අපේ පුංචි බලු දානය | නෙකී බබාට පින් පිණිස පාරේ අනාථව සිටි බලු යාලූවන්ට ලබා දුන් දානය.. 🐶😊❤️
Автор: MIHIRAN
Загружено: 2024-01-12
Просмотров: 649
2024.01.10 වන දින අප අතරින් සමුගත් නෙකී බබාට පින් පිණිස මහමග අසරණව සිටිනා බලු යහළුවන් හට අප විසින් 2024.01.12 වන දින මෙම දානය ලබා දෙන ලදී.. මෙම සියලුම පින් නෙකී බබාට අත් වේවා.. 🙏🙏🙏 යහපත් ආත්ම භවයක් ලැබේවා..🙏🙏🙏 සසර දිගු නොවේවා..🙏🙏🙏
#dogs
#pets
#animals
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: