Sugatha Elders' Home, Bentota - New branch Opening ceremony 2026 (සුගත වැඩිහිටි නිවාසයේ ගාල්ල ශාඛාව)
Автор: Sugatha Elders' Home Bentota
Загружено: 2026-01-18
Просмотров: 95
සුගත වැඩිහිටි නිවාස ජාලයේ නවතම ශාඛාව ගාල්ල, නාගොඩ, උඩලමත්ත බණ්ඩාරණායකපුර දී 2026/01/12 දින විවෘත කළ අවස්ථාව.
මේ අවස්ථාවට දකුණු පළාත් මූලස්ථාන නිලධාරිණී,
ගාල්ල, නාගොඩ ප්‍රා දේශී්‍ය ලේකම්,
ගාල්ල, නාගොඩ ප්‍රා දේශී්‍ය ලේකම් කාර්යාලයේ සමාජසේවා නිලධාරිණී සහ නිලධාරි,
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ හා රංගන ශිල්පී,
අර්ජුන් කමලනාත්, පාරින්ද්‍යා ඇතුලු සිනමා හා ටෙලි නාට්‍ය ශිල්පීන්,
නාගොඩ වැඩිහිටි බලමණ්ඩලයේ සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික ඇතුලු
ප්‍ර දේශවාසීන් රැසක් එක්ව සිටියා.
මාධ්‍ය අනුග්‍රහය,
ලක් රූ මීඩියා නෙට්වර්ක්ස් (පුද්ගලික) සමාගම
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: