Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Ape Gedara 201- අතරමඟ නැවතුණ නිවාස

Автор: Vaastu lk

Загружено: 2022-06-02

Просмотров: 21373

Описание:

නිවාස පිළිබඳව හරි අවබෝධයක් නොමැතිව ඉඩම් තෝරා ගැනීම් නිවාස සැලසුම් කිරීම් සහ ඉදිකිරීම් යන අවස්ථාවන්හිදී කටයුතු කිරීම නිසා බොහෝ නිවාස අතරමඟ නැවතී ඇත. තාම කලමනාකරනයේ දුර්වලතා මෙන්ම සමාජීය ගැටලු මේ සඳහා බෙහෙවින් බලපා ඇත. මිථ්‍යාවන්ට හසු වීම බොහෝවිට අතරමඟ නැවතීමට හේතු වී ඇත. මෙසේ මූල්‍ය කළමනාකරණයක් නොමැති වීම බොහෝවිට අතරමඟ නැවැත්වීමට බලපායි.
තම අවශ්‍යතාවයන් නිසි පරිදි සැලසුම් නොකිරීම මෙන්ම විවිධ අවස්ථාවන්හිදී සැලසුම් වෙනස් කිරිමද තවත් හේතුවකි අතරමඟ නැවතීම
ජීවිතයට විඳින්නට සිදුවන විශාල පාඩුවකි තමන්ගේ ඉදිරි අනාගතයට එය බෙහෙවින් බලපාන බව නොහිතා කටයුතු කිරිම අනුවණකමකි. නිවාස කරණයේ දී අනුගමනය කළ යුතු ඉපැරණි චාරිත්‍ර අනුගමනය කිරීම ඉතාම යහපත්ය නොකර සිටීම නිසා පසුව සිදුවන යම් යම් අපහසු කම් වලදී එයට ඇඟිල්ල දික් කිරීමට සිදුවන අවස්ථා එමටය. එම නිසා නැකැත් වැනි දෑ වලට අනුකූලව කටයුතු කිරීමට වගබලා ගත යුතුයි
Without a proper understanding of housing, many homes are left stranded due to land selection, housing design and construction. Weaknesses in their management as well as social issues have greatly contributed to this. Being caught up in myths often causes you to stop halfway. This lack of financial management often leads to a halt.
Another reason is that they do not plan their needs properly and change plans at different times.
Stopping halfway is a huge loss to life. It is foolish to act without thinking that it will greatly affect one's future. It is very good to follow the ancient customs that should be followed in housing. There are times when it is necessary to point the finger at certain difficulties that may arise later due to not doing so. Therefore, one should make sure to comply with things like astrology.

ඔබට මා සමග නිවසක් සැලසුම් කර ගත හැකිය. ඔබට සැලසුමක් ඇත්නම් පරීක්ෂා කර ගත හැකිය,
නිවස සහ ව්‍යාපාරයද පරීක්ෂා කර ගත හැකිය. සෑම අවස්ථාවකදීම භෞතික පරීක්ෂණයක් අත්යවශ්ය වේ.
දුරකථන ඇමතුමක් ලබා දීමෙන් ඔබට මෙම සියලු කාර්යයන් සිදු කරගත හැකි වේ.
මෙම සියලු අවස්ථාවන්හිදී,
මෙම නිවැරදි කිරීම ඔබ ඉදිරිපිට කෙළින්ම සිදු කරනු ලබන අතර පසුව අදාළ දළ සටහන ඔබට ලබා දෙනු ඇත.
නිවසක් ඇඳීමේදී ඔබ සමඟ සාකච්ඡා කර ඔබ ඉදිරියෙහිම නිර්මාණය සිදු කරන අතර ත්‍රිමාණ රූප එකවර
දැක බලා ඒ අනුව සංශෝධන සිදු කිරීමට හැකියාව ඇත.නිවසක් සැලසුම් කිරීමේදී ඔබ ඉඩම තේරුම් ගත යුතුය,
මූල්‍යමය හැකියාවන් තේරුම් ගත යුතුයි.
ප්‍රායෝගිකව ඔබ සිතිය යුතු ආකාරය සාකච්ඡා කෙරේ.
මම 1985 වසරේ සිට මේ වෘත්තියේ නියැලෙන අතර මා ලබා ගත් ප්‍රායෝගික දැනුම ඔබ වෙත ලබාදීම මගේ එකම අරමුණයි.

You can plan a house with me. If you have a plan you can check,
Home and business can also be inspected. A physical examination is essential in all cases.
You can do all these tasks by making a phone call.
In all these cases,
This correction will be done directly in front of you and then the relevant outline will be given to you.
When drawing a house, consult with you and create the design right in front of you and 3D images at the same time
It is possible to see and make revisions accordingly. While designing a house, you need to understand the land,
understand the financial possibilities.
How you should think in practice is discussed.
I have been in this profession since 1985 and my only aim is to impart the practical knowledge
I have acquired to you.

Ape Gedara  201- අතරමඟ නැවතුණ නිවාස

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Ape Gedara-222-බෙහෙත් තියාගෙන ලෙඩ වෙන නිවාස-Houses that keep medicine and get sick.

Ape Gedara-222-බෙහෙත් තියාගෙන ලෙඩ වෙන නිවාස-Houses that keep medicine and get sick.

දෙන්නාගේම හොරසිල් මාට්ටු මලකෙලියක් වෙන්න යන්නේ

දෙන්නාගේම හොරසිල් මාට්ටු මලකෙලියක් වෙන්න යන්නේ

ඔබේ නිවසේ මේ අංග තුන මේ  දිශාවන්ට තියෙනවද | එහෙනම් කිරි ඉතිරෙනවා සත්තයි | Family TV | Sinhala

ඔබේ නිවසේ මේ අංග තුන මේ දිශාවන්ට තියෙනවද | එහෙනම් කිරි ඉතිරෙනවා සත්තයි | Family TV | Sinhala

Ape Gedara 264 විශ්ව ශක්තිය නිවසට ලැබෙන හැටි ! How to get universal energy at home!

Ape Gedara 264 විශ්ව ශක්තිය නිවසට ලැබෙන හැටි ! How to get universal energy at home!

ජීවිතේම පූජ කරලා තියෙන්නේ පුතා | Kagama Himi | #bana #දර්මදේශනා #banadeshana #budubana

ජීවිතේම පූජ කරලා තියෙන්නේ පුතා | Kagama Himi | #bana #දර්මදේශනා #banadeshana #budubana

නිවසේ බුදුන් වදින්න හොඳම තැන මෙන්න | ඔබේ නිවසෙත් දොරවල් තියෙන්නේ මේ විදිහටද? |  vastu tips | Sinhala

නිවසේ බුදුන් වදින්න හොඳම තැන මෙන්න | ඔබේ නිවසෙත් දොරවල් තියෙන්නේ මේ විදිහටද? | vastu tips | Sinhala

මෙන්න දැන් ලැඹුණු විශේෂ පුවතක් BREAKING NEWS | NEWS4

මෙන්න දැන් ලැඹුණු විශේෂ පුවතක් BREAKING NEWS | NEWS4

Пережить зиму без света и отопления в квартире

Пережить зиму без света и отопления в квартире

Perfect Method! “24K Pure Gold Extraction from Million Old Smartphones — Inside the Factory Process

Perfect Method! “24K Pure Gold Extraction from Million Old Smartphones — Inside the Factory Process

#Episode_97 | හවස 6ට 7ට බුදුන් වදින අයට ඇති වුණ ගැටලු සහ පිළිතුරු

#Episode_97 | හවස 6ට 7ට බුදුන් වදින අයට ඇති වුණ ගැටලු සහ පිළිතුරු

'' අනුරගේ ප්‍රකාශයට එරෙහිව CIDයට පැමිණිල්ලක්...''  😎🫵🤬ICCPR පනතින් නඩු දාන්න පුළුවන්

'' අනුරගේ ප්‍රකාශයට එරෙහිව CIDයට පැමිණිල්ලක්...'' 😎🫵🤬ICCPR පනතින් නඩු දාන්න පුළුවන්

හරියටම මුල් ගල තියමූ. 369 Ape Gedara

හරියටම මුල් ගල තියමූ. 369 Ape Gedara

Ape Gedara -  210 නිවස වර්ණ ගැන්වීම්ට ප්‍රථම ඔබේ අවධානයට යොමු විය යුතු කරුණු

Ape Gedara - 210 නිවස වර්ණ ගැන්වීම්ට ප්‍රථම ඔබේ අවධානයට යොමු විය යුතු කරුණු

Ape Gedara   154  See if you can fix these mistakes right now.

Ape Gedara 154 See if you can fix these mistakes right now.

Зимние Кошмары, Снятые на Камеру!

Зимние Кошмары, Снятые на Камеру!

නිවසේ කුස්සිය මේ විදියට තියෙනවා නම් සල්ලි උතුරන්න පටන් ගන්නවා | kitchen vastu tips - Ape Gedara

නිවසේ කුස්සිය මේ විදියට තියෙනවා නම් සල්ලි උතුරන්න පටන් ගන්නවා | kitchen vastu tips - Ape Gedara

ඒ කුපාඩි වැඩේ කරපු එවුන්ගේ නම් ලිස්ට් එක මෙන්න

ඒ කුපාඩි වැඩේ කරපු එවුන්ගේ නම් ලිස්ට් එක මෙන්න

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල්  | TALK WITH SUDATHTHA |

හිරේ යන්න දිනේ ළඟ බව දැන දැන තඹුත්තේගමට ගිහින් චන්ඩි TALK දෙන නාමල් | TALK WITH SUDATHTHA |

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ #akd #news #latestnews

විරෝධය මැද නීතිපති ගෙදර යයි? - අලුත්කඩේ උසාවිය ලඟ හෙට උදේ වෙන දේ මෙන්න

විරෝධය මැද නීතිපති ගෙදර යයි? - අලුත්කඩේ උසාවිය ලඟ හෙට උදේ වෙන දේ මෙන්න

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com