Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Napuru Wenna Epa Kiyala Karaoke. Chamara Weerasinghe

Автор: Bobbe Cer

Загружено: 2025-09-20

Просмотров: 16967

Описание:

නපුරු වෙන්න එපා කියල නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියල දරුණු නොවී කීවා
මා.. ආ.. ආදර මගේ අම්මා
මා.. ආ.. ආදර අම්මා..

ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා.. ආ.. ආදර මගේ අම්මා
මා.. ආ.. ආදර අම්මා..

💚 💛 ❤️ 💙 💜

කඳුළු බිංදු හංඟා.. මට සුර සැප දුන්නා..
රස මසවුළු මට දීලා ඇය නොකාම උන්නා
දරු සෙනෙහස හින්දා.. අපමණ දුක් වින්දා..
දුක් කරදර ඇය විඳගෙන මට සුවයම දුන්නා
මා.. ආ.. ආදර මගේ අම්මා..

💚 💛 ❤️ 💙 💜

යන එන තැන විමසා.. මා පසු පස උන්නා..
හිත රිදුණම හිස අත ගා දුක් ගින්දර නිව්වා
නිවැරදි මඟ පෙන්නා.. ගුරුහරුකම් දුන්නා..
ඔබට තියෙන ණය ගෙවන්න සසරම මදි අම්මා
මා.. ආ.. ආදර මගේ අම්මා

නපුරු වෙන්න එපා කියල නපුරු නොවී කීවා
දරුණු වෙන්න එපා කියල දරුණු නොවී කීවා
මා.. ආ.. ආදර මගේ අම්මා
මා.. ආ.. ආදර අම්මා..

ඇගේ ආදර ලේ කිරි මම රස කර කර බිව්වා
මගේ ලෝකය මගේ විශ්වය ගෙදර බුදුන් අම්මා
මා.. ආ.. ආදර මගේ අම්මා
මා.. ආ.. ආදර අම්මා..

#chamaraweerasinghe #sinhala #karaoke #entertainment

Napuru Wenna Epa Kiyala Karaoke.  Chamara Weerasinghe

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

🎶 චාමර වීරසිංහගේ හොඳම ගීත 9ක් | Best of Chamara Weerasinghe |   🎶

Джем – Чхамара Вирасингхе

Джем – Чхамара Вирасингхе

Джем – Mathakayan Obe

Джем – Mathakayan Obe

Adara Amma | Napuru wenna Epa Kiyala | ආදර අම්මා | Sinhala Songs | Chamara Weerasinghe

උස්සංගොඩ කඳු මුදුනට Karaoke | Ussangoda Kandu Mudunata Karaoke | Chamara Weerasinghe | CA Studio

Sithin Witharak Pem Karannam Karaoke,සිතින් විතරක් පෙම් කරන්නම් #chamaraweerasinghe #sinhala

sada  nuba

sada nuba

#දමිත් අසංක & #චාමර වීරසිංහ හොදම ගීත එකතුව  Damith Asanka - Chamara Weerasinghe Best song Collection

Senanayake Weraliyadda (සේනානායක වේරලියද්ද) with Flashback - NEO Fun Night - Battaramulla

Chamara weerasinghe 4th Album - චාමර වීරසිංහගේ 4වන ඇල්බමය

මාගේ පව්කාර මිතුරෝ නිසා Karoke (without voice) | Mage paukara mithuro nisa karoke | Live backing

චාමර වීරසිංහ හොඳම ගීත එකතුව 💫 | Chamara Weerasinghe Best Songs Collection | with ලyrics

𝐃𝐢𝐥𝐤𝐢 𝐔𝐫𝐞𝐬𝐡𝐚 (දිල්කි උරේෂා) | 𝐈𝐝𝐞𝐚 𝐅𝐮𝐧 𝐍𝐢𝐠𝐡𝐭 - 𝐑𝐚𝐠𝐚𝐦𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

Kumuduliye sanda eliye lyrics for chamara weerasinghe | karaoke | sinhala songs without voice

අජිත්|නාමල්|කිංස්ලි|දමිත්| Best Sinhala Songs Collection | Sinhala Sindu | Sinhala Nonstop | Oldsong

Chamara Weerasinghe | චාමර වීරසිංහ ගී එකතුව

Diwiyama Wage(දිවියම වාගේ)|Mage Adara Thaththa|Chamara Weerasinghe|Hitma Music Official Lyrics Video

Chamara Ranawaka | reggae new version | malsara | Top Hit

එප්පඩි සුහම් | අමු සිංදු  | Sanjeew Lonliyes | Sinhala Songs  | Trending Music

budun daka niwan dakinna karaoke without voice with lyrics/බුදුන් දැක නිවන් දකින්න karaoke

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com