Shudhathuman maa samagin inne (ශුදතුමන් මා සමගින් ඉන්නේ) PASTOR GULAVITAGE NISHANTHA [with Chords]
Автор: Sulu Nokarana Abiyasa [ සුළු නොකරන අභියස ]
Загружено: 2022-05-31
Просмотров: 13014
#.Be kind to see the description bar for the lyrics and the chords. #
#. ගී පද සහ ස්වර සඳහා විස්තර තීරුව බැලීමට කාරුණික වන්න. #
[CHORDS] & [LYRICS]
Dm Gm
ශුදතුමන් මා සමගින් ඉන්නේ...
C Am Dm
අපහසුතැන් පසු කරලා යන්නේ...
Bb Gm
මා හදවතේ හැමදාමත් ඉන්නේ...
C Am
කවදාවත් නෑ...
C Dm
තනිකර යන්නේ...
Am C Dm
අඳුර වැටීලා මග නොපෙනෙන කළ...
Gm Bb C Dm
පාර කියන්නේ කවුදැයි සිතු විට...
Gm F
පහන් ටැඹක් වී මා යන පෙරමග...
C Am Dm
එළිය කරනවා ශුදතුන් දිවි මග...
ශුදතුමන් මා සමගින් ඉන්නේ........
Am C Dm
බලාපොරොත්තුව විකසිත වන කළ...
Gm Bb C Dm
සහනය සැනසුම ලැබී පිරුණු හද...
Gm F
පවසන තුරු ජය කිරුළ ලබන්නට...
C Am Dm
හිමියනී ඔබ මා සමගින් ඉනුමැන...
ශුදතුමන් මා සමගින් ඉන්නේ........
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: