Amoeba || ඇමීබා ගැන සිංහලෙන් ||
Автор: Vidyaloka
Загружено: 2024-05-01
Просмотров: 11563
ඇමීබා කියන්නේ ඒකසෛලික ක්ෂුද්‍රජීවියෙක්. එයාගේ විශේෂත්වය තමයි අවශ්‍ය වෙලාවට ඕනැම දිශාවකට තමන්ගේ හැඩය වෙනස් කරමින් ගමන් කිරීමට ඇති හැකියාව. එයා ගමන් කරන දිශාවට ශරීරය දික්කරන කොටස් වලට ව්‍යාජ පාද කියලයි කියන්නේ. මෙයාගේ සෛලයේ ක්‍රියා පාලනය වෙන්නේ ඒ තුල ඇති න්‍යෂ්ටිය මගින්. ඕනැම ජලජ පරිසරයක් වගේම ද්‍රව්‍ය දිරායන තෙත් භෞමික පඑිසර වලත් මෙයාව හමු වෙනවා.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: