පේලි පේලි පේලි සැදි | Peli Peli Peli Sadi | සිංහල ළමා ගීත | sinhala songs| |CuteAnimation.
Автор: COLORSPACE SINHALA
Загружено: 2025-07-25
Просмотров: 9883
අපි හැමෝම ආස කරන කවදාවත් පරණ වෙන්නේ නැති ලස්සන ළමා ගීතයක්.
colorspace.lk වෙතින් මෙම කතාවල ඇති කාටුන් චරිත අතුලත් ළමා ඇදුම් නිවසටම ගෙන්වාගත හැක.
• colorspace.lk |සිංහල ළමා ගීත | sinhala kid...
මෙම ගීතයේ සියලු අයිතිය මුල් අයිතිකරුවන් සතුය.
පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
සුදු පිරුවට ලෙද ළමා සාරි ඇඳ
සුදු පිරුවට ලෙද ළමා සාරි ඇඳ
සුදු පිරුවට ලෙද ළමා සාරි ඇඳ
සුදු පිරුවට ලෙද ළමා සාරි ඇඳ
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා
සේසත් අරගෙන තෙල් මල් ඉසගෙන
සේසත් අරගෙන තෙල් මල් ඉසගෙන
සේසත් අරගෙන තෙල් මල් ඉසගෙන
සේසත් අරගෙන තෙල් මල් ඉසගෙන
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙන යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා
පේළි පේලි පේළි සැදී ඇත්තු ඇදෙනවා
පේළි පේළි පේළි සැදී නැට්ටුවො එනවා
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා
ගායනය - ආර්.පී.ආරියරත්න මහතා ඇතුලු කණ්ඩායම
පද රචනය - ඩබ්ලිව්.ඒ්.අබේසිංහ මහතා.
#sinhalalamageetha
#sinhalakidssongs
#lamageetha
#sinhalalamageetha
#sinhalakidssongs
#kidssong
#sinhala
#sinhalacartoon
#sinhala
#lamageetha
#baby
#babysongs
#kids
#kidsvideo
#kidssong
#kidsvideos
#chilren
#childrenmusic
#kidssongsinhala
#lamagitha
#lamasindu
#babysongssinhala
#lamageetha
#janakawi
#janagi
#cute
#cuteanimals
#cutebabyanimalsdoingfunnythings
#cutebabyanimals
#rupavahini
#sirasatv
#hirutv
#swarnavahini
#perehara
#beauty
#beautifulrabbits
#funny
#rabbit
#nursery
#jungle
#sinhalaanimation
#train
#buddha
#babysongs
#babyrabbit
#happy
#song
#udasana
#lama
#පේලි පේලි පේලි සැදී
#අපේ ගමෙි විහාරයට
පන්සල
#පෙරහැර
#මොනරනැටුම
#ළමා
#ලමාගීත
#ළමාගීත
#කාටුන්
#සිංහලලමාගීත
#දරැවන්ටඅධ්‍යාපනිකගී
#කුඩාදරැවන්සදහාවිනෝදජනකඅධ්‍යාපනය
#ජනප්‍රියසිහංලපෙරපාසැල්ගීත
#ඇසලපෝය
#ඇසලපෙරහැර
#දළදාපෙරහැර
#දළදාමාළිගාව
#පෙරපාසැල්ළමුන්සදහාගීත
#පෙරපාසැල්
සිංහලසිංදු
#නුවරපෙරහැර
#kandydance
#monaranatuma
#traditionaldance
#udaratanatum
#peacockdance
#cuteanimation
#cutebabyelephant
#babyelephants
මොනර නැටුම
ඇසළපෝය
ඇසළ පෙරහැර
asalaperahera
asalapoya
treditionaldance
peacokdance
dance
kandydance
kubalperahara
randoliperahara
daladaperahara
cuteanimation
cuteelephant
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: