Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය වූ බෝම්බයෙන් දිවි ගලවාගත් එකම රණවිරුවා කියන ඇත්තම කතාව | WANESA TV

Автор: WANESA TV

Загружено: 2021-01-19

Просмотров: 421656

Описание:

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.

Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

කොටි ත්‍රස්තයන් බියෙන් සලිත කරමින් 1987දී උතුරේ ක්‍රියාත්මක වූ “වඩමාරච්චි” මෙහෙයුම, 1990දී නැගෙනහිර "LTTE" සංවිධානයෙන් මුදා ගැනීමේ සාර්ථක මෙහෙයුම වූ “ක්ලීන් ස්වීප්” හා අලිමංකඩ මුදා ගැනීම සඳහා 1991දී ඇරඹි “බලවේග” මෙහෙයුම යන මෙහෙයුම් 2009දී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමට පෙර සාර්ථක ප්‍රතිඵල ලබා ගත් මෙහෙයුම් ලෙස ඉතිහාස ගත වී තිබෙනවා.
මෙම මෙහෙයුම් මගින් ලබා ගත් ජයග්‍රහණ පසුව දේශපාලනිකමය හේතූන් නිසා කණපිට පෙරලුනත් 80 දශකයේ අග හා 90 දශකයේ මුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නිවැරදි හමුදාමය නායකත්වයක් ලැබුණු කාලයක් ලෙස හැදින්වීමට ඉහත සදහන් කළ මෙහෙයුම් සාක්ෂි දරනවා.
එම යුගයේදී මෙරටින් ත්‍රස්තවාදය අතුගා දමන්නට එම මෙහෙයුම් වලට හමුදා නායකත්වය ලබා දුන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ අදටත් ආදරයට පත් සෙන්පතියෙකු ලෙස ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අවිවාදයෙන් හදුන්වා දිය හැකිය.
ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව 1940 වසරේ ජූලි 27 වනදා මහනුවරදී උපත ලබන අතර මහනුවර ඉපැරණි ප්‍රභූ පරපුරකින් පැවැත එන පිළිමතලාවේ දෙල්දෙණියේ වළව්වේ ලොකු බණ්ඩාර කොබ්බෑකඩුව හා මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේ අයෝනා රත්වත්තේ ඩෙන්සිල් ලක්ෂ්මන් ඔහුගේ දෙමාපියන් වෙනවා.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික හා ද්විතික අධ්‍යාපනය හදාරන කොබ්බෑකඩුව ශිෂ්‍යයා පාසල් අවධියේ විද්‍යාලීය රගර් කණ්ඩායමේ කැපී පෙනෙන දස්කම් දක්වනවා
1960 වසරේ මැයි මස 29වන දින කැඩෙට්‌ නිලධාරියකු වශයෙන් යුධ හමුදාවට එක් වෙන කොබ්බෑකඩුව තරුණයා 1962 වසරේ අගෝස්තු මස 03වන දින දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත්වීම් ලබනවා. 1966 ඩඩ්ලි සේනානායක ආණ්ඩු සමයේ හමුදා කුමන්ත්‍රණයකට ඈඳා ගනිමින් අනිවාර්ය නිවාඩු යවා තිබූ ඩෙන්සිල් කොබ්බෑකඩුව යළි සේවයට කැඳවන්නේ 1970දී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුවයි.

ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතනය වූ බෝම්බයෙන් දිවි ගලවාගත් එකම රණවිරුවා කියන ඇත්තම කතාව | WANESA TV

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

කොටි බිමටට ගොස් විරු දෙදෙනකු බේරාගෙන ආ කෝප්‍රල් ලසා | 2026 සුබ නව වරක් වේවා 🙏@wanesatv

කොටි බිමටට ගොස් විරු දෙදෙනකු බේරාගෙන ආ කෝප්‍රල් ලසා | 2026 සුබ නව වරක් වේවා 🙏@wanesatv

කොටියගේ මුලතිවි කැලේ මැද කෙමිකල් ෆැක්ටිරියට මැදි වූ ජනරල් හත්නාගොඩ කියන කතාව | WANESA TV

කොටියගේ මුලතිවි කැලේ මැද කෙමිකල් ෆැක්ටිරියට මැදි වූ ජනරල් හත්නාගොඩ කියන කතාව | WANESA TV

යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම | සෙන්පති ආවර්ජන | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග..

යුද ජයග්‍රහණයට හේතු වූ යුද උපක්‍රම | සෙන්පති ආවර්ජන | ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමග..

මම මැරිලා ඉපදුන කෙනෙක් මහත්තයෝ රණවිරු ශාන්ත කියයි | WANESA TV

මම මැරිලා ඉපදුන කෙනෙක් මහත්තයෝ රණවිරු ශාන්ත කියයි | WANESA TV

මව්බිමේ තුවාල ලැබූ අවසන් විරුවා SF හෙට්ටිආරච්චිගේ බිහිසුණු මතකය | WANESA TV

මව්බිමේ තුවාල ලැබූ අවසන් විරුවා SF හෙට්ටිආරච්චිගේ බිහිසුණු මතකය | WANESA TV

යුධ හමුදා ඉතිහාසයේ වීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ගැන පුදුම දේවල් 8ක් | Story of Denzil Kobbekaduwa

යුධ හමුදා ඉතිහාසයේ වීර සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව ගැන පුදුම දේවල් 8ක් | Story of Denzil Kobbekaduwa

මෝදර කැළඹෙයි - බල්තසාර් මැදි වෙයි

මෝදර කැළඹෙයි - බල්තසාර් මැදි වෙයි

රුපියල් තිස්දාහක් ගන්න ආබාධිත රණවිරුවකු ඝාතනය කල හැටි | WANESA TV

රුපියල් තිස්දාහක් ගන්න ආබාධිත රණවිරුවකු ඝාතනය කල හැටි | WANESA TV

විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !

විජයට වෙඩි තබා මැරූ ඝාතකයාගේ ඉරණම නුගේගොඩදී විසඳෙයි !

මට දුක මගේ යුනිෆෝම් එක ගලවන්න වුණ එකට  | WANESA TV

මට දුක මගේ යුනිෆෝම් එක ගලවන්න වුණ එකට | WANESA TV

ගාල්ල බස් නැවතුම්පලේ සුනාමියට ගහගෙන ගොස් දිවි බේරාගත් තරුණිය කියන කතාව @wanesatv

ගාල්ල බස් නැවතුම්පලේ සුනාමියට ගහගෙන ගොස් දිවි බේරාගත් තරුණිය කියන කතාව @wanesatv

SF එකේ රියල්ම වැඩකරු මංජුල සෝමසිරි | උන්ගේ බඩු උදුරා උන්ටම ගැහැව්වා | WANESA TV

SF එකේ රියල්ම වැඩකරු මංජුල සෝමසිරි | උන්ගේ බඩු උදුරා උන්ටම ගැහැව්වා | WANESA TV

ප්‍රභාගේ අවසානය සියැසින් දුටු 4VIR අමිල් කුමාර කියන බිහිසුණු කතාව | WANESA TV

ප්‍රභාගේ අවසානය සියැසින් දුටු 4VIR අමිල් කුමාර කියන බිහිසුණු කතාව | WANESA TV

8 මැන් ටිම් එකේ මුලින්ම ගිය

8 මැන් ටිම් එකේ මුලින්ම ගිය"MPMG" අවියෙන් LTTE ය විනාශ කල කමාන්ඩෝ එකේ කොටම රණවිරුවා රටම හොයපු ගල්ටා

කරුණාට පන්න පන්න නෙලූ කැප්ටන් කොඩිප්පිලිගේ බිහිසුණු මතකය | WANESA TV

කරුණාට පන්න පන්න නෙලූ කැප්ටන් කොඩිප්පිලිගේ බිහිසුණු මතකය | WANESA TV

මඩු මැදින් අවසන් සටනට ගිය SF වීර වික්‍රම විභූෂණ කැප්ටන් කොඩී ගේ බිහිසුණු කතාව (02) දෙවන කොටස |WANESA

මඩු මැදින් අවසන් සටනට ගිය SF වීර වික්‍රම විභූෂණ කැප්ටන් කොඩී ගේ බිහිසුණු කතාව (02) දෙවන කොටස |WANESA

කොටියන් 5000ක් මැද තනිව දින 19ක් සටන් වැදී දිවි ගලවාගත් විරුවාගේ බිහිසුණු මතකය | WANESA TV

කොටියන් 5000ක් මැද තනිව දින 19ක් සටන් වැදී දිවි ගලවාගත් විරුවාගේ බිහිසුණු මතකය | WANESA TV

කොටි 400 කට සබ්බුව දුන් චලෙයි සටන කමාන්ඩෝ මෙහෙයුම @WANESAVLOG

කොටි 400 කට සබ්බුව දුන් චලෙයි සටන කමාන්ඩෝ මෙහෙයුම @WANESAVLOG

ජනපති අනුරට ලැබුණු ආදරය|අනුර දැක්ක අයට උන්හිටි තැන් අමතක වෙයි | ළඟටම ඇවිත් පොරකකා අනුරට සුබපතපු හැටි

ජනපති අනුරට ලැබුණු ආදරය|අනුර දැක්ක අයට උන්හිටි තැන් අමතක වෙයි | ළඟටම ඇවිත් පොරකකා අනුරට සුබපතපු හැටි

කරුණා කැඩූ තාන්ඩිකුලම් වැට, SF සුද්දාගේ බිහිසුණු මතකය | WANESA VLOG

කරුණා කැඩූ තාන්ඩිකුලම් වැට, SF සුද්දාගේ බිහිසුණු මතකය | WANESA VLOG

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]