විමලාවතී සුව අරණ වැඩිහිටි නිවාසය - දුරකතන: 070-4406406 Wimalawathi Suwa Arana Elders' Home - LAK ADS
Автор: LAK ADS
Загружено: 2022-06-11
Просмотров: 26845
ජීවිතයේ සැදෑසමය පසුකරමින් සිටින වැඩිහිටියන් සොයායන ගමනේ අද අපේ ලක් ඇඩ්ස් සෞන්දර්ය රූප චාරිකාවෙන් ඔබ ව එක්කරගෙන යන්නේ පානදුර, සුදුවැල්ල පාරේ, කලුදෑවල, සමගි මාවතේ අංක 301 ස්ථානයෙහි පිහිටා විමලාවතී සුව අරණ වැඩිහිටි නිවහනටයි.
කලුදෑවල විහාරස්ථානයට සමීපව නිහඩ නිස්කලංක වටපිටාවක පිහිටි මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 21 පමණ නේවාසිකව මෙහි සුවෙන් සිටිනවා.
හිටපු බැංකු නිලධාරියකු වන එච්. උෂාන් ඉන්දික පෙරේරා මහත්මාගේ සභාපතිත්වයෙන් සහ අධීක්ෂණයෙන් මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යන අතර බස්නාහිරපළාතේ සමාජසේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද ආයතනයක්.
වර්තමානයේ රටතුළ පවතින දැඩි උද්ධමනකාරී වාතාවරණයත් සමග ඉතා අසීරු තත්වයකින් මෙහි දෛනික කටයුතු සිදුකරගෙන යන බව සදහන් කළ හැකියි.
මේ සදහා පිංවත් ඔබටත් හැකි පමණින් ආධාර උපකාර සිදුකළ හැකියි. ඒ සදහා අවශ්‍ය වැඩි විස්තර දැනගැනීමට මෙම දුරකතන අංකවලට කතා කරන්න.
විමලාවතී සුව අරණ වැඩිහිටි නිවාසය,
අංක 301, සමගි මාවත, කලුදෑවල, පානදුර.
දුරකතන අංක: 011-2658735, 038-2249190, 070-4406406, 071-4755475
ඊමේල්: Vimalawathisuwaarana@gmail.com
මුල්‍යමය ආධාර සදහා:
ගිණුමේ නම: එච්.උෂාන් ඉන්දික පෙරේරා
ගිණුම් අංකය: 800 7000 528
බැංකුව: කොමර්ෂල් බැංකුව, පානදුර ශාඛාව
Today we are taking you on our aesthetic journey to the Wimalawathie Suwa Arana Elderly Home located at 301, Samagi Mawatha, Kaludewala, Suduwella Road, Panadura, Panadura.
Located in a quiet and serene environment close to the Kaludewala Temple, this nursing home is home to about 21 adults.
He is a former bank officer. This nursing home is run under the chairmanship and supervision of Mr. Ushan Indika Perera and is an institution registered with the Department of Social Services, Western Province.
It can be mentioned that the day-to-day activities of the country are being carried out in a very difficult situation due to the current high inflation situation in the country.
You too can help as much as you can. Call these numbers to find out more.
Wimalawathie Suwa Arana Elders' Home,
No. 301, Samagi Mawatha, Kaludewala, Panadura.
Phone No: 011-2658735, 038-2249190, 070-4406406, 071-4755475
Email: Vimalawathisuwaarana@gmail.com
For financial assistance:
Account Name: H.Ushan Indika Perera
Account No: 800 7000 528
Bank: Commercial Bank, Panadura Branch
#LakAds #AnushkaWijeweera #EldersHomeSriLanka #LakruRadio
LAK ADZ LTD is the primer Advertising Company in Sri Lanka. Keep these contacts for your future References.
Tel : 0703050216, 0713989633, 0114283530
Email: admin@lakadz.com
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: