Land For Sale In Dodamgaslanda/Land for sale in srilanka/Lankawe idam/Lankawe Pol Idam/Idam/Polwathu
Автор: BROKER AIYA
Загружено: 2022-06-20
Просмотров: 13495
කුරුණෑගල, දොඩම්ගස්ලන්දෙන් ඉඩම් කැබලි දෙකක් ඉක්මනින්ම විකිණීමට.
🛑අක්කර 4ක් සහිත ඉඩම,
💢 ග්‍රාමසේවා වසම පල්ලයාය.
💢සින්නක්කර ඔප්පු සහිතයි.
💢ප්‍රදේශය - පල්ලයාය.
💢කටුපිලිගොල්ල-උඩහොරොම්බුව ප්‍රධාන මාර්ගයට 150m ඇතුළතින් පිහිටා ඇත.
💢පොල් ඇත.
💥අක්කරයට ගස් 64 ක් වනසේ සිටුවා ඇත.
💥මුරයකට පොල් 5000ක් 6000ක් පමණ කඩනු ලබයි.
💢ගම්මිරිස් ඇත.
💢කෙසෙල් ඇත.
💥කෙසෙල් හා ගම්මිරිස් මගින්ද සැලකිය යුතු ආදායමක් ලබාගනී.
💢මිල - ලක්ෂ 450යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
💢ආසන්නම ප්‍රධාන නගරය - රිදීගම (11Km)
🛑පර්චස් 91 ඉඩම,
💢සින්නක්කර ඔප්පු සහිතයි.
💢ප්‍රදේශය - පල්ලයාය.
💢ප්‍රමාණය - පර්චස් 91යි.
💢කටුපිලිගොල්ල-උඩහොරොම්බුව ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
💢පොල් ඇත.
💥පොල් ගස් 40 - 50ක් පමණ.
💥මුරයකට පොල් 400ක් 500ක් පමණ කඩනු ලබයි.
💢ගම්මිරිස් ඇත.
💢කෙසෙල් ඇත.
💥කෙසෙල් හා ගම්මිරිස් මගින්ද සැලකිය යුතු ආදායමක් ලබාගනී.
💢මිල - ලක්ෂ 91යි. (මිල ගණන් සාකච්ඡාකරගත හැක.)
💢ආසන්නම ප්‍රධාන නගරය - රිදීගම (11 Km)
💢වැඩි විස්තර සඳහා අමතන්න.
📲0773859158 - බුද්ධික.
💢මෙවැනි දැන්වීම් පල කිරීමට දැන්ම අමතන්න.
📲 0772055332
📲0705905544
💢අපගේ ෆේස් බුක් සමුහය වෙත සම්බන්ධ වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න 👇
🛑 My Social Media
💢 BROKER AIYA FACEBOOK GROUP -
https://www.facebook.com/groups/16359...
#coconut_land_for_sale #land #idam_gewal #property #property_for_sale #land_for_sale_in_sri_lanka #land_for_sale_in_sri_lanka #Coconut_land_for_sale _in_dodamgaslanda #land_for_sale_in_dodamgaslanda
#Coconut_property #coconut_land_For_sale_in_srilanka #lankawe_pol_idam #Pol_idam
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: