JFT Course Lesson 18 | Japanese Online course Sri Lanka | JFT Sinhala course | JFT exam Sri Lanka
Автор: Mandakini Munasinghe
Загружено: 2025-11-29
Просмотров: 537
#jftbasic #japaneselanguage #education
👉මන්දාකිණි මුණසිංහ සෙන්සේ විසින් JFT විභාගය සමත්වීමට අවශ්‍යය විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සකස් කළ JFT VIDEO පාඨමාලාව සම්පූර්ණයෙන්ම දැන් ඔබට මිලදී ගත හැක. 🤳Phone: 071 435 6172 / 037 315 5999
👉මෙහිදී JFT ජපන් භාෂා පාඨමාලාවට (Video + Tute) අදාළ වීඩියෝ 100 ම ඔබට කැමැති ඕනෑම වෙලාවක නැරඹීම සඳහා Google Drive Link Access ලබාගත හැක.
𝑶𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍 𝑫𝒊𝒔𝒕𝒓𝒊𝒃𝒖𝒕𝒐𝒓: Apex Foreign Employment Agency Pvt Ltd (License No: 3681)
🎒Video පාඨමාලාව නැරඹීමට ප්‍රථම පහත සඳහන් දෑ සූදානම් කරගන්න.
➡️පිටු 80 අගල් භාගේ කොටු රූල් පොත් 3ක්,
➡️පිටු 80 Cr පොත් 3ක්
➡️පැන්සලක්
➡️නිල් පෑනක්
➡️මකනයක්
➡️අප විසින් ලබා දෙන Tute එක
🎌මෙහෙයවීම: මන්දාකිණී මුණසිංහ
JLPT N2, BA English (University of Peradeniya)
Sinhala - English - Japanese- Sworn Translator
Fukuoka Women's University Japan
🎯මෙම පාඨමාලාව සකස් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම තනිවම අධ්‍යයනය කර JFT විභාගය සමත් විය හැකි වන පරිදි වන අතර, Course එක කරගෙන යන අතරතුරදී ඔබට යම්කිසි ගැටලුවක් ඇතිවුවහොත් ඒ සඳහා කිසිදු Online Support සේවාවක් ලබා නොදෙන බව කරුණාවෙන් සලකන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: