Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Playing Traditional Low Country Drums | පහතරට මගුල් බෙර වාදනය | ගංගාරාම ගම්මඩු ශාන්තිකර්මය

Автор: Culture TV

Загружено: 2023-07-31

Просмотров: 9641

Описание:

Sri Lankan Traditional Bera Playing called “Mangala Bera Wadanaya” - අපේ උරුමය අපේ දේ මතු පරපුර
අපේ උරුමය අපේ දේ මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරමින් ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන ලද "මහා ගම්මඩු ශාන්තිකර්මය" 🔴 හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේදී #GangaramayaTemple #ගම්මඩුව #දේව_පූජාව #Gammaduwa #DewaPoojawa Sri Lanka Gammadu Shanthi Karmya Gods Paththini Sri Lankan Traditional අත්‍යා බෙර Athya bera

පහත රට සම්ප්‍රදායේ ගම්මඩුවක් පැවැත්වීමේදී කප සිටුවීමේ දිනය, මඩු පේ කිරීමේ දිනය, මඩු නැටීමේ දිනය වශයෙන් දින තුනක් මූලික කොට ගනිමින් චාරිත්‍ර සිදු කෙරේ. කප සිටුවීමෙන් තුන් මසක් හෝ අදාල දිනයක මඩුව පැවැත්වීමට පොරොන්දු වන අතර ගම්මඩුව සඳහා සාම්ප්‍රදායානුකූලව දිගින් සැට රියනක්ද පළලින් තිස් රියනක්ද වූ මඩුවක් ඉදි කිරීම සිදුවේ.

මෙසේ ඉදිකරනු ලබන මඩුව සැරසිලි කොට තොරණ යහන් මල් පැල් බැඳ සකස් කරනු ලැබේ. පහතරට ගම්මඩුවේ පත්තිනි තොරණ ප්‍රධාන වන අතර කතරගම, විෂ්ණු, නාථ, සමන්, විභීෂණ, සූනියම් දෙවොල්, දැඩිමුණ්ඩ ආදී දේව සංකල්ප සඳහා යහන් ඉදි කෙරේ. දැඩිමුණ්ඩ යහන ඉදිරිපිට කාල පන්දම් ගසද, බිසෝකප පත්තිනි තොරණට නුදුරින්ද සිටුවීම සඳහා වෙන්කර ගැනේ. මඩු භූමියක සාම්ප්‍රදායානුකූල යහන් තොරන් ඉදිකිරීමේ සැලැස්මක් පවතින අතර උඩරට, පහතරට, සබරගමු යන සම්ප්‍රදායන්හි මෙන්ම ඒ ඒ ගුරුකුලයන්හි සුළු සුළු වෙනස්කම්ද පවතින බව කිව යුතුය.

පහතරට මගුල් බෙර වාදනය
මඩු ශාන්තිකර්මයේ උපත් කතාව අනුව මුල්ම ශාන්තිකර්මය සේරමානන් රජු සඳහා සිදු කළ අතර එහිදී රජුගේ බිසව විසින් පත්තිනි දෙවියන් උදෙසා සිටවූ කප සිහි ගන්වමින් බිසෝකප සිටුවීම ඊළඟ චාරිත්‍රය වේ.
ගමට රටට සියළු ජනතාවට සෙත් පතා අගනුවර පුදබිම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පරිශ්‍රයේ සිදු කරන මහා ගම්මඩු ශාන්තිකර්මය "ගම්මඩුව"දේව පූජාව මාර්තු මස 30 වන දා සවස 06 සිට පසුවදා පහන් වනතුරු පැවැත්විය.

මල් යහන්දීම, රාත්‍රී පහන් දැල්වීම -    • Gangarama Gammaduwa Madu Pe Kirima | මල් ය...  
තෙල් වැඩමවීම -    • Gangarama Gammaduwa Milla Kepima, Thel wed...  
පහතරට යහන් දැක්ම -    • Yahan Dakma Dance | පහතරට යහන් දැක්ම | ගංග...  
Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගිනි සිසිල නර්තනය -    • Sri Lankan Fire Dancer - GINI SISILA 🔥 ගින...  
පිදේනි දීම (පෙරයම / හැන්දෑ සමයම) හැන්දෑ සමයම -    • Traditional Dancing Handa Samayama | හැන්ද...  
පහතරට මගුල් බෙර වාදනය -    • Playing Traditional Low Country Drums | පහ...  
Thelme Dance (part 01) තෙල්මේ    • Thelme Dance (part 01) 🔴 Sri Lanka Gammadu...  
තෙල්මේ නර්තනය (part 02)    • Thelme Dance (part 02) 🔴 Sri Lanka Gammadu...  
Thelme Dance (part 03)    • Thelme Dance (part 03) 🔴 Sri Lanka Gammadu...  
පිදේනි දීම (මැදියම / හැන්දෑ සමයම) සන්නි කුරුම්බරට පිදේනි දීම -    • Видео  
පත්තිනි නර්තනය රඟ දැක්වීම - පත්තිනි නර්තනය 1කොටස -    • Gods Paththini Dance (part 01) 🔴 SriLanka ...  
පත්තිනි නර්තනය රඟ දැක්වීම - හළඹ ශාන්තිය 2කොටස -    • Gods Paththini Dance (part 02) 🔴 SriLanka ...  
Wahala Dance (part 1) 🔴 | LIVE -    • Mysteries Wahala Dance 🔴 A Beautiful one a...  
Marvelous Wahala Dance (part 2) 🔴 | LIVE -    • Marvelous Wahala Dance 🔴 වාහල භාගය හුණුපිට...  

ගම්මඩු දෙවොල් මඩුවෙහි පුද ලබන දෙවොල් දෙවියන්ගේ ලංකා ගමනය සිහි ගන්වමින් කාල පන්දම් පූජාව ඊළඟ අංගය ලෙසද ඉදිරිපත් කිරීම රයිගම් කෝරළ සම්ප්‍රදායයි. එහිදී මුහුද මැද පැමිණි නැව විනාශ වී දෙවොල් කුමරු ගොඩබට ආකාරය මෙහිදී විස්තර වේ. රියන් 13ක්ද උස සැරසූ පුවක් ගසක් යොදා ගනිමින් නැවේ කුඹ ගස මූර්තිමත් කීරීමත් එහි මුදුනත තිබූ මාණික්‍ය සිහිගන්වමින් පුවක් කඳ මුදුනේ පන්දමක් දැල්වීමත් චාරිත්‍රයකි. මෙහිදී ඒ හා බැඳි කාල පන්දම් පදය නමින් විශේෂ පද කොටසක් නැටීම සිදුකෙරේ.

සිංහල පැය ක්‍රමය අනුව දවස පෙරයම්, මැදියම්, අලුයම් වශයෙන් කොටස් තුනකට වෙන් කෙරේ. දෙවොල් දෙවියන්ගේ පරිවාස යක්ෂයන් වන කුරුම්බර යකුන්ට හැන්දෑයාමේ පිදේනි දීමෙන් ඒ සඳහා නර්තන වාදන ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායිකව පවතින යක්පද, යකිනිපද, පන්දම් පද, රාක්ෂ පද නටා පිදේනි ඔප්පු කිරීම මෙහිදී සිදු කෙරේ. රාජ, බමුණු, වෙළඳ, ගොවි කුලයන් සඳහා වෙන වෙනම යාග කළ බවට ගද්‍ය, පද්‍ය ගායනා කොට කවි තාල ගයා නටා සරසා අලංකාර කොට ඇති තොරන්, පත්තිනි මෑණියන් වෙනුවෙන් පූජා කිරීම තොරන් යාගය නම් වේ. අනතුරුව පත්තිනි හලං වැඩමවා පත්තිනි නැටීම සිදුවේ.

ගම්මඩු, දෙවොල් මඩු යාගයේ අලංකාරම නර්තනය ලෙස ප්‍රචලිතව ඇත්තේ තෙල්මේ නර්තනයයි. රජ කුමරුන් දොළොස් දෙනෙකු දෙවියන් උදෙසා කළ පූජාව මෙහිදී සිහිපත් කරන අතර කොටස් දොළහකින් යුතු කෙසෙල් පතුරු, ගොක්කොළවලින් සරසන ලද කටුවක අඳුන්, සඳුන්, තෙල්, කිරි, පැන්, විලක්කු, බුලත්, පඬුරු පූජා කර ගොටු පද, රාග පද, වට්ටම් පද, තෙල්මේ පද, නේරංගම ආදී සුවිශේෂ සංකීර්ණ පද නැටීම අලංකාර පබළු ඇඳුමකින් සැරසුනු නර්තන ශිල්පීහු ඉටු කරති. ගිනි කුරුම්බරයින් සඳහා මධ්‍යම ජාමේ පිදේනි දීම සිදු කරන අතර වාහල නැටීමේ ඊළඟ පියවරයි.

#දේව_තොවිලය 2022 /#kolmura_yagaya /Dewa thovila
#Sri Lankan traditional Rituals Culture of Sri Lanka, සත් පත්තිනි Pahatharata magul bera, pahatharata magul bera wadanaya #narthanaya #devolmadu shanthikarmaya #magul bera vadanaya, #මගුල් බෙර වාදනය devol madu shanthikarmay #magulbera Magul Bera #මගුල්බෙර #වට්ටම #Yakaa #MagulBera #drums #drummer #drumcover #drumstagram #drumsoundsandeffects #drumsolo #drumsolo

Playing Traditional Low Country Drums | පහතරට මගුල් බෙර වාදනය | ගංගාරාම ගම්මඩු ශාන්තිකර්මය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Yahan Dakma Dance | පහතරට යහන් දැක්ම | ගංගාරාම ගම්මඩු ශාන්තිකර්මය

Yahan Dakma Dance | පහතරට යහන් දැක්ම | ගංගාරාම ගම්මඩු ශාන්තිකර්මය

වාහල නර්තනය Traditional Dance Sri lanka Wahala dance නාර්තුපාන දෙවොල් මඩු මංගල්‍යය වාහල් නර්තනය

වාහල නර්තනය Traditional Dance Sri lanka Wahala dance නාර්තුපාන දෙවොල් මඩු මංගල්‍යය වාහල් නර්තනය

මේක තරම් මං අත්විදපු වෙනත් දෙයක් නෑ පිංවතුනි! සති තුනක් කරන්ට,මේකට කිසිම වයස් බේදයක් නෑ.

මේක තරම් මං අත්විදපු වෙනත් දෙයක් නෑ පිංවතුනි! සති තුනක් කරන්ට,මේකට කිසිම වයස් බේදයක් නෑ.

පියසාර ශිල්පාධිපති ගුරු පියානන් නිර්මාණය කළ අත්‍යා බෙර වට්ටම (Traditional drums playing)

පියසාර ශිල්පාධිපති ගුරු පියානන් නිර්මාණය කළ අත්‍යා බෙර වට්ටම (Traditional drums playing)

ගම්භාර කඩවර දේවාලයෙ මඩු මංගල්‍යයෙ පස්වන කොටස 🙏

ගම්භාර කඩවර දේවාලයෙ මඩු මංගල්‍යයෙ පස්වන කොටස 🙏

Sri Shaylarama Vihariya Katina Maha Perahera 2025

Sri Shaylarama Vihariya Katina Maha Perahera 2025

වේරගොඩ දෙවොල්මඩු ශාන්තිකර්මය 2025

වේරගොඩ දෙවොල්මඩු ශාන්තිකර්මය 2025

ලස්සන කව් මලාවක් සහිත මගුල් බෙර වාදනය 🙏🙏🙏🙏🙏බුදු සරනයි සියලු දෙනටම 🙏🙏🙏 subscribe කරලා

ලස්සන කව් මලාවක් සහිත මගුල් බෙර වාදනය 🙏🙏🙏🙏🙏බුදු සරනයි සියලු දෙනටම 🙏🙏🙏 subscribe කරලා

පහතරට මගුල් බෙර වාදනය - Magul bera wadanaya | ගම්මඩු දේව ශාන්තිකර්මය I Low country - sri lanka

පහතරට මගුල් බෙර වාදනය - Magul bera wadanaya | ගම්මඩු දේව ශාන්තිකර්මය I Low country - sri lanka

Depanama Historical Sri Ganegoda Devala Gammaduwa - 2022 පත්තිනි පද නර්තනය (II කොටස)

Depanama Historical Sri Ganegoda Devala Gammaduwa - 2022 පත්තිනි පද නර්තනය (II කොටස)

Marvelous Wahala Dance 🔴 වාහල භාගය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා ගම්මඩු ශාන්තිකර්මය | LIVE

Marvelous Wahala Dance 🔴 වාහල භාගය හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා ගම්මඩු ශාන්තිකර්මය | LIVE

අපූරු කවි ගායනය හා මගුල් බෙර වාදනය | Magulbera wadanaya #පහතරට #lowcountry

අපූරු කවි ගායනය හා මගුල් බෙර වාදනය | Magulbera wadanaya #පහතරට #lowcountry

මාතර දොන් අන්දිරිස් පරම්පරාවෙන් පවත්වන ලද ගම්මඩු ශාන්ති කර්මයක්

මාතර දොන් අන්දිරිස් පරම්පරාවෙන් පවත්වන ලද ගම්මඩු ශාන්ති කර්මයක්

#magul bera vadanaya, #මගුල් බෙර වාදනය devol madu shanthikarmaya

#magul bera vadanaya, #මගුල් බෙර වාදනය devol madu shanthikarmaya

වඩිග පටුන #wadigapatuna #lowcountry #pahatarata

වඩිග පටුන #wadigapatuna #lowcountry #pahatarata

හේවිසි සන්දර්ශන.   ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාර පුදබිමෙ සිට.....

හේවිසි සන්දර්ශන. ශ්‍රී ජයවර්ධනාරාම පුරාණ විහාර පුදබිමෙ සිට.....

අත්‍යා බෙර වාදනයක් (පොඩි සිසිර ගුරුතුමා සහ රසික ගුරුතුමා)#drums

අත්‍යා බෙර වාදනයක් (පොඩි සිසිර ගුරුතුමා සහ රසික ගුරුතුමා)#drums

cherished cultural expression - Plate Spinning Traditional Performers Sri lanka

cherished cultural expression - Plate Spinning Traditional Performers Sri lanka

ගම්භාර කඩවර දේවාලයෙ මඩු මංගල්‍යයෙ නවවන කොටස🙏

ගම්භාර කඩවර දේවාලයෙ මඩු මංගල්‍යයෙ නවවන කොටස🙏

ගනේගොඩ පුරාණ සිරිමල්වතු රජ මහා විහාරයෙහි දේවාලයෙහි වාර්ශික ගම්මඩු මංගල්‍යය මංගල බේරි වාදනය.

ගනේගොඩ පුරාණ සිරිමල්වතු රජ මහා විහාරයෙහි දේවාලයෙහි වාර්ශික ගම්මඩු මංගල්‍යය මංගල බේරි වාදනය.

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]