Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Chandra Sobha (චන්ද්‍රා සොබා) | Anjalee Methsara | Salena Nuwan Teledrama Song | LyricBay

Автор: LyricBay

Загружено: 2024-02-16

Просмотров: 1498

Описание:

Chandra Sobha (චන්ද්‍රා සොබා) | Anjalee Methsara | Salena Nuwan Teledrama Song | LyricBay

● ARTIST | Anjalee Methsara
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Duleeka Kodagoda DK
● DIRECTOR | Sriyantha Prasad Rathnayaka
● SCRIPT | Niduk Madushika
● MAKE UP | Gayan Mapalagama
● CAMERA | Nishan Hasitha
● EDITOR | Sanjaya Kaluhannadige

LYRICS
චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

සෙනේවන්ත ආශා
දැනේ හුස්ම පාසා
දෙනුවන් නීල මා මත් කළා
වලාරැල්ල සේ මා
සරාවන්ත වේවා
තරුවක් සේම අහසේ පායනා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

රැයේ නින්ද නේනා
හදේ ගැස්ම ඕනා
හැගුමන් හීන රෑ ළං වෙලා
වෙලී ඉන්න මා හා
මවා දෙන්න ආශා
පවනක් සේම පහසේ දාවලා

සන්ධ්‍යාවෙ රූ මානා
උද්‍යානෙ රූ ගේනා
හද යායේ මල් පූදිනා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

ශෘංගාර ධාරා
දෑස මානේ සෝබ මානා
සිත්තම් මවා
මා වෙලා ලා

චන්ද්‍රා සෝභා
මනසා රූ වරුණා
සිතුවම් කළා උපමා
වර්ණා මවා
සනසා හද සරණා
හැගුමන් ගෙනා කුමරා

#ChandraSobha #AnjaleeMethsara #චන්ද්‍රාසොබා #etunes #tvderana #salenanuwanteledramasong #salenanuwan #dds #deranadreamstar #etunesmusic #etunesrecords #sinhalasongs

Chandra Sobha (චන්ද්‍රා සොබා) | Anjalee Methsara | Salena Nuwan Teledrama Song | LyricBay

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes

Udawadiya Male (උඩවැඩියා මලේ) | Lavan Abhishek | Sangeethe Teledrama Song | eTunes

Chandra Sobha

Chandra Sobha

Джем – Chandra Sobha (චන්ද්‍රා සොබා) | Anjalee Methsara | Salena Nuwan Teledrama Song | LyricBay

Джем – Chandra Sobha (චන්ද්‍රා සොබා) | Anjalee Methsara | Salena Nuwan Teledrama Song | LyricBay

Sandarani Thaniwee - සදරාණි තනිවී-H.R.Jothipala/female sinhala ai cover song

Sandarani Thaniwee - සදරාණි තනිවී-H.R.Jothipala/female sinhala ai cover song

බුද්ධ භූමි ශ්‍රී ලංකා/BUDDHA BHUMI SRI LANKA/AI MUSIC VIDEO/AI/LYRICS:D AMITHA RATHANA THERO

බුද්ධ භූමි ශ්‍රී ලංකා/BUDDHA BHUMI SRI LANKA/AI MUSIC VIDEO/AI/LYRICS:D AMITHA RATHANA THERO

Джем – Taptym Au Seni

Джем – Taptym Au Seni

EMOTIONAL VIBES [2025] – DEEP HOUSE, VOCAL HOUSE, NU DISCO & CHILLOUT MIX

EMOTIONAL VIBES [2025] – DEEP HOUSE, VOCAL HOUSE, NU DISCO & CHILLOUT MIX

"සුදු නෙළුමක්" | Rajitha Bhanuka & Anjalee Methsara | Wesak Sanda Re

Лучшая в мире классическая инструментальная музыка, расслабляющая гитарная музыка снимает стресс

Лучшая в мире классическая инструментальная музыка, расслабляющая гитарная музыка снимает стресс

මරුද මචං | Paradeese Teledrama Theme Song | ITN

මරුද මචං | Paradeese Teledrama Theme Song | ITN

3. Ridma Weerawardena - Sobana(සොබනා) ft. Nisal Gamage, Senanga Dissanayake | Ae Ha Album

3. Ridma Weerawardena - Sobana(සොබනා) ft. Nisal Gamage, Senanga Dissanayake | Ae Ha Album

Sudu Nelumak (සුදු නෙළුමක්) | various artists | Sangeethe Teledrama Song | eTunes

Sudu Nelumak (සුදු නෙළුමක්) | various artists | Sangeethe Teledrama Song | eTunes

SHAZAM Top 50🏖️Лучшая Музыка 2025🏖️Зарубежные песни Хиты🏖️Популярные Песни Слушать Бесплатно #40

SHAZAM Top 50🏖️Лучшая Музыка 2025🏖️Зарубежные песни Хиты🏖️Популярные Песни Слушать Бесплатно #40

Ru rese adina lese (රූ රැසේ අදිනා ලෙසේ ) cover song

Ru rese adina lese (රූ රැසේ අදිනා ලෙසේ ) cover song

Eda Re Guwan Thotupaledi | ඒදා රෑ ගුවන් තොටුපළේදි | Female Cover by @norha_covers

Eda Re Guwan Thotupaledi | ඒදා රෑ ගුවන් තොටුපළේදි | Female Cover by @norha_covers

Walawe

Walawe

ZhakSoul Dombra - Covers album #1 | Instrumental Dombyra Of from Kazakhstan | R&B Music Karaoke

ZhakSoul Dombra - Covers album #1 | Instrumental Dombyra Of from Kazakhstan | R&B Music Karaoke

PAYA PAYA DANCE COVER  (පායා පායා)  | TV DERANA | ROSA TELEDRAMA

PAYA PAYA DANCE COVER (පායා පායා) | TV DERANA | ROSA TELEDRAMA

Araliya Landata (අරලිය ලන්දට) Cover by Anjana Rupasinghe .

Araliya Landata (අරලිය ලන්දට) Cover by Anjana Rupasinghe .

Инструментальная Музыка: Романтическая Гитарная Музыка Для Душевного Спокойствия 💖 Расслабляющая Ги

Инструментальная Музыка: Романтическая Гитарная Музыка Для Душевного Спокойствия 💖 Расслабляющая Ги

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]