Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

CLEAN SRI LANKA ඇත්තටම වැඩක්ද? | kiththage withthi

Автор: Kiththa - කිත්තා

Загружено: 2025-06-26

Просмотров: 138

Описание:

පොදු වැසිකිළිවලට පවිත්‍රතා කම්කරුවෙක් තියලා තියෙන්නේ ඇයි ? ඉස්කෝලවල ළමයි ටොයිලට් වල ටැප් කඩන්නෙ ඇයි ? කොමොඩ් එකේ ගල් හිරකරන්නේ ඇයි ?

ලංකාවේ තියෙන ගොඩක් පොදු වැසිකිලිවල තත්ත්වය අපිට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේද ? අපායවල් වගේ. සමහර පාසැල්වල විශේෂයෙන් පිරිමි ළමයි තමන්ගේ පාසලේ පොදු දේපල වලට හානි කරනවා දකින්න පු`ඵවන්. පුටුවල ඇන්ද නවනවා, බෙර හිල් කරනවා, වීදුරුවලට ගල් ගහනවා. මේක පොදු තත්ත්වයක් නොවුනත් මේ දේවල් වෙනවා.

ඇයි එහෙම වෙන්නේ ?

ඉස්සර බස්වල ආසනවලට හානි නොකරන්න කියලා බෝඩ් ගහලා තිබුණා. සීට්වල නොයෙක් දේ ලියලා තියෙනවත් දකින්න තිබුණා. බ්ලේඩ් වලින් සිට් කපලා තියෙනවත් දකින්න ලැබුණා. දැන් ඒ තත්ත්වයන් වෙනස් වෙලා තරමක් යහපත් අතට හැරිලා තියෙනවා වුණත් තවමත් මු`ඵමනින්ම
වෙනස් වෙලා නැහැ.

මිනිසා අශිෂ්ඨත්වයේ සිට ශිෂ්ඨත්වය කරා ගමන් කරනවා කිව්වත්, දියුණු සංස්කෘතික සත්ත්වයෙක්
කිව්වත් ඇත්තටම ඒක ඒහෙමද ?

අපේ රටේ බහුතරයක් ජනතාවගේ ගෙවල් ඇතුළට එබිලා බලන්න පු`ඵවන් නම් නිදි ඇඳේ සිට වැසිකිලිය දක්වා අර්ධ ශික්‍ෂිත මානවයෙක් දකින්න පු`ඵවන්.

නිදන ඇඳ හදන්නේ නෑ.

තේ බීපු කොප්පේ හෝදන්නේ නෑ.

කාපු පිඟානේ යට පැත්ත හෝදන්නේ නෑ.

තමන්ගේ කාමරේ අතු ගාන්නේ නෑ.

ගේ ඉස්සරහම කෙල ගහනවා.

ගත්ත දෙයක් තිබ්බ තැනින් තියන්නේ නෑ.

සෙරෙප්පු ගලවන්නේ පා පිස්ස උඩ. (පා පිස්ස තියෙන්නේ කකුල් පිහදන්න.)

ඇඳුම් ගලවලා හැම තැනම දානවා.

මේ කියපු දේවල් වලින් කීයක් ඔබ සම්බන්ධයෙන් ඇත්ත ද ?

අපේ රටේ මධ්‍යම පාන්තික හෝ ඉහළ මධ්‍යම පාන්තික නිවසකට එබිලා බැලුවොත් ඔය තත්ත්වය වෙනස්. ( දැන් කියයි එයාලා සර්වන්ට්ලා තියාගෙන ඉන්නේ කියලා)

ඔය උඩින් තියෙන ටික කරන්න සර්වන්ට්ලා ඕනෙද ?

නැහැ ඒක නෙවෙයි ප්‍රශ්නය අපේ ජනතාවගෙන් බොහෝ දෙනෙකුට දියුණු සංස්කෘතික ජීවිතයක් හුරු නැහැ.

රුපියල් සීයක් දීලා වතුර මිලිලීටර් පන්සීයක් අරගෙන හිස් බෝතලේ බස් එකේ දාලා යන්නේ ඒ නිසා. කසල වෙන වෙනම බැහැර කරන්න කියලා කියද්දිත් ඒක නොසලකන්නේ ඒ නිසා.

පාරේ කෙල ගහන්නේ ඒ නිසා.

ටොයිලට් එකේ ටැප් එක කඩලා කොමඩ් එකට ගල් ඔබලා ටොයිලට් එකේ බිත්තියට චු කරන්නේ ඒ නිසා.

පදික මාරුව තියෙද්දී වෙන තැන් වලින් පාර පනින්නේ ඒ නිසා.

රාජකාරි පැහැර හරින්නේ ඒ නිසා. අහුවුණ තැනින් හොරකම් කරන්නේ ඒ නිසා.

අපේ රටේ මිනිස්සු වැඩි දෙනෙක් ඉන්නේ හැම දේකින්ම වෙන් වෙලා.

මිනිස්සු රැකියාවත් එක්ක බැඳෙන්නේ වගකීමක් වශයෙන් නෙවෙයි. එයින් ලැබෙන ප්‍රතිලාභය වෙනුවෙන් විතරයි.

මිනිස්සු පරිසරයෙන් වෙන් වෙන් වෙලා.

සමිපතමයන්ගෙන් වෙන් වෙන්වෙලා.

තමන් පරිහරනය කරන දේවල් වලින් වෙන් වෙන්වෙලා.

ජීවි අජිවි හැම දෙයක් එක්කම මිනිස්සුන්ට තියෙන්නේ මෙහොතක සබඳතාවයක් විතරයි.

සමාජ ජිවිතයේදිත්, පුද්ගලික ජිවිතයේදිත් ඒක එහෙමමයි.

මිනිස්සු ක්‍ෂණයෙන් වෙනස් වෙවී දේවල් හොයාගෙන යනවා.

හුදෙකලා වෙනවා. මානසික රෝගී බවට පත් වෙනවා.

එක වෙලාවක තමාගෙන්මත් වියුක්ත වෙනවා.

සරල නොවැදගත් දෙයකට ජීවිතය හැරයන්න තරමට මිනිස්සු තමාගෙන්මත් වෙන්වෙනවා.

තමාගෙත් අන් අයගේත් ජිවිත අවධානමට ලක් කරමින් කටයුතු කරන්නේ ඒ නිසා. මාර්ග නීති කඩන්නේ ඒ නිසා.

තමා තමා සමගමත්, අන් අය සමගත්, දේවල් සමගත් ඇති සම්බන්ධය උණුසුම් ජීවමය සබඳතාවක්බවට පත්කරගන්න හිතන පිරිසිදු මානසික තත්ත්වයකින් යුතු මිනිසෙක් නිර්මාණය කිරිම අද සමාජය හමුවේ තියෙන අභියෝගයක්.

එවැනි මිනිසෙක් තමන්ට ආදරයි කරයි. සමිපතමයන්ට, තමන් පරිහරණය කරන දේවලට, පරිසරයට ආදරය කරාවි.

✍️ කිත්තා.

#cleansrilanka #npp #srilanka #kiththagewiththi

CLEAN SRI LANKA ඇත්තටම වැඩක්ද? | kiththage withthi

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

අංගම්මන සුමන - Kiththage withthi

අංගම්මන සුමන - Kiththage withthi

කොටින් ලන්ඩනයේ දී ටිල්වින්ව වටකරයි

කොටින් ලන්ඩනයේ දී ටිල්වින්ව වටකරයි

ඇයි මේ යුද්ධ ? | kiththage withthi

ඇයි මේ යුද්ධ ? | kiththage withthi

Уникальная немецкая кинохроника штурма Брестской крепости (1941)

Уникальная немецкая кинохроника штурма Брестской крепости (1941)

Eco friendly lovely man/Sobadahama/පරිසර හිතකාමී සොඳුරු මිනිසා/පරිසරය අපවිත්‍ර කරන්නෝ/පරිසරය සුරකිමු

Eco friendly lovely man/Sobadahama/පරිසර හිතකාමී සොඳුරු මිනිසා/පරිසරය අපවිත්‍ර කරන්නෝ/පරිසරය සුරකිමු

නුගේගොඩ රැළියෙන් පසුව ලොකු වලියක් මහ රෑ කොළඹ උණුසුම් තත්ත්වයක් නාමල් ඉවරයි 119 පොලිTalks |Channel 4

නුගේගොඩ රැළියෙන් පසුව ලොකු වලියක් මහ රෑ කොළඹ උණුසුම් තත්ත්වයක් නාමල් ඉවරයි 119 පොලිTalks |Channel 4

මොකක්ද මේ ත්‍රීකුණාමලයේ සිද්ධිය - Kiththage withthi

මොකක්ද මේ ත්‍රීකුණාමලයේ සිද්ධිය - Kiththage withthi

සිලබස් එක | kiththage withthi

සිලබස් එක | kiththage withthi

5 ежедневных привычек, которые защищают простату после 60 лет

5 ежедневных привычек, которые защищают простату после 60 лет

අනුරගේ උපන්දිනය දවසේ තවත් සුපිරි වැඩක් ! මාළිමාව දුන් පොරොන්දු ඉටුකරන හැටි මෙන්න

අනුරගේ උපන්දිනය දවසේ තවත් සුපිරි වැඩක් ! මාළිමාව දුන් පොරොන්දු ඉටුකරන හැටි මෙන්න

Защита от бродячих собак | Наука Побеждать

Защита от бродячих собак | Наука Побеждать

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-24

හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2025-11-24

США ГОТОВЯТСЯ АТАКОВАТЬ ВЕНЕСУЭЛУ. Мадуро молит Путина о помощи

США ГОТОВЯТСЯ АТАКОВАТЬ ВЕНЕСУЭЛУ. Мадуро молит Путина о помощи

Никогда не говорите эти три вещи — я умоляю! Мудрость, которая спасает судьбы

Никогда не говорите эти три вещи — я умоляю! Мудрость, которая спасает судьбы

కృష్ణ భక్తుడు ఎప్పటికి నశింపడు!! BG 9.30-31 @venugopaldasvgd #krishna #telugu #bhagavadgita

కృష్ణ భక్తుడు ఎప్పటికి నశింపడు!! BG 9.30-31 @venugopaldasvgd #krishna #telugu #bhagavadgita

Визуализация гравитации

Визуализация гравитации

බටලන්ද

බටලන්ද

Как сделать сверхмощный сварочный аппарат своими руками из свечи зажигания!

Как сделать сверхмощный сварочный аппарат своими руками из свечи зажигания!

Секретный вертолёт США, который угнал советскую технику

Секретный вертолёт США, который угнал советскую технику

Всё о переезде в Камбоджу: визы, цены, плюсы и минусы

Всё о переезде в Камбоджу: визы, цены, плюсы и минусы

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]