Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Manike Mage Phone Eke 📱😂 Piyadasa vs Jayanthi | 3D AI Animation Parody (මැණිකේ මගේ ෆෝන් එකේ)

Автор: Smart Video AI

Загружено: 2025-11-25

Просмотров: 270

Описание:

Manike Mage Phone Eke (මැණිකේ මගේ ෆෝන් එකේ) - A hilarious 3D animated parody of the viral hit "Manike Mage Hithe", featuring the lovely Sri Lankan couple, Piyadasa and Jayanthi! 😂❤️

Piyadasa (60+) gets his first smartphone from his son abroad, but his wife Jayanthi isn't happy about his new Facebook addiction and his old crush "Somalatha". Watch this Hyper-realistic Disney-style animation created using AI!

👇 Story:
Piyadasa thinks he is a tech genius, but Jayanthi knows better. From signal issues to funny selfies, witness the cutest old couple's fight over a mobile phone.

🎬 Created with AI Tools:
🧠 Concept & Prompts: LM Arena (lmarena.ai)
🎵 Music & Vocals: TopMediai
🎨 Visual Art: Google Gemini AI
🎬 Video Animation: Grok.com

🇱🇰 Sinhala Summary:
පියදාසට ලැබුණු අලුත් ස්මාර්ට් ෆෝන් එක නිසා ජයන්තිට යකා වැහිලා! "මැණිකේ මගේ හිතේ" තාලයට ගැයෙන මේ අපූරු, හිනා යන 3D කාටූන් වීඩියෝව බලන්න. ලංකාවේ ගැමි සුවඳත් එක්ක AI තාක්ෂණයෙන් කරපු වෙනස්ම නිර්මාණයක්.

🎶 Original Song Inspiration: Manike Mage Hithe by Yohani & Satheeshan.
🎭 Characters: Piyadasa & Jayanthi

Lyrics Snippet:
[Intro ]
[Male voice - tired but enthusiastic]
"අහ්.. හ්ම්...
ලොකු එකා එව්වේ...
ඇපල් ද දන්නෑ... පණුවෝ නෑ හැබැයි...
බලපන්කෝ ජයන්තියේ මේකේ එළිය...
ඇහැ නිලංකාර වෙලා ගියා..."

[Verse 1 - Male voice sings]

ජයන්තියේ මගේ අතේ...
දිලිසෙන මේ වීදුරු කැටේ...
ලොකු පුතා එව්වේ පෙරේදා මට පිට රටින්...
මූණු පොතේ මූණ ඔබාලා...
පොඩ්ඩක් මම ඉන්නද බලලා...
වීඩියෝ කෝල් එකක් ගන්නද - සෝමලතාට හෙමින්...//

[ Female voice jumps in angrily]
සෝමලතා මතක් වෙලා...
මගේ යකා අවුස්සලා...
කුස්සියේ වැඩ ඔක්කොම පාළුවට ගිහින්...
ඇයි මිනිහෝ ලැජ්ජා නැත්තේ...
පනස් පහයි දැන්නම් පැන්නේ...
මඩු වලිගෙ තියෙන්නේ කුස්සියේ - ලිප් බොක්ක උඩින්...

[Chorus - Both take turns]

[ Male voice ]
අනේ මැණිකේ...
මේක ටච් කරාම මල් වැටෙන්නේ...
උඹට කොයින්ද මෙව්වා...

[ Female voice]
ඔය දත් නැති කට අස්සෙන්...
පැණි බේරෙනවා වැක් කෙරෙන්නේ...
තමුසෙට පිස්සුද හැබෑට...//


[Rap Section - Male voice reads fast - to the Rap Beat]

හලෝ... හලෝ... ඇහෙනවද?
සිග්නල් කණු දෙකයි තියෙන්නේ...
වයි-පයි ද මොකද්ද මේ ඉලව්ව කැඩෙන්නේ...
මෙන්න බොල අර හන්දියේ කඩේ සයිමනා...
ෆේස්බුක් එකේ රෙදි නැතුවම නානවා...
පොඩ්ඩක් හිටපන් ජයන්තියේ කෑ නොගහා...
සෙල්පියක් ගහමුද අපි දෙන්නා මූණ ඔබා...
හිනා වෙයන් ජයන්තියේ ඉරටු කෑලි නොපෙන්වා...
ඔන්න මම දැම්මා ස්ටේටස් "ලව් යූ" කියලා...


[Verse 2 - Female voice grabs the phone and sings]

පියදාස උන්නැහේ...
දඟලන්නෙ නැතුව ඔහේ...
පොල් ටික ගාලා දීපන් මට ඉක්මනින්...
ඩේටා කාඩ් කකා ඉඳලා...
බත් නැතුව ඉඳපන් බඩගින්නේ...
ලයික් කන්නද මිනිහෝ අද රෑට උඹ ඔහොම...

[ Male voice sings in a pleading manner]

අනේ ජයන්තියේ මගේ...
එපා රණ්ඩු වෙන්න වගේ...
උඹ තමයි මගේ මැණික හිත අස්සේ ඉන්නේ...
සෝමලතා නිකන් රූපේ...
උඹනේ මගේ ඔරිජිනල් යාලේ...
ෆෝන් එක පැත්තක දාලා - එන්නම් පොල් ගාන්න...

[Chorus - Both take turns]

[ Male voice ]
අනේ මැණිකේ...
මේක ටච් කරාම මල් වැටෙන්නේ...
උඹට කොයින්ද මෙව්වා...

[ Female voice]
ඔය දත් නැති කට අස්සෙන්...
පැණි බේරෙනවා වැක් කෙරෙන්නේ...
තමුසෙට පිස්සුද හැබෑට...//


[Outro -Dialogue section]

[Female voice]
"දැන්වත් එනවා යන්න.. ආව මෙතන ඇන්ඩ්‍රොයිඩ් මගුලක් කරේ තියාගෙන.."
[ Male voice ]
"හරි හරි බං.. මේක චාජ් කරන්න ගහලා එන්නම්.."
[Female voice]
"ඕක චාජ් කරන්න ගහන්න එපා යෝධයෝ ලිප් බොක්කේ.. පුපුරයි!"
[Male voice]
"අම්මෝ..."

[Tin.. tin... - A notification sound is heard]

Don't forget to LIKE, COMMENT & SUBSCRIBE for more Piyadasa & Jayanthi adventures! 🔔

#ManikeMageHithe #SinhalaComedy #AIAnimation #SriLanka #PiyadasaJayanthi #DisneyStyle #ParodySong #SinhalaSongs #FunnyVideo #AIart #mage #hithemage #manike #pettah #effect #dilanjaniyar #seneviratne #chamath #burketch #outright #dilanjan #theewra #wyld #pettah #effects #records #outright #global #etcétera #global #hebah #ash #acoustic #culture #wasthi #aloka #upali #trending #yohanimuisic #srilanka #colombo #tamil #version #sukumari #sukumali #malayalam #kerala #kochi #etcetera #kerrwh #acoustic

Manike Mage Phone Eke 📱😂 Piyadasa vs Jayanthi | 3D AI Animation Parody (මැණිකේ මගේ ෆෝන් එකේ)

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

POWERFUL Kataragama Deviyo Song (AI Animation) 🙏 කතරගම දෙවියන්ගේ බලගතුම ගීතය | 4K Visuals

POWERFUL Kataragama Deviyo Song (AI Animation) 🙏 කතරගම දෙවියන්ගේ බලගතුම ගීතය | 4K Visuals

Настоящие Супергерои, Снятые на Камеру

Настоящие Супергерои, Снятые на Камеру

Gindari 3 (Part 1) | ගින්දරී 3

Gindari 3 (Part 1) | ගින්දරී 3

Funniest Cats and Dogs Clips 2025 😹🐶 | Try Not To Laugh Challenge 😂 #Funnydogs #funnycats

Funniest Cats and Dogs Clips 2025 😹🐶 | Try Not To Laugh Challenge 😂 #Funnydogs #funnycats

Разблокировка нейросетей (AI) без VPN

Разблокировка нейросетей (AI) без VPN

Sigiriya: The Untold Story of Sri Lanka's God-King | A Cinematic Masterpiece (ගලෙහි ලියූ කතාව)

Sigiriya: The Untold Story of Sri Lanka's God-King | A Cinematic Masterpiece (ගලෙහි ලියූ කතාව)

Мультфильм Волк и теленок

Мультфильм Волк и теленок

මගේ අම්මා (My Mother) // An Anthem for Earth (8K Cinematic AI Music Video)

මගේ අම්මා (My Mother) // An Anthem for Earth (8K Cinematic AI Music Video)

Try Not To Laugh 😅 Funniest Cats and Dogs Videos 2025 😽🐶 Part 14

Try Not To Laugh 😅 Funniest Cats and Dogs Videos 2025 😽🐶 Part 14

Ералаш | Легендарные сюжеты | часть 3 (Сборник)

Ералаш | Легендарные сюжеты | часть 3 (Сборник)

33 продукта из отходов, которые вы едите каждый день

33 продукта из отходов, которые вы едите каждый день

" බොහොම බයවුනා "

KOSZMAR LEWEGO, NAJGORSZY KARNY W KARIERZE? ZDARZA SIĘ NAJLEPSZYM! BARCA I TAK LEPSZA OD ATLETICO

KOSZMAR LEWEGO, NAJGORSZY KARNY W KARIERZE? ZDARZA SIĘ NAJLEPSZYM! BARCA I TAK LEPSZA OD ATLETICO

මුව මද හාසේ | Muwa Mada Hase | Indian Version | @CeylonChill

මුව මද හාසේ | Muwa Mada Hase | Indian Version | @CeylonChill

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

ПОСЛЕ СМЕРТИ ВАС ВСТРЕТЯТ НЕ РОДСТВЕННИКИ, А.. ЖУТКОЕ ПРИЗНАНИЕ БЕХТЕРЕВОЙ. ПРАВДА КОТОРУЮ СКРЫВАЛИ

Китай показал первый летающий автомобиль в мире, только взгляните…

Китай показал первый летающий автомобиль в мире, только взгляните…

Открытое обращение Светланы Лады-Русь к народу.

Открытое обращение Светланы Лады-Русь к народу. "Теневые правители России".

Беспомощного Слонёнка Окружила Стая Гиен - Только Посмотрите, Кто Пришёл Ему На Помощь

Беспомощного Слонёнка Окружила Стая Гиен - Только Посмотрите, Кто Пришёл Ему На Помощь

Yamu Sella Kataragam (යමු සෙල්ල කතරගම්) | EDM Mix | RANAACHI

Yamu Sella Kataragam (යමු සෙල්ල කතරගම්) | EDM Mix | RANAACHI

රතු පස් (Kuveni’s Song) | Sinhala Cinematic Folk | Sri Lankan Mythology | 4K Official Video

රතු පස් (Kuveni’s Song) | Sinhala Cinematic Folk | Sri Lankan Mythology | 4K Official Video

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]