Saminra Holiday Resort Katharagama
Автор: SL Travel Memo
Загружено: 2025-04-09
Просмотров: 72
අවුරුදු නිවාඩුවේ කතරගම ගිහින් නිදහසේ වැඩි පිරිසකට ඉන්න පුලුවන් budget තැනක් හොයනවද? මෙන්න තැන.
Saminra නිවාඩු නිකේතනය.
මේක තියෙන්නේ කතරගම තිස්ස පාරේ EGL wine stores එක ඉස්සරහා. වැඩහිටි කන්දට යන පාරට පොඩ්ඩක් මෙහායින්.
අක්කර දෙකක විතර තනි වත්තක තියෙන ලොකු කාමර 3ක්, නාන කාමර දෙකක්, විශාල ආලින්දයක් සහ පැන්ට්‍රියකින් සමන්විතයි.
ඔබට අවශ්‍යනම් ආහාර පානත් එම ස්ථානයේම සාදාගත හැකියි.
වැඩි විස්තර දැන ගැනීමට +94 (72) 183 9543 අංකයට අමතන්න.
Subscribe us......
Facebook Page - facebook.com/profile.php?id=100084705537003
Tiktok - tiktok.com/@sl_travel_memo?_t=8itZ8Mgz0Ei&_r=1
Insta - instagram.com/sl_travel_memo?igsh=MTF6cG9kd25yaTdu
All credits goes to originals. If any copy rights issues please before contact me [email protected]. Response will be taken within 24 hour
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: