Kawuruda Pawee Karaoke (Without Voice) කවුරුද පාවී පාවී කැරෝකේ
Автор: Honeybirds Music Entertainment
Загружено: 2025-09-24
Просмотров: 3715
🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Milton Mallawarachchi
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Karunaratne Abeysekara
🎸🎹 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Sarath de Alwis
🌟★彡 ๓ilt໐ຖ ๓คllคຟคrค¢h¢hi ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
⭕ Daranna Ba Me Wedanawan Karaoke / දරන්න බෑ මේ වේදනාවන් කැරෝකේ
▶️ • Daranna Ba Me Wedanawan Karaoke (Without V...
⭕ Seetha Arane Supul Namala Karaoke / සීත අරණේ සුපුල් නාමල කැරෝකේ
▶️ • Seetha Arane Supul Namala Karaoke (Without...
⭕ Madu Mala Lesa Karaoke /මධු මල ලෙස කැරෝකේ
▶️ • Madu Mala Lesa Karaoke (Without Voice) මධු...
⭕ Mee Aba Aththe Karaoke / මී අඹ අත්තේ කැරෝකේ
▶️ • Mee Aba Aththe Karaoke (Without Voice) මී ...
⭕ Oba Gawa Mama Innemi Karaoke / ඔබ ගාව මම ඉන්නෙමි කැරෝකේ
▶️ • Oba Gawa Mama Innemi Karaoke (Without Voic...
⭕ Upul Nuwan Vidaha Karaoke / උපුල් නුවන් විදහා කැරෝකේ
▶️ • Upul Nuwan Vidaha Karaoke (Without Voice) ...
⭕ Tharidu Nagena Yame Karaoke / තරිඳු නැඟෙන යාමේ කැරෝකේ
▶️ • Tharidu Nagena Yame Karaoke (Without Voice...
⭕ Ranabara Indu Dunu Karaoke / රනඹර ඉදුදුණු කැරෝකේ
▶️ • Ranabara Indu Dunu Sithuwam Wela Karaoke (...
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 https://chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
🟣𝓔𝓶𝓪𝓲𝓵 :
👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀team@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
කවුරුද පාවී පාවී
තුරුළු වුණා
ආදර හැඟුමින්
ආරාධනා
මා හද පිබිදී පිබිදී
අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
කවුරුද පාවී පාවී
තුරුළු වුණා
ආදර හැඟුමින්
ආරාධනා
මා හද පිබිදී පිබිදී
අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා
කවුරුද පාවී පාවී
තුරුළු වුණා
ආදර හැඟුමින්
ආරාධනා
මා හද පිබිදී පිබිදී
අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
ආවෙමී සැරි සරා
මා ඔබේ දිවි තුරා
ආවෙමී සැරි සරා
මා ඔබේ දිවි තුරා
පැතුම් පතාලා
ඉන්න සැමදා ආයාචනා
කවුරුද පාවී පාවී
තුරුළු වුණා
ආදර හැඟුමින්
ආරාධනා
මා හද පිබිදී පිබිදී
අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
කවුරුද පාවී පාවී
තුරුළු වුණා
ආදර හැඟුමින්
ආරාධනා
මා හද පිබිදී පිබිදී
අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: