ගොලුබෙල්ලන්ට මෙහෙම කරන්න, ආය කට්ටක්වත් ඉතුරු වෙන් නෑ / how to get rid snails in garden/2025
Автор: Rich Mind
Загружено: 2025-05-27
Просмотров: 3242
හිසට පීඩාවක් ගේන ගොලු බෙල්ලෝ,කොළ කන පණුවෝ වගේ සත්තු පලවා හරින්න පුළුවන් විදිහේ සුපිරිම සුපිරි ක්‍රම 03 ක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ.
බැලූ බැල්මට ඇත්තටම ගොඩක් සරලයි වගේ පෙනුනට මේකෙන් ඒ වගේ කරදර කාරී සත්තුන්ට ලොකු බලපෑමක් ඇති කරනවා.
ඔයාලත් මේක පාවිච්චි කරලා බලලා ඔයාලගෙ අත්දැකීම ගැන අනිවාරෙන්ම කියන්න,
ඒ වගේම ඔයාල දන්න වෙනත් ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම පහළින් දාන්න.
එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමුවෙමු.ඔයාලට සුබ දවසක්.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: