STAY HOME / ගෙදර ඉන්න / வீட்டில் இருக்கவும் එක්ව ජයගමු හැමතැන - අපේමයි අපි ඔක්කම
Автор: Malinda Narampanawa | NARAN
Загружено: 2020-04-03
Просмотров: 196
ලොව පුරා සිටින කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ මිතුර මිතුරියන් කිහිප දෙනෙකු සමග එක්වී මේ මොහොතේ, මේ අයුරින් හෝ අපේම මිනිසුන් දැනුවත් කර, අපිට කලහැකි සමාජ මෙහෙවරක් සිදු කිරීමට හැකිවීම ගැන ගොඩාක් සතුටු වෙනවා. කියන්න වචන නැති තරම් මෙය සාර්ථක කර ගැනීමට උදව් කළ සියලු දෙනා හට බොහොම ස්තුතියි 🙏🙏
හැකි පමණ Share කර අපේම මිනිසුන් දැනුවත් කරන්න
We are very pleased to be able to aware our own people in this way and do a social service together with journalists, artists and friends from around the world.Thank you so much to everyone who helped make this a success 🙏🙏
Share as much as you can and aware our own people.
©️ All Right Reserved #stayhome #covid19 #staysafe
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: