Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

How a Sri Lankan Entrepreneur manage Salad cucumber Cultivation in a polytunnel and his experience

Автор: Krushi News

Загружено: 2025-04-11

Просмотров: 3004

Описание:

Salad Cucumber Cultivation in Sri Lanka | සළාද පිපිඤ්ඤා වගාව | Salad cucumber wagawa | Salad Cucumber Cultivation in Automated Polytunnel Sri Lanka | ශ්‍රී ලංකාවේ පොලිටනල් එකක මාස හයක් සැලඩ් කියුකම්බර් වගාවෙන් අස්වනු ගත් විදිය හා ඒ පිළිබඳව තරුණ කෘෂි ව්‍යවසායකයාගේ අත්දැකීම්.
Mr. Lakmal Samarawickrama lives near Matara. He initially worked in the private sector but later left that job to invest in a 2,500-square-foot protected house (polytunnel). At first, in this semi-automated protected house, he successfully cultivated Muriya malumiris ( chili peppers ). Following that success, Mr. Lakmal began cultivating salad cucumbers—also known as gherkins—as the second crop in his polytunnel.
Typically, a salad cucumber cultivation brings in profitable harvests for about two and a half to three months. However, Mr. Lakmal was able to generate income from his cucumber crop for six months. Proper maintenance inside the polytunnel, the balanced use of organic and chemical fertilizers according to modern technology, and several other factors contributed to this extended success.
Today marks the day he is removing the cucumber vines—essentially, the end of the cultivation period after six months. So, Krushi News decided to explore and share his experiences and reflections on this cucumber cultivation journey.
ලක්මාල් සමරවික්‍රම මහත්මයා ජීවත් වෙන්නේ මාතර නගරයට ආසන්නව. මුලින් පුද්ගලික අංශයේ රැකියාවක් කල ඔහු ඉන් ඉවත් වෙලා වර්ග අඩි 2500ක ආරක්ශිත ගෘහයක් සඳහා ආයෝජනය කරනවා. මේ ස්වයන්ක්‍රීය ආරක්ශිත ගෘහයේ මුලින්ම මුරියා මාලුමිරිස් වගාව කරලා එයින් සාර්ථක වුන අපේ ලක්මාල් මහත්මයා ඉන් අනතුරුව පොලිටනල් එකේ දෙවෙනි වගාව විදියට වගා කරන්නේ සැලඩ් කියුකම්බර්. සළාද පිපිඤ්ඤා වගාව, ගර්කින් විදියටත් මේ භෝගය හඳුන්වනවා. සාමාන්‍යයෙන් මේ සැලඩ් කියුකම්බර් වගාවකින් ආර්තිකමය ලාභ අස්වැන්නක් ගන්න පුලුවන් මාසදෙකහමාරක් උපරිම තුනක්. හැබෑයි ලක්මාල් මහත්මයා මේ ඔහුගේ සැලඩ් වගාවෙන් මාස හයක් තිස්සේ ආදායම ගන්නව. පොලිටනල් එක ඇතුලෙ නිවැරදි නඩත්තුව, කාබනික හා රසායනික පොහොර නව තාක්ශනයට අනුව භාවිතා කිරීම හා තවත් හේතු ගනනාවක් මේ සඳහා බලපාලා තියෙනවා. ඉතින් අද මේ සැලඩ් කියුකම්බර් වගාවෙ වැල් ඉවත් කරන දිනය එහෙම නැත්නම් මාස හයකට පසුව වගාව අවසන් කරන දවස. ඉතින් කෘෂි නිව්ස් අපි අද දවසේ මේ වගාව පිළිබඳව අත්දැකීම් හා පසු විපරමක් කරන්න තීරනය කලා.
#salad_cucumber_cultivation #salad_cucumber_cultivation_in_Sri_Lanka # #sald_cucumber_wagawa_sinhala #salad_cucumber_video #සළාද_පිපිඤ්ඤා_වගාව #salad_cucumber_cultivation_in_polytunnel #polytunnel_wagawa_Sri_Lanka #polytunnel_automation_Sri_Lanka #gherkin_cultivation_in_sri_lanka #krushi_news

How a Sri Lankan Entrepreneur manage Salad cucumber Cultivation in a  polytunnel and his experience

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සැලඩ් කියුකම්බර් පොලිටනල් එකේ දවස් 30 කට පස්සේ එක දිගට ආදායමක් පළවෙනි වගාවට පට්ට Salad Cucumber

සැලඩ් කියුකම්බර් පොලිටනල් එකේ දවස් 30 කට පස්සේ එක දිගට ආදායමක් පළවෙනි වගාවට පට්ට Salad Cucumber

Interview of successful commercial Polytunnel Bell pepper cultivation Entrepreneur in Sri Lanka

Interview of successful commercial Polytunnel Bell pepper cultivation Entrepreneur in Sri Lanka

සලාද වගාව බිජ සිටවිමේ සිට අස්වැන්න නෙලීම දක්වා Lettuce cultivation from seeding to harvesting

සලාද වගාව බිජ සිටවිමේ සිට අස්වැන්න නෙලීම දක්වා Lettuce cultivation from seeding to harvesting

දැන් මාසයයි මේ  සළාද පිපිඤ්ඤා වගාවට | Smart Agri Salad Cucumber Farming | #smartagri

දැන් මාසයයි මේ සළාද පිපිඤ්ඤා වගාවට | Smart Agri Salad Cucumber Farming | #smartagri

සති දෙකෙන් දෙකට ලක්ෂ ගණන් හොයන රහස Water Melon Cultivation #agriculture #watermelon #money #srilanka

සති දෙකෙන් දෙකට ලක්ෂ ගණන් හොයන රහස Water Melon Cultivation #agriculture #watermelon #money #srilanka

සළාද පිපිඤ්ඤා වගාවේ හොදම ටික | Greenhouse Salad Cucumber Farming

සළාද පිපිඤ්ඤා වගාවේ හොදම ටික | Greenhouse Salad Cucumber Farming

උසාවියේදී වෙච්ච දේ! හැංගුණ රියදුරුගේ දුවගේ අකවුන්ට් එකට වැටුණ සල්ලි!

උසාවියේදී වෙච්ච දේ! හැංගුණ රියදුරුගේ දුවගේ අකවුන්ට් එකට වැටුණ සල්ලි!

නලින්ද වෛද්‍යවරුන්ගේ වර්ජනය කුඩේ කුඩු කරයි | කවුරුත් නොසිතු ඇත්ත එළියට | නලින්ද හැමදේම හෙළිකරයි

නලින්ද වෛද්‍යවරුන්ගේ වර්ජනය කුඩේ කුඩු කරයි | කවුරුත් නොසිතු ඇත්ත එළියට | නලින්ද හැමදේම හෙළිකරයි

Cucumber Cultivation from 0 to Harvest (36 Days) Low Budget Abundant Yield!

Cucumber Cultivation from 0 to Harvest (36 Days) Low Budget Abundant Yield!

How to build a 1000 Square feet Polytunnel Greenhouse in Sri Lanka

How to build a 1000 Square feet Polytunnel Greenhouse in Sri Lanka

දවස් 33 න් අස්වැන්න ගත්ත සළාද පිපිඤ්ඤා වගාව | Greenhouse Salad Cucumber Farming |#cucumber

දවස් 33 න් අස්වැන්න ගත්ත සළාද පිපිඤ්ඤා වගාව | Greenhouse Salad Cucumber Farming |#cucumber

A Fully Automated Large-scale Polytunnel in Sri Lanka Built with Korean Technology

A Fully Automated Large-scale Polytunnel in Sri Lanka Built with Korean Technology

Old Bags, Big Tomatoes: A Tomato Growing Trick That Will Surprise Everyone.

Old Bags, Big Tomatoes: A Tomato Growing Trick That Will Surprise Everyone.

ආරක්‍ෂිත ගෘහයක් සකස් කිරීම | වර්ග අඩි 2500 ට ලක්ෂ නමය හමාරයි |How Makes Green House At Low Cost |

ආරක්‍ෂිත ගෘහයක් සකස් කිරීම | වර්ග අඩි 2500 ට ලක්ෂ නමය හමාරයි |How Makes Green House At Low Cost |

Grow cucumbers vertically with organic fertilizer from eggshells | High yield, lots of fruit

Grow cucumbers vertically with organic fertilizer from eggshells | High yield, lots of fruit

සළාද පිපිඤ්ඤා වගාවේ මුර කිහිපයක් කඩලා මේ විදියට කප්පාදු කරමු | Smart Agri | Salad Cucumber

සළාද පිපිඤ්ඤා වගාවේ මුර කිහිපයක් කඩලා මේ විදියට කප්පාදු කරමු | Smart Agri | Salad Cucumber

ПУТИН ПОДДЕРЖАЛ США. РЕЧЬ ТРАМПА В ДАВОСЕ. РАБЫ ИЛИ ВАССАЛЫ? Дмитрий Никотин

ПУТИН ПОДДЕРЖАЛ США. РЕЧЬ ТРАМПА В ДАВОСЕ. РАБЫ ИЛИ ВАССАЛЫ? Дмитрий Никотин

මාසෙට ලක්ෂ පහක් ගෙදර ඉඳන් හොයන ගැමියගේ වගාව Earn 5 Lakhs from Home | Green House @gemiya @gardenlk

මාසෙට ලක්ෂ පහක් ගෙදර ඉඳන් හොයන ගැමියගේ වගාව Earn 5 Lakhs from Home | Green House @gemiya @gardenlk

Awesome Green House Salad Cucumber Farming

Awesome Green House Salad Cucumber Farming

වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20

වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com