවා..
Thank you for watching the video 🙏
please like 👍🏻
comment✍️ and share ↗️
❤️❤️❤️❤️❤️
THANK YOU!
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: