ආච්චි අම්මගේ ගමේ දවසක් | A Day With a Nicest Grandmother's Village🐘/
Автор: Travel with sidney
Загружено: 2025-08-13
Просмотров: 16702
අපි අද ඇහැටු වැව ග්‍රාමයේ පිහිටි සුන්දර වටපිටාවක ජීවත්වෙන සුන්දර ආච්චි අම්මා කෙනෙක්ගේ කටුමැටි ගෙදරට ගොඩවැදුනා. අම්මා ලස්සන කවි කිව්වා, රහට ඉව්වා, ආදරෙන් අපිට කතා කළා, අපේ පැරණි දේවල් ගැන කියලා දුන්නා. ඉතිං අපිත් සතුටු වේලා ආයෙත් දුකෙන් පිටත් වුනා. මට මගේ පොඩි කාලේ මාතර අපේ අම්මගේ ගෙදර ගියාම අපේ ආච්චි මතක් වුනා එයත් මේවගේ මට ගොඩක් ආදරෙයි. මම ඒ පවුලේ මුල්ම පිරිමි දරුවා ආච්චි අම්මගේ ඒ මතකේ, ඒ ආදරෙ හැමදෙයක්ම මේ අම්මව දකිද්දීත් මගේ මතකෙට කදුළුත් එක්ක ආයෙත් අවදි වුනා.
හැමෝම බලන්න සුන්දර video එකක්
#srilanka #vlogs #viralvideo #travel
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: