Thamarasa - Dinesh Gamage | Official Music Video
Автор: Dinesh Gamage
Загружено: 2018-06-14
Просмотров: 6405751
Thamarasa - Dinesh Gamage | Official Music Video
Stream/Download : https://bnfr.link/thamarasa_
Powered By Bonfire
✘ Artist - Dinesh Gamage
✘ Lyrics - Dinesh Gamage
✘ Melody - Dinesh Gamage
✘ Music Produced and Mixed - Lahiru De Costa
✘ Director/DOP/Colorist/Editor - Wasawa Baduge
✘ Line Producer - Pasan Punchihewa
✘ Audio Mastered - Lahiru De Costa @AUDIO VISION
✘ Guitar - Buddhika Perera
✘ Recorder - Ajith Kodikara
✘ Female Harmony - Samadhi Wijethunga
✘ Art Work - Amila Devon @VAAK
සිහිනේ පායාවි රැ....අදුරේ තනිවෙන්නෙ නෑ..
සොදුරේ අත් වැල් බැදන්....
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා.....
තමරසා.....තාමරසා......
ආදරෙන් ඔබ හිනෙහුනා..
සීරුවෙන් දෑස වසා.....
තුරුලුවී ඔබ හිනෙහුනා...
සිහිනේ කියා දෙන්න ලන් වී හිදින්නම්ද මා.......
සන්සාරයේ ගීය මුමුනන්න ලන් වෙන්න මා හා...
මල් යහනා අතුරන්නම් එහි සතපා සනසන්නම්
ආදරෙන් හා..............
කදුලේ ඔබ ඔනේ නෑ....තනි නෑ ලග ඉද්දි ඈ
සොදුරේ අත් වැල් බැදන්....
දුර ඈතට ඉගිල යන්.. ආදරයේ සීමා සොයා
කුලුදුල් මන මාලකම් විදිමින් හරි ආදරෙන්
සගවා සො සුසුමන් පවා.....
තමරසා.....තාමරසා......
ආදරෙන් ඔබ හිනෙහුනා..
සීරුවෙන් දෑස වසා.....
තුරුලුවී ඔබ හිනෙහුනා...
#Thamarasa #dineshgamage #තමරසා #dinna #officialmusicvideo
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: