Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

🔴 සංඛාරුප්පත්ති සුත්තං​​ | ත්‍රිපිටක සූත්‍රදේශණා | මීවනපලානේ සිරිධම්මාලංකාර මහතෙරුන් වහන්සේ

Автор: Damtharana - දම්තරණ

Загружено: 2025-12-06

Просмотров: 2680

Описание:

🔆නිවන් දැකීමට උපකාරී වන පරම පවිත්‍ර සිරි සද්ධම්මය🔆

උතුම් වූ ධම්ම දානය පිණිස බෙදාහරින්න (Share කරන්න)
මෙම සිරි සද්ධම්ම දේශණය ඔබේ නිවන් මග පිණිසම උපකාරී වේවා

🔴 සංඛාරුප්පත්ති සුත්තං
🔴 ත්‍රිපිටක සූත්‍ර දේශනා
🙏 බුද්ධ කාලයේ වැඩ සිටි සතර මහා ප්‍රාඥ ථෙරවරුන් වහන්සේලා වන මහා කොට්ඨිත, මහා කච්චායන, මහා අනුරුද්ධ, මහා කස්සප යන සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන, අපේ කාලයේ ජේතවනාරාමයේ වැඩ සිටින ගොතම බුද්ධ කල්පයේ පහළ වූ අනුබුදු මීවනපලානේ සිරි ධම්මාලංකාර සිව්පිළිසිඹියාලාභී මහඅරහතුන් වහන්සේ🙏

විපස්සී බුදුපියාණන්ගේ පටන් සියළු බුදුවරයන් වහන්සේලාගෙන්ම නියත​ විවරණ ලබමින්,
ගෝතම බුදුපියාණන් ජීවමාන කල උතුම් සෝතාපත්ති පලයට පත්,
සුමන සමන මහා රාජෝත්තමයාණන් වන,
ප්‍රඥාධික ගෝතම බුද්ධ සාසනය නැවත පණ පිහිටවූ අනුබුදු හිමියනි,
ඔබවහන්සේට සියලු ලෝ වැසියන්ගේම උතුම් ගෞරවනීය පාද නමස්කාරය වේවා..!

වසර 1800ක පමණ කාලයක් යටපත්ම තිබු නිවනට මග කියන නිර්මල සිරි සද්ධර්මය නැවත පණ පිහිටුවා වදාල පරම සත්‍ය පෙන්වාදුන් අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ විසින් දේශණා කරන ලද පරම පවිත්‍ර සිරි සද්ධර්ම දේශණයකි. මේ දුර්ලභ වූ මනුසත්ව පඨිලාභයේදී දුර්ලභව හමුවන බුද්ධෝත්පාද කාලයෙහිම නිවන් දැකීමට හැකිබව පෙන්වා වදාල උන් වහන්සේ ඔබ අවංකව එම පෙන්වාදෙන මග වඩා මේ සං සාර දුකින් මිදී නිවන් දොරටුව විවෘත කරගන්න. මේ නිවන් දැකිය හැකි නිවන් දැකිය යුතුම කාලයයි.
මනුස්සත්ව පඨිලාභෝ පරම දුල්ලභෝ.

මෙම සද්ධර්ම දේශණා පටිගත කිරීමේ සිට ලෝක සත්වයා වෙනවෙන් ඉදිරිපත් කිරීමට දායක වූ ඇප කැප වූ සෑම සියලු දෙනාටම යහපතක්ම වේවා..! සෙතක්ම වේවා..! නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා..! සදහටම සංසාර දුකින් මිදී නිදහස්ව පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා..!

▶️ පරම පවිත්‍ර සිරි සද්ධම්මය ➡️    • පරම පවිත්‍ර සිරි සද්ධර්මය  
▶️ සමණ අරණ විහරණ බුද්ධ භාවනා ➡️    • සමන අරණ විහරන බුද්ධ බාවනා  
▶️ මූලික ධම්ම දේශණා - නිවන් දකින්නට උපකාරීවන පරම පවිත්‍ර සිරි සද්ධම්මය ➡️    • මූලික ධම්ම දේශණා ( Mulika Dhamma Deshana )  
▶️ ත්‍රිපිටක සූත්‍ර දේශනා ➡️    • ත්‍රිපිටක සූත්‍ර දේශනා  
▶️ ගිනි ගෙයි නිවීමට - ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ මහත්මිය ➡️    • ගිනි ගෙය නිවීමට - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයනි...  
▶️ අරිය දියණියකගේ නූතන දම්තරණය ➡️    • අරිය දියණියකගේ නූතන දම්තරණය - ආචාර්ය ගයනි ...  
▶️ බෝපිටියේ සදහම් පාසල - බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ ➡️    • බෝපිටියේ සදහම් පාසල - බෝපිටියේ සුමංගල ස්වා...  
▶️ යටපත් වූ හෙළ ඉතිහාසය රැගෙන එන පින්බිමක මහිමය වැඩසටහන ➡️    • Documentary  
▶️ සං දේශණාව ➡️    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත් ( සං දේශණාව ) |...  
▶️ ද්වතාවය ධම්ම -    • මුළු බුද්ධ දේශණාවෙම ඇතුලත්  ( ද්වතාවය ) | ...  
▶️ නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය ➡️    • නිවන් දැකීමට උපකාරී වන ඛණ සම්පත්තිය | අති ...  
▶️ බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනගෙන වැලකෙන්න ➡️    • බෞද්ධයන් අතින්ම පමණක් සිදුවන සංඝභේදය දැනග...  
▶️ කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව‘ ➡️    • කෙලෙස් මුල් උදුරාදමන බුද්ධ දේශණාවේ 'භාවනාව...  
▶️ නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ ➡️    • නිවන යනු දැක්මක් මිස දැනුමක් නොවේ | බුද්ධ ...  
▶️ සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග ➡️    • සං සාර දුකෙන් මිදී නිදහස්වීමේ නිවන් මග | ප...  
▶️ ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්සේ විසින් බාවිතා කිරීමට අනුදැන වදාල එකම ධම්ම දේශණාව | මහා සතරසතිපට්ඨාන සූත්‍ර දේශණාව ➡️    • ඔබට මහත්පල මහානිසංස 7ක් ලැබෙන බුදුන් වහන්ස...  
▶️ ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයුතු දේ | "සේවිතබ්බා අසේවිතබ්බා ධම්ම පරියාය සුත්තං" ➡️    • ඔබ විසින් සේවනය කල යුතු දේ හා සේවනය නොකලයු...  
▶️ බුද්ධ දේශණාවේ "තිපරිවට්ටය" ➡️    • ⭕ බුද්ධ දේශණාවේ ( තිපරිවට්ටය ) |මහා ප්‍රඥ ...  
▶️ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද පරම සත්‍ය දේශණාව " චතු අරිය සච්ච " ➡️    • ⭕ත්‍රිපිටක පරිවර්ථන මගින් වසා යටපත් කරන ලද...  
▶️ සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් "පින සහ කුසලය" ➡️    • 🛑 සම්මත බෞද්ධයන් විසින් වරදවා තේරුම්ගත් ( ...  


Contact Us On
📩 Email ➡ [email protected]
📲 WhatsApp ➡ https://wa.me/message/JKSCZVJO2PHQM1

🔴 ඔබ ලොව කොතන සිටියත් ඔබට දැන් පහත යෙදවුම් ඔස්සේ පරම පවිත්‍ර සිරි සද්ධම්මය ශ්‍රවණය කල හැකිය..
පහත යෙදවුම් භාවිතා කර පිවිසෙන්න ↙️

🎧Youtube 📲    / @damtharana  

🎧Facebook 📲   / damtharanapage  

🎧Instagram 📲   / damtharana  

🎧TIktok 📲   / damtharanaofficial  

🎧Youtube Music 📲    • Damtharana Podcast  

🎧Apple Podcast 📲 https://podcasts.apple.com/lk/podcast...

🎧Spotify 📲 https://open.spotify.com/show/6M2C3OL...
🎧Spotify Podcast 📲 https://podcasters.spotify.com/pod/sh...

🎧Amazon Music 📲 https://music.amazon.com/podcasts/f40...

#සිරි_සද්ධර්මය #sirisaddharmaya #‍සංඛාරුප්පත්තිසුත්තං #ත්‍රිපිටක_සූත්‍ර_දේශනා

🔴 සංඛාරුප්පත්ති සුත්තං​​ | ත්‍රිපිටක සූත්‍රදේශණා | මීවනපලානේ සිරිධම්මාලංකාර  මහතෙරුන් වහන්සේ

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ධර්ම දේශනාව  #කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස  බලනවා වගේ විරල අවස්ථාවක් ඔබට ලැබී ඇත

ධර්ම දේශනාව #කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවා වගේ විරල අවස්ථාවක් ඔබට ලැබී ඇත

මේ එන්නේ ලෝක විනාශය ද?|#Kalaniye sasanawansa ther

මේ එන්නේ ලෝක විනාශය ද?|#Kalaniye sasanawansa ther

ආණ්ඩුවට කෝටි 25ක් දුන්න චන්ද්‍රිකාට බිමල්ගෙන් හිතාගන්න බැරි ප්‍රතිචාරයක්|ඒ තර්ජන අපි ගණන් ගන්නේ නැහැ

ආණ්ඩුවට කෝටි 25ක් දුන්න චන්ද්‍රිකාට බිමල්ගෙන් හිතාගන්න බැරි ප්‍රතිචාරයක්|ඒ තර්ජන අපි ගණන් ගන්නේ නැහැ

රත්නපුර-පලාබද්දල (2025-11-10) | සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ​ | Siri Saddharmaya

රත්නපුර-පලාබද්දල (2025-11-10) | සිරි ධම්මාලංකාර මහා අරිහත් බුදුපියානන් වහන්සේ​ | Siri Saddharmaya

අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි #bana #banadeshana #nauyaneariyadhammahimi #srilanka

අති පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි #bana #banadeshana #nauyaneariyadhammahimi #srilanka

ඔබ විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරනවානම්,ඔබව විශ්වය විසින් ආරක්ශා කරනවා.

ඔබ විශ්වයට සුදු කිරණ ශක්තියක් පතුරනවානම්,ඔබව විශ්වය විසින් ආරක්ශා කරනවා.

Gune Aiyage Kamare - Vlog Ep 420 - පිටදූවේගේ පොට පනී. සමන්තබද්‍රට දිගටම වරදින්නේ ඇයි?

Gune Aiyage Kamare - Vlog Ep 420 - පිටදූවේගේ පොට පනී. සමන්තබද්‍රට දිගටම වරදින්නේ ඇයි?

EP 88 | ධම්ම සාකච්ඡා | ධම්ම ගැටලු සහ පිලිතුරු | මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

EP 88 | ධම්ම සාකච්ඡා | ධම්ම ගැටලු සහ පිලිතුරු | මීවනපලානේ සිරිධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ

ලොව් තුරා බුදු පියාණන් වහන්සේ ධර්මතාවයට විරුද්ද වන විට ඒවායේ විපාක කල්පවිනාසය ලෙස ඉස්මතු වේ..

ලොව් තුරා බුදු පියාණන් වහන්සේ ධර්මතාවයට විරුද්ද වන විට ඒවායේ විපාක කල්පවිනාසය ලෙස ඉස්මතු වේ..

මේ තනි මුලේ සත්තු 35ක් ඉන්නවා | සුපිරි කැටයම් කපන අපූරු මිනින්දෝරුවා | මේවා ලක්ෂ ගණන් වටින නිර්මාණ

මේ තනි මුලේ සත්තු 35ක් ඉන්නවා | සුපිරි කැටයම් කපන අපූරු මිනින්දෝරුවා | මේවා ලක්ෂ ගණන් වටින නිර්මාණ

🔴 ධර්ම විකෘතිය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ #නිබ්බාන_මග #sirisaddharmaya

🔴 ධර්ම විකෘතිය | පූජ්‍ය බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ #නිබ්බාන_මග #sirisaddharmaya

තඹූත්තේගම රණ්බණ්ඩාගේ කොල්ලා විපක්ෂය නාය යවයි...

තඹූත්තේගම රණ්බණ්ඩාගේ කොල්ලා විපක්ෂය නාය යවයි...

වප් පොහොය දින අහන්න තියන වටිනාම බණටික,පෙර පිනකින් හෝ ඇසේවා | Hasalaka Seelawimala Thero Bana 2025

වප් පොහොය දින අහන්න තියන වටිනාම බණටික,පෙර පිනකින් හෝ ඇසේවා | Hasalaka Seelawimala Thero Bana 2025

සජබෙන් ආණ්ඩුවට නඩු

සජබෙන් ආණ්ඩුවට නඩු

ආපදා තත්වයත් එක්ක පසුගිය 03 වෙනිදා රුවන්වැලි මහා සෑයේ සිදුවූ ආශ්චර්යය, #siwhelatv #sampathbandara

ආපදා තත්වයත් එක්ක පසුගිය 03 වෙනිදා රුවන්වැලි මහා සෑයේ සිදුවූ ආශ්චර්යය, #siwhelatv #sampathbandara

3.භාවනා කිරීමෙන් ලැබෙන ආනිසංස  |Ven.agulgamuwe ariyananda thero | Yathiwara adawiya

3.භාවනා කිරීමෙන් ලැබෙන ආනිසංස |Ven.agulgamuwe ariyananda thero | Yathiwara adawiya

මෙවැනි විපත් ඇති වෙන්නෙ පරම සත්‍ය මතු වුනත් එය පිලිපදින්නේ නැති නිසාද?

මෙවැනි විපත් ඇති වෙන්නෙ පරම සත්‍ය මතු වුනත් එය පිලිපදින්නේ නැති නිසාද?

හිටපු ජනපතිවරයෙක්ගෙන් කරනමක් කොළඹ රහස් හමුවක් ලොවෙත්නැති සිදුවීමක් kalapaththare/කැලෑපත්තරය|Channel4

හිටපු ජනපතිවරයෙක්ගෙන් කරනමක් කොළඹ රහස් හමුවක් ලොවෙත්නැති සිදුවීමක් kalapaththare/කැලෑපත්තරය|Channel4

රාගක්ඛයෝ නිබ්බානං කියලා දේශනා කල හේතුව රාගය තුල තමන්  ඇතුලාන්තයේ පැවැත්මට ඇලීමක් ඇත

රාගක්ඛයෝ නිබ්බානං කියලා දේශනා කල හේතුව රාගය තුල තමන් ඇතුලාන්තයේ පැවැත්මට ඇලීමක් ඇත

උපත දුටුවේද? මරණය දුටුවේද? (උඳුවප් පොහොය 2025) | පූජ්‍ය​ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ

උපත දුටුවේද? මරණය දුටුවේද? (උඳුවප් පොහොය 2025) | පූජ්‍ය​ බෝපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]