Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ශ්‍රී ගල්ලෙනයේ යාච්ඤාව | Prayer of Sri Gallena

Автор: Catholic Prayers | කිතුනු යාතිකා

Загружено: 2025-09-11

Просмотров: 192

Описание:

#catholic #catholicchurch #catholicprayer #catholicprayers #sinhalacatholic
#කිතුණුයැදුම් #කිතුණුයාතිකා #යාච්ඥා


ශ්‍රී ගල් ලෙනයේ යාච්ඤාව

අහෝ වන්දනීය වූ ස්වාමි දරුවෙනි,
අප පවු උදෙසා කුරුසිය නමැති එල්ලුම් ගසෙහි
වැඩසිටින ගැලවුම් කාරයාණන් වූ
ජේසුස් ක්‍රිස්තුස්වාමි දරුවාණන් වහන්ස,
අහෝ ජේසු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි,
ඔබ වහන්සේගේ සිතුවිලි තුළ මා තබා ගත මැනව.
අහෝ ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි,
විනාශකාරී අවි ආයුධ වලින් වන අනතුරු
මා කෙරෙන් පහ කළ මැනව.
අහෝ ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි,
නපුරෙන් මා ඉවත් කළ මැනව.
අහෝ ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි,
මාගේ සියලු සතුරන්ගෙන් මා රැකගත මැනව.
අහෝ ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී කුරුසියෙනි,
අනතුරුදායක මරණය මා කෙරෙන් ඉවත් කොට
මට ජීවනය දානය කළ මැනව.
අහෝ කුරුසියේ ඇණ ගසන ලද ජේසුනි,
දැන් සහ සදාකාලය මට දයා වුවු මැනව. ආමෙන්.
ආ ජේසු ක්‍රිස්තුනි, මට කරුණා කළ මැනව.
මරිය තුමියනි, ශුද්ධ වූ ජුසේ මුනිඳුනි,
මා නිසා යාච්ඤා කළ මැනව.
ආ ජේසු ක්‍රිස්තුනි, ඔබවහන්සේගේ
වද ගාවිනා හා ශ්‍රී කුරුසිය උදේසා ද,
ඔබ වහන්සේගේ ආත්මය මේ පවිටු ලොවින්
සත්‍ය ලෙසින් වෙන්වීම උදෙසා ද,
මට මාගේ කුරුසිය ඉවසීමෙන් යුතුව ගෙන යාමටද,
මාගේ වද වේදනා කෙඳිරීමෙන් විඳ දරා ගැනීමටද,
සියල් ආකාරවූ මරණයන් ගෙන්ද
මා දැනුත් නිති පතාත් ගලවා ගත මැනව.

ආමෙන්...

(පරමණ්ඩල.. නමෝ මරිය..ස්තෝත්‍ර)





Presenter | Nilanga Fernando
Contact | 0775184631

Key Words - catholic prayers,catholic morning prayer,catholic prayer,morning prayer catholic,catholic,prayers,morning prayers,catholic morning prayers,prayer,catholic night prayers,morning prayer,catholic prayer morning,daily morning prayer,evening prayer catholic,catholic evening prayer,prayer 2024,morning prayer today,daily prayer for today,prayer of the day,catholic night prayer,prayer today,daily prayer of faith,prayer for today, sinhala prayers,sinhala geethika,morning prayer sinhala,sinhala,sinhala prayer,sinhala hymns,prayer,gallene prayer in sinhala,yachcha sinhala,christian prayers,prayers in sinhala,sinhala healing prayers,st. anthony sinhala prayers,sinhala catholic prayers,catholic prayers,youtube prayer sinhala,powerful sinhala prayer,powerful prayer sinhala,saint anthony prayers sinhala,sinhala morning prayer,jesus blood prayer sinhala,st. anthony's prayer sinhala, sinhala yakcha,gallene yakchawa,yakchawa,shri kurusiye yakchawa,yachna,yaksha,gallenehi yakchawa,yasha,yachcha sinhala,garbanin wisin kalayuthu yakchawa,balagathu yachna,yakku,yarchagumba,yak cha luem (couldn't do it),yakshaprashna,nepali yarchagumba,yarchagumba in nepal,pravachanam,bakthi geetha,yakshaprashnainterview,yarchagumba price in nepal,church,udeesana yachnawa,shaman,sinhala kithunu gee,deshana,sinhala,suniyam, sinhala prayers,sinhala geethika,sinhala,sinhala hymns,sinhala yachna,yachcha sinhala,sinhala keti yedum,sinhala sampradaika yedum,geethika sinhala,morning prayer sinhala,new sinhala geethika,luhudu yadum,sinhala yakcha,sinhala dewa dayawa,sinhala prayer,sinhala new,sinhala deshana,pada namaskaraya sinhala,prayers in sinhala,sinhala konthe,sinhala sahiththya,jesus prayer sinhala,sinhalen japamalaya,sudda u japamalaya sinhala,holy hour sinhala

ශ්‍රී ගල්ලෙනයේ යාච්ඤාව | Prayer of Sri Gallena

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ශුද්ධවූ පැය | Holy Hour

ශුද්ධවූ පැය | Holy Hour

බලවත් රාත්‍රී යාච්ඤාව 🔥|| Powerful Night Prayer 🙏 || යාච්ඤාව || Rathri Yachnawa

බලවත් රාත්‍රී යාච්ඤාව 🔥|| Powerful Night Prayer 🙏 || යාච්ඤාව || Rathri Yachnawa

විසිරෙන සිත | Most Ven.Udairiyagama Dammajeewa Thero

විසිරෙන සිත | Most Ven.Udairiyagama Dammajeewa Thero

අධි බලැති ජේසුගේ ශ්‍රී නාමයේ යාච්ඤාව - බලවත් දේව වචනය සහා යාච්ඤාව #god #jesus

අධි බලැති ජේසුගේ ශ්‍රී නාමයේ යාච්ඤාව - බලවත් දේව වචනය සහා යාච්ඤාව #god #jesus

Музыка лечит сердце и сосуды🌿 Успокаивающая музыка восстанавливает нервную систему,расслабляющая #5

Музыка лечит сердце и сосуды🌿 Успокаивающая музыка восстанавливает нервную систему,расслабляющая #5

First Holy Communion Service 25' | ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ මෙහෙය| Kelaniya Parish

First Holy Communion Service 25' | ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ මෙහෙය| Kelaniya Parish

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Dmitri Shostakovich - The Second Waltz

Dmitri Shostakovich - The Second Waltz

ස්වර්ගස්ථූ ගරු. ස්ටැන්ලි පිරිස් පියතුමා අවසන් ගමන් යයි

ස්වර්ගස්ථූ ගරු. ස්ටැන්ලි පිරිස් පියතුමා අවසන් ගමන් යයි

Holy Rosary | මෝක්ෂ අභිරහස් සමඟ ශුද්ධවූ ජපමාලය (ඉරිදා, බදාදා, සෙනසුරාදා දිනවල් සඳහා)

Holy Rosary | මෝක්ෂ අභිරහස් සමඟ ශුද්ධවූ ජපමාලය (ඉරිදා, බදාදා, සෙනසුරාදා දිනවල් සඳහා)

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Самая Красивая Музыка В Мире 🌿 Послушайте Эту Музыку И Вам Станет Легче

Циганка з Берегового відмовляється ворожити - каже

Циганка з Берегового відмовляється ворожити - каже "все вже вирішено" | Карти показали ДАТУ

ĻAUJ DIEVAM DARĪT JAUNU DARBU TAVĀ DZĪVĒ | Mārcis Jencītis | 30.11.2025.

ĻAUJ DIEVAM DARĪT JAUNU DARBU TAVĀ DZĪVĒ | Mārcis Jencītis | 30.11.2025.

හාස්කම් වලින් යුත් කුරුස පල්ලිය.| Holy Cross Shrine (KURUSA PALLIYA) - Marawila , Sri Lanka #jesus

හාස්කම් වලින් යුත් කුරුස පල්ලිය.| Holy Cross Shrine (KURUSA PALLIYA) - Marawila , Sri Lanka #jesus

නමෝ මරිය රාජිනී - Namo Mariya Rajini | Binoshi Silva | By Faith

නමෝ මරිය රාජිනී - Namo Mariya Rajini | Binoshi Silva | By Faith

Генерал Годжес попереджає: наступні 7 днів змінять усе для України

Генерал Годжес попереджає: наступні 7 днів змінять усе для України

නමෝ මරිය තුනේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - Miraculous Three Hail Mary's Novena

නමෝ මරිය තුනේ ප්‍රාතිහාර්යාත්මක නුවානය - Miraculous Three Hail Mary's Novena

🛑 බලගතු රාත්‍රී යාච්ඤාව | trending | 2025 | Yachnawa | Rathri yachnawa | Geethika | Sinhala | night

🛑 බලගතු රාත්‍රී යාච්ඤාව | trending | 2025 | Yachnawa | Rathri yachnawa | Geethika | Sinhala | night

Вы этого точно Не знали! ПОЧЕМУ  БЕСЫ ИСПОЛНИТЕЛИ наших Желаний! Откровения  Паисия Величковского

Вы этого точно Не знали! ПОЧЕМУ БЕСЫ ИСПОЛНИТЕЛИ наших Желаний! Откровения Паисия Величковского

Seth Fm - ජේසුතුමන්ගේ ශ්‍රී ගල්ලෙන  නුවානය -  Novena Prayer To the Holy Cross

Seth Fm - ජේසුතුමන්ගේ ශ්‍රී ගල්ලෙන නුවානය - Novena Prayer To the Holy Cross

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]