මෛත්‍රිය විදර්ශනා ඇසින් දැක සසර දුකින් මිදිම/ උදුවප් පෝදින විදර්ශනා රාත්‍රියේ වැදගත්ම කොටස/metta
Автор: දම්හිරුTV DAMHIRU TV
Загружено: 2021-12-18
Просмотров: 515
පුජනීය රාජගිරියේ අරියඤාණ ගරු ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන ලද අලුත්ම දහම් දේශනාවකි මෙය. උදුවප් පෝදින සිරස ගුවන්විවිදුලියේ විකාශනය වු විදර්ශනා රාත්‍රියේ වැදගත්ම කොටසකි මේ. ඔබේ පහසුව පිණිසත් නිතර මෙය කිහිප වරක් අසා භාවිතා කිරිමේ පහසුව පිණිසත් මෙලෙස අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.
ඔබ මෛත්‍රිය භාවනා කරන්නෙකු නම් එහි ආශ්වාදයට නොඇලි එය විදර්ශනා ඇසින් දැකීමට සුදුසු ම කාලයයි මේ.
ඔබත් සසර දුකින් අත් මිදීම උදෙසා මෙම උතුම් භාවනාව නිති පුරුදු කරත්වා.මෙම උතුම් දේශනාව ඇසීමම විශාල කුසලයකි.
සම්මා සම්බුදු සරණයි...
#maharahathunwedimagaosse #damhirutv# youtubesinhala
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: