Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ammawarune Cover | අම්මාවරුණේ - Nanda Malini | Reggae Version

Автор: Reggae Machan

Загружено: 2025-10-18

Просмотров: 114105

Описание:

#AmmawaruneSong #NandaMaliniSongs #sinhalaEDMsongs

මාගේ ආදරණිය මෑණියන්ට සහ සියලූම මැණිවරුන් හට තුති පිදීම වෙනුවෙන්

Ammawarune Cover | අම්මාවරුණේ - Nanda Malini | Reggae Version

Original Song : Nanda Malini

🎶 සියලුම ගෞරවය හා අයිතිය මුල් සංගීත තුමාට හිමි වේ. මෙය නිර්මාණය කර ඇත්තේ විනෝදය හා ගෞරවය පමණක් සදහාය.

❤️ ඔබටත් මේ ගීතය කැමති නම්:

👍 Like කරන්න
💬 Comment එකක් දාන්න — ඔබේ අදහස දැනගන්න අතිශය ආසයි!
🔗 Share කරන්න — සංගිත​ රස​ වෙනත් අයත් එක්ක බෙදා ගන්න.
🔔 Subscribe කරන්න – එකතු වෙන්න Reggae Machan Crew එකට!

ඔබ Subscribe කරලා Bell Icon එකත් Click කළාම,
මගේ නවතම Reggae Mixes, හා Sinhala Music Tribute Videos එකින් එක ඔයාලාට දැනගන්න පුළුවන්.

ඔයාලගේ එක comment එකක්, like එකක්, share එකක් මට තවත් අලුත් ගීතයක් තනන්න හේතු වෙනවා! 💛

අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ... අම්මාවරුනේ...
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...
අම්මාවරුනේ... අම්මාවරුනේ...

Ammawarune Cover | අම්මාවරුණේ - Nanda Malini | Reggae Version

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Non stop Sinhala Reggae Collection 1  | Chill එකේ අහන්න Reggae සිංදු සෙට් එකක්

Джем – Ammawarune Cover | අම්මාවරුණේ - Nanda Malini | Reggae Version

BEST 7 Reggae Covers NONSTOP | Shani & Vampire Girls - Sinhala Classics Reimagined (හොඳම රෙගේ ගීත)

Ammawarune -

Ammawarune - "අම්මාවරුණේ"

ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ (Reggae) - Onchillla thotili

🎵 Kurutu ga gee pothe |කුරුටු ගෑ ගී පොතේ | 🎤 විශාරද නන්දා මාලනී (Reggae Version)

Shilpa Sodin (Female Version) - (ශිල්ප සොදින්) - EDM Version - Sunil Edirisinghe @Lukabeatsz

සිදාදියේ නුඹ දුටුවට | Sidaadiye Numba Dutuwaṭa | Chamara Ranawaka AI Cover 2026 🔥

Ammawarune #අම්මාවරුනේ | Shalinda Fernando | All Right Live In Kanangama - 2022

Thun hele kala thula | තුන් හෙලේ කැලෑ තුල | Rana Bima Marune | රණ බිම මැරුණේ | Chandrika Siriwardane

Best Sinhala Reggae Song Collection 17 | Raggae Sandu | Female Reggae Version #sinhalareggae

Araliya Landata Cover | අරලිය ලන්දට | EDM | 3 Versions Remix by REDA Music

වෙන්වෙන්නවදෝ ලංවූයේ (Wenwennawado Lanwuye) | Sinhala Reggae Cover – Mr. Victor Rathnayake  |  Zion

කීන දම් මිටක් (Reggae) - keena dam mitak

04 Ammawarune by All Right in Kelaniya - Hibutuwelgoda

Amma Sandaki (අම්මා සඳකි ) -  Rohana Weerasinghe & TM Jayaratne | Reggae Version

ජනප්‍රිය ගීත එකතුව | EDM Song Collection | Sandz Vibes

👩‍🍼උකුලට නාවත් | Ukulata Nawath - Ai Cover By Roofilmz Australia

Ma Atha Bhaweedi (මා ඈත භවේ දී) | Dub Reggae Sri Lanka | @digithal

ජෝති ගී එකතුව – Collection 01 | Sinhala Jothi Songs Reggae Remix 🎶🌴✨

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com