අඩුවට Healthy සුරතල් මාලු ගන්න පුලුවන් දෙහිවල MANILKA'S AQUARIUM | Explore With Shaahil |
Автор: Explore With SHAAHIL
Загружено: 2025-07-12
Просмотров: 2827
ගොඩක් අය නොදන්න කොළඹ දෙහිවල තියෙන Manilka's Aquarium. මෙහෙ මාලු වර්ග කිහිපයක්ම ඉන්නව වගේම සිමෙන්ට් ටැන්ක් වල තමයි මේන්ටේන් කරනනෙත්. මෙයාලගෙ මිලගනන් එහෙම ගොඩක් සාදාරනයි. ඔයාලත් ඇවිත් මෙහෙන්මාලු ගන්න. සිමෙන්ට් ටැන්ක් වල මේන්ටේන් කරන නිසා ගොඩක් හොද පාට බලාගන්න පුලුවන් උනා. මාලුන් ගොඩක් හෙල්තිවත් බලාගන්න පුලුවන් උනා.මන් Details දෙන්නම් ඔයාලත් එන්න.
👉👉👉Manika's Aquarium👈👈
93/4, Hilda Lane, Galle Road, Dehiwala.
🤙 👉👉 0112736118👈👈
👉👉 7.00am to 6.00pm opening Time 👈👈
search on Google map 👉👉https://maps.app.goo.gl/LLPoZ3svNMsGk...
-------------------------------------------------------
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: