Pull me up waterfall cake/tsunami cake/birthday cake/safari cake/waterfall cake/moss cake
Автор: 𝒯𝐻𝒜𝑅𝒰
Загружено: 2021-02-08
Просмотров: 15347
welcome to tharucake YouTube channel
subscribe me here • VALENTINE CAKE❤️/birthday cake/heart cake/...
FOLLOW ME HERE⬇️
*️⃣Facebook:- / thaarucake
*️⃣Instagram:- / tharucake
*️⃣tiktok:-https://vm.tiktok.com/ZSKUBQ7D/
*️⃣youtube:- / @tharu-c1v
this is my first experience with pull me up trending cakes think I did the best for success it :)let me know what you think about this in comment section.
moss cake recipe:-
4 eggs
50g sugar
120g honey
100g flour
12g baking powder
beat eggs&sugar for 2 min when it comes creamy look,add honey after 1 min add flour&baking powder and i divide in 3 parts with 3 shades of green, cook 50 second in microwave.
for the waterfall: -
150 g of white chocolate
100 g of cream
put in the microwave until the chocolate melts. let it cool.roll acetate paper and then add slowly choccolato, then raise acetate paper and go down waterfall😍e vollaaaaa
➡Tools I used in video:
acetate sheet :- https://amzn.to/3rwHela
fondant icing:- http://amzn.to/3cMBek0
පාසි සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය:--
බිත්තර 4 යි
සීනි 50g යි
මී පැණි 120g යි
පිටි 100g යි
ෙබ්කිං පව්ඩර් 16g යි
මිනිත්තු 2 ක් බිත්තර සහ සීනි බීට් කරන්න, මිනිත්තු 1 කට පසු මී පැණි එකතු කරන්න, පිටි සහ ෙබ්කිං කුඩු එකතු කර තත්පර 50 ක් මයික්‍රෝවේව් උදුන ට දමා බේක් කර ගන්න.
සැන්ඩ්විච් කිරීම සදහා මං විපින් ක්‍රීම් භාවිතා කරා.හැම ලේයර් එකක්ම සැන්ඩ්විච් කර ගත්තට පස්සේ කේක් එක ඉස්සරහ පැත්තේ දිය ඇල්ලක් ගලන ආකාරයට කපා ගත්තා.(මං අනා ගන්න හින්දා හස්බන්ඩ් කපලා දුන්නා😂)කපා ගත් කොටසට මං චොකලට් ගනාෂ් ගා ගත්තා.අනිත් සම්පූර්න කේක් එකටම විපින් ක්‍රීම් ගා ගත්තා.තැන් තැන් වලට චොකලට් ගනාෂ් ගා ගත්තා එතකොට අමුතු ලස්සනක් එනවා.පසුව සාදා ගත් පාසී,ෆොන්ඩන්ට් වලින් සාදා ගත් සත්තු තිබ්බා.සත්තු හදන එක ගත්තේ නෑ වීඩියො එක ගොඩාක් දිග වෙන නිසා☹️.කේක් බෝඩ් එකට මං කුඩු කර ගත්ත බිස්කට් වලට කොල පාට වර්ණක දා ගත්තා.
දිය ඇල්ල සඳහා: -
සුදු චොකලට් 150g
විපින් ක්‍රීම් 100g
චොකලට් දියවන තුරු මයික්‍රෝවේව්වේ තබන්න.
සිසිල් වීමට ඉඩ දෙන්න,acetate කඩදාසි රෝල් කරගෙන තැබීමෙන් පසුව සෙමින් චොකලට් එකතු කරන්න, ඉන්පසු acetate කඩදාසි එක සෙමින් ඉහළට ඔසවන්න.ඔන්න දිය ඇල්ල ගලනවා😍
1M 2M 3M 100K
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: