යකාටවත් පරද්දන්න බැරි සුපිරි MMA Fighter . ඒ රහස් බලයක් නිසාද? | Sinhala Movie Review
Автор: Sinhala Moviecaps
Загружено: 2025-10-16
Просмотров: 30587
🎬 The ඩිvine Fury (2019) | Movie Explain in Sinhala | දෙවියන් ප්‍රතික්ෂේප කළ MMA Fighter ගේ කතාව
තාත්තාගේ මරණයෙන් පසු දෙවියන්ව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ, පරාජය නොදත් MMA සටන්කරුවෙකු වන යොන්ග්-හූ වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. දවසක් ඔහුගේ අතේ කිසිම හේතුවක් නැතුව ඇතිවෙන අද්භූත තුවාලයක් (Stigmata) එක්ක, ඔහුගේ ජීවිතයට අඳුරු බලවේග කඩා වදින්න පටන් ගන්නවා.
මේ යක්ෂ බලවේගයන්ගෙන් බේරෙන්න, යොන්ග්-හූට සිද්ධ වෙනවා ඔහු විශ්වාස නොකරන ලෝකයකට, ඒ කියන්නේ භූතයන් දුරු කරන පූජකයෙක් එක්ක එකතු වෙන්න. Action, Horror සහ Supernatural Thriller කියන හැමදේම එකට එකතු කරපු මේ සුපිරි කොරියානු සිනමාපටය ඔබව මොහොතකටවත් පුටුවෙන් හෙල්ලෙන්න දෙන්නෙ නැති අත්දැකීමක් වේවි.
This Sinhala movie review offers a complete movie explanation in Sinhala, perfect for anyone who wants to understand the deeper plot points and hidden details. We'll cover the full story, character motivations, and the crucial ending in this detailed Sinhala film review.
⏰ Timestamps:
0:00 - Intro | Movie Sinhala Review
1:15 - Plot Summary (Spoiler-Free)
3:45 - Full Movie Explain in Sinhala (Spoilers Ahead)
7:20 - Character Analysis
22:45 - Ending Explained & Final Thoughts
👍 If you enjoy this review movie in Sinhala, please LIKE the video and SUBSCRIBE to the channel for more content every week!
👇 What did YOU think of The Divine Fury? Share your thoughts in the COMMENTS below!
For more content like this: Subscribe to my Channel
DISCLAIMER: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to our knowledge, it’s a fair use under the reviews and commentary section. We do not plan to violate anyone's rights. All rights and credit for the movie footage go directly to its rightful owners. This video is for criticism and educational purposes only.
#sinhalamoviereview #sinhalamoviecaps #sinhalafilmreview #TheDivineFury #koreanmovieexplainedinsinhala #ParkSeoJoon
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: