Firebase කියන්නෙ මොකක්ද? අපේ Software Development Project එකට, Firebase Use කරන්නෙ කොහොමද?
Автор: Tech House
Загружено: 2026-01-14
Просмотров: 88
Firebase කියන්නෙ Software Development වලට use වෙන ගොඩක් important platform එකක්. අද අපි මේ Video එකෙන් කතා කරන්නෙ, Firebase software project එකක use වෙන්නෙ කොහොමද කියන එක. අපි මේ ටික discuss කරනව මේ video එකෙන්.
1. Firebase කියන්නෙ මොකක්ද
2. Firebase provide කරන services
3. කොහොමද Firebase project එකක් හදන්නෙ.
4. කොහොමද Firebase අපේ project එකට configure කරන්නෙ
5. Software project එකක් develop කරන්නෙ කොහොමද Firebase services use කරල.
Firebase: https://firebase.google.com/
Github Link: https://github.com/DilrukshaTech/Firebase-...
Follow me on social media,
https://www.tiktok.com/@dilruksha.fernandz
https://www.facebook.com/dilruksha.fernand...
https://www.linkedin.com/in/dilruksha-fern...
Tech Industry එකට ඕන වෙන tech Videos මන් ඉස්සරහට ගොඩක් ගේනවා. Specially, Software Development, Cloud Computing & AI. Channel එක Subscribe කරල තියාගන්න❤️🙌
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: