ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ වීර පදක්කම් | Hero Medals Of The SL Three Forces
Автор: CeylonTeacher
Загружено: 2022-11-18
Просмотров: 2695
යුධ ගුවන් සහ නාවික හමුදා සෙබළ සෙබළියන්ට තමන්ගෙ ජීවිත කාලය තුලදි වීරත්වය වෙනුවෙන් ලබා ගන්න පුලුවන් ඉහලම ගෞරවනීය පදක්කම් කිහිපය තමයි මේ.
මාතෘ භූමියේ යහපත වෙනුවෙන් තනි තනිව හෝ සාමූහික වශයෙන් සිදුකරන වීර ක්‍රියා වෙනුවෙන් පිරිනමන මේ පදක්කම් පිළිබදව දැනගන ඉන්න එක, ආරක්ෂක අංශ සාමජික සාමාජිකාවන්ට වගේම ශ්‍රී ලංකා පොලීසිය ඇතුලු රටේ සමස්ත පොදු මහ ජනතාවටත් ඉතාම වැදගත් වෙනවා.
These are the top great medals that sri lanka armed forces soldiers can get for their bravery in their lifetime.
This knowledge is very important to the every members who joined with the sri lankan army navy or air force.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: