North Queensland ගෙවල් ගද්දි මේ ගැනත් බලන්න | Cyclone ගැන බයෙන් සිටපු සතියක් Aussie Sinhala Vlog
Автор: Unscripted Hours
Загружено: 2025-03-04
Просмотров: 2824
දැනට සති දෙකකට කලින් ඉඳන් ආව Cyclone Warning (සුළි කුණාටු අනතුරු ඇඟවීම ) එක ගැන මම ගොඩක් අවදානෙන් හිටියෙ. අපි දැනට පදිංචි වෙලා ඉන්න North Queensland වලට එනව කියල මුලින් කියපු ඒ සුළි කුණාටුව පස්සෙ සතිය වෙනකොට Brisbane / Gold Coast (South East Queensland / North East New South Wales) පැත්තට වෙනස් උනා. මේ වීඩියෝ එක record කරල edit කරන්න සතියකට වඩා ගියා.
Australia Cylone updates: http://www.bom.gov.au/cyclone/
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: