දේවානම්පියතිස්ස රජතුමා සහ ශ්‍රී ලාංකේය බුද්ධාගමේ ආරම්භය | King Dewan Piyathissa - Athitha Piyawara
Автор: Athitha Piyawara
Загружено: 2025-05-07
Просмотров: 4127
#king #dewanampiyathissa #බුද්ධාගම
📜 දේවානම්පියතිස්ස රජතුමා සහ බුද්ධාගමේ ආරම්භය
ශ්‍රී ලංකාවේ පුරාතන ඉතිහාසයේ මූලිකත්වය ඇති දේවානම්පියතිස්ස රජතුමාගේ අගයන භූමිකාව ගැන ඔබට දැනගන්න අවශ්‍යද?
මෙම වීඩියෝවෙන් අපි සරලව හා විස්තරාත්මකව දේවානම්පියතිස්ස රජතුමාගේ ජීවිත කතාව, ඔහුගේ බුද්ධාගම පිළිබඳ විශ්වයාන ආරම්භය සහ ශ්‍රී ලංකාවේ අනාගතයට කළ ප්‍රබල බලපෑම් පිළිබඳ කතා කරනවා.
🎥 ඔබට මෙම වීඩියෝවෙන් :
දේවානම්පියතිස්ස රජතුමාගේ පූජා සහ බුද්ධාගම පිළිබඳ ආරම්භය
බුද්දාගම ලංකාවට ලැබුන විදිය
ශ්‍රී මහා බෝද්ගිය ලංකාවේ රෝපණය
🔔 අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න:
අතීතයේ අගයන සුන්දර කතා ඔබට ගෙන එන Athitha Piyawara - අතීත පියවර නාලිකාවට අදම සබ්ස්ක්‍රයිබ් වෙන්න!
📌 අපව සෙවිය හැක්කේ:
#දේවානම්පියතිස්ස #SriLankaHistory #BuddhismInSriLanka #AncientSriLanka #AthithaPiyawara #SinhalaHistory
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: