Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Sitha Adare Soya | හිත ආදරේ සොයා | Nadini Premadasa | Shihan Mihiranga | Official Music Video

Автор: M Entertainments

Загружено: 2018-07-12

Просмотров: 344840

Описание:

Sitha Adare Soya | හිත ආදරේ සොයා | Nadini Premadasa ft Shihan Mihiranga | Official Music Video | MEntertainments | Sinhala Songs

Artist - Nadini Premadasa ft Shihan Mihiranga
Music - Shihan Mihiranga
Lyrics - Shihan Mihiranga

හිත ආදරේ සොයා.
යනවද බොරු කතා කියා.
සිත එක තැනක තියා...
ගන්නට බැහැ වගෙයි ඔයා.
ඔය ලා දෙතොල් තියා.
මා මුව සනසවයි ඔයා
මා ඔය උකුලෙ හොවා
ගන්නකො ආදරෙයි කියා.
මා.හා...
විහිළුවෙන් බොලඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොනතරම් ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
ලස්සන පාටට හිනැහුනු හීනෙක මුලකුරක් හෙව්වා
හීන ඉස්සව්වට රජ කල කුමරෙක් ආදරෙයි කිව්වා
හීන කතන්දර ඔහොමමයි
සැබෑ වෙන්නේ නෑ සත්තමයි
ආදරී...
විහිළුවෙන් බොලඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොනතරම් ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
රන්වන් දෙතොලට දිලිසෙන පාටට ආදරෙයි කිව්වේ නෑ
මං ලඟ නවතින ලස්සන හදවත් ඔයාගේ හීනෙ නෑ
බොලඳ වුනත් හරි සුන්දරයි
ජීවිතේ හරි ලස්සනයි ඇත්තමයි...
විහිළුවෙන් බොලඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොනතරම් ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
හිත ආදරේ සොයා.
යනවද බොරු කතා කියා.
සිත එක තැනක තියා...
ගන්නට බැහැ වගෙයි ඔයා.
ඔය ලා දෙතොල් තියා.
මා මුව සනසවයි ඔයා
මා ඔය උකුලෙ හොවා
ගන්නකො ආදරෙයි කියා.
මා.හා...
විහිළුවෙන් බොලඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොනතරම් ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
විහිළුවෙන් බොලඳ චාටුවෙන්
මගෙ ආදරේ ගන්න බෑ
මොනතරම් ආදරේ කලත්
කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ.

Visit us : http://me.lk
Subscribe Now: https://bit.ly/MEntertainmentsYT
Like us: Facebook: https://smarturl.it/FB.mentertainments
Follow us:   / mentertainments.lk  
Follow us: Twitter: https://smarturl.it/Twt.mentertainments

M Entertainments - ‪@MEntertainmentsPL‬

(C) 2013 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

#memusic #music #mentertainments

Sitha Adare Soya | හිත ආදරේ සොයා | Nadini Premadasa | Shihan Mihiranga | Official Music Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Meedum Selen (මීදුම් සේලෙන්) Sawan Ka Mahina Remix - BNS | Official Music Video | Sinhala Songs

Meedum Selen (මීදුම් සේලෙන්) Sawan Ka Mahina Remix - BNS | Official Music Video | Sinhala Songs

Джем – Sitha Adare Soya | හිත ආදරේ සොයා | Nadini Premadasa | Shihan Mihiranga | Official Music Video

Джем – Sitha Adare Soya | හිත ආදරේ සොයා | Nadini Premadasa | Shihan Mihiranga | Official Music Video

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්  | Pura Poya Handata | Cover Song

පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන් | Pura Poya Handata | Cover Song

Premaya Usai(ප්‍රේමය උසයි) | Shan Hassim | Official Music Video

Premaya Usai(ප්‍රේමය උසයි) | Shan Hassim | Official Music Video

සිත ආදරේ සොයා | Nadini with Shihan |NewZealand tour

සිත ආදරේ සොයා | Nadini with Shihan |NewZealand tour

BEST OF SHIHAN MIHIRANGA Songs ශිහාන් මිහිරංග සුමියුරු ගීත පෙළ #Shihan Mihiranga Songs #shehan

BEST OF SHIHAN MIHIRANGA Songs ශිහාන් මිහිරංග සුමියුරු ගීත පෙළ #Shihan Mihiranga Songs #shehan

Madesa Balannai | Nadini & Killer B Ft. Iraj | Official Music Video

Madesa Balannai | Nadini & Killer B Ft. Iraj | Official Music Video

Dangakara Hadakari (දඟකාරි හැඩකාරි) | Official Music Video | Various Artists

Dangakara Hadakari (දඟකාරි හැඩකාරි) | Official Music Video | Various Artists

Mee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - Supun Perera & Hirushi Jayasena

Mee Pirunu (මී පිරුණු සුවඳ මල් වනේ) - Supun Perera & Hirushi Jayasena

ඔය මුවේ | Oya Muwe Hasarel Soya - UDAYA SHREE Ft Umaria | Official Music Video

ඔය මුවේ | Oya Muwe Hasarel Soya - UDAYA SHREE Ft Umaria | Official Music Video

Adambara Sandawathi - Sameera (Matara C) - www.Music.lk

Adambara Sandawathi - Sameera (Matara C) - www.Music.lk

2000 දශකයේ මතක අවුස්සන සුපිරිම සින්දු එකතුවක් | Best of the 2000's | Vol 1 | Jukebox

2000 දශකයේ මතක අවුස්සන සුපිරිම සින්දු එකතුවක් | Best of the 2000's | Vol 1 | Jukebox

Ra Thisse Awilla (රෑ තිස්සේ ඇවිල්ලා) |  Official Music Video

Ra Thisse Awilla (රෑ තිස්සේ ඇවිල්ලා) | Official Music Video

Hits Of The 2000's❤️‍🔥 | Best Sinhala Songs Collection | Vol 01 | MR GSS

Hits Of The 2000's❤️‍🔥 | Best Sinhala Songs Collection | Vol 01 | MR GSS

Oba Inne Koheda Kiya | ඔබ ඉන්නේ කොහෙද කියා  | Lassana Lokaye | Dushan Jayathilake | Sinhala Songs

Oba Inne Koheda Kiya | ඔබ ඉන්නේ කොහෙද කියා | Lassana Lokaye | Dushan Jayathilake | Sinhala Songs

#Shihan Mihiranga Songs ශිහාන් මිහිරංග ගීත පෙලක්  එක දිගට

#Shihan Mihiranga Songs ශිහාන් මිහිරංග ගීත පෙලක් එක දිගට

නදිනි ප්‍රේමදාස ගැයූ හොඳම ගීත 5 ක් Nadini Premadasa Best Songs Collection best hitz

නදිනි ප්‍රේමදාස ගැයූ හොඳම ගීත 5 ක් Nadini Premadasa Best Songs Collection best hitz

Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria

Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria

Sandapana Wage Dilenne | සඳපාන වාගේ දිලෙන්නේ | Rookantha Gunathilake | Hiru Unplugged

Sandapana Wage Dilenne | සඳපාන වාගේ දිලෙන්නේ | Rookantha Gunathilake | Hiru Unplugged

Oba Ruwa Dutuwita - Shihan Mihiranga

Oba Ruwa Dutuwita - Shihan Mihiranga

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com