Kalana Mithuru Dahamai l කලන මිතුරු දහමයි - Victor Rathnayaka
Автор: Vijitha Trade Centre
Загружено: 2024-10-11
Просмотров: 491
#KalanaMithuruDahama #VictorRathnayake #vijithatradecentre
කලන මිතුරු දහමයි | Kalana Mithuru Dahamai - Victor Rathnayake
Follow the Playlist at: https://bnfr.link/ama_dahara
Download / Stream "Kalana Mithuru Dahamai - Victor Rathnayake" here:
https://open.spotify.com/track/2qFD8F...
/ kalana-mithuru-dahamai
Media
https://www.facebook.com/profile.php?...
/ vijitha_trade_centre
/ vijithatradecentre
Lyrics for "Kalana Mithuru Dahamai - Victor Rathnayake"
කළන මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
ම හද රන් කුටියේ
දිළෙන පහන් යුවලයි
කෙනෙකු නොමඟ යානම්
ඔහුට කියාදෙමි මං
නියම මඟ පහදා
මට ඇති සතුට එයයි
කළන මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
ආදරය නාඳුනන මිනිසා
සියලු කල්හි තැවේ
ලොවෙහි අසරණ වේ
ආදරය නාඳුනන මිනිසා
සියලු කල්හි තැවේ
පරම මිතුදම හැඳින ගන්නා
විඳී අමර සුවේ
කළන මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
ම හද රන් කුටියේ
දිළෙන පහන් යුවලයි
කළන මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
නීති රීතී කඩුලු බාධා
කම්කටොලු වද වෙයි
චන්ඩ මාරුත වෙයි
නීති රීතී කඩුලු බාධා
කම්කටොලු වද වෙයි
ආදරයටම අබිබවාලා
ජීවිතේ ජය වෙයි
කළන මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
ම හද රන් කුටියේ
දිළෙන පහන් යුවලයි
කළන මිතුරු දහමයි
පිරුණු සදාදරයයි
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
Artist - Dr. Victor Rathnayaka
Lyrics - Karunarathna Abesekara
Music - Shelton Premaratne
Copyright belongs to ℗ Ceymusic and Torana Music, Vijitha Trade Center.
Original Masterd "Sonduriya Obage - Victor Rathnayake" Music Album 1992.
Join this channel to get access to perks:
/ @vijithatradecentre8244
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: