Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

'ප්‍රඥාව' ගැන හරියට ම දැනගන්න | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Автор: Shraddha TV

Загружено: 2021-01-30

Просмотров: 70710

Описание:

පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් 2021 දුරුතු පුන් පොහෝ දින පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා සිදු කරන ලද දේශනයක්...

බුදුරජාණන් වහන්සේ පහළ වුණ නිසාම අපට ධර්මය අහන්න ලැබුණා. මීට වසර 2500කටත් කලිනුයි උන්වහන්සේ පහළ වුණේ. ඉතින් එකල පවා මිනිසාගේ තදබල පිරිහීමක් ඉක්මනින් ඇතිවුණා. 

වරක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා 'ස්වාමීනි, මේ ශාසනයට ඇතුලුවෙච්ච සංඝයාගේ පිරිහීම ඇතිවෙන්න කළින් ශික්ෂාපද පනවන්න' කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා 'සාරිපුත්ත තථාගතයන් වහන්සේ එයට සුදුසු කල් දන්නවා' කියලා. ඉතින් උන්වහන්සේගේ බුද්ධශාසනය පිරිසිදුව නිකැලැල්ව පැවැතුනේ අවුරුදු විස්සක් පමණයි.  එයින් පස්සේ කිළුට පටන් ගත්තා. එතකොට ක්‍රමක්‍රමයෙන් ශික්ෂාපද පැනවුණා. 

මහා කස්සප මහරහතන් වහන්සේ බදුරජාණන් වහන්සේගෙන් අහනවා 'භාග්‍යවතුන් වහන්ස ශික්ෂාපද නැතිකාලේ බොහෝ භික්ෂූන් වහන්සේලා රහත් ඵලයට පත්වුණා. දැන් ශික්ෂාපද බොහෝ තිබෙනවා. නමුත් භික්ෂූන් වහන්සේලා රහත් ඵලයට පත්වීම අඩුයි නේද?' කියලා. එතකොට බුුදුරජාණන් වහන්සේ වදාළා 'ඒක එහෙම තමයි කස්සප සත්වයා පිරිහෙනකොට ශික්ෂාපද පනවන්න වෙනවා, මාර්ග ඵල ඉපදවීමේ හැකියාව අඩුවෙනවා' කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දී බුදු මුවින් එවැනි ප්‍රකාශ කෙරුනේ. ක්‍රමක්‍රමයෙන් සත්වයාගේ පිරිහීම තමයි ඉදිරියටත් තියෙන්නේ දැනුත් තියෙන්නේ. 

අද දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට අවවාද කරන්න භයයි. ගුරුවරු සිසු දරුවන්ට අවවාද කරන්න භයයි. ඒ දියුණුව නොවේ පිරිහීමයි. යමෙකුගේ සිතක පිරිහීමක් නැත්තම් ඒකේ ලක්ෂණය තමයි එයා හික්මෙන්න කැමතියි. පිරිහුණු සත්වයාගේ සිතේ හික්මීම සදහා අවශ්‍ය දියුණුව නෑ.

ඉතින් මින් වසර දෙදහස් පන්සිය ගණනකට කළින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වුණා. උන්වහන්සේ සමග පෙරුම් පිරූ සියලුදෙනා අවස්ථානුකූලව උන්වහන්සේට මුනගැසුනා. ධර්මයෙන් පිහිට ලැබුවා. ඉතින් අපටත් ඒ ධර්මයේ පිහිට ලබන්න වාසනාව ලැබේවා!
**කියවන්න-----

හේමවත සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/kn2_1-9/)
ධම්මචක්කප්පවත්තන සූත්‍රය - (https://mahamevnawa.lk/sutta/sn5_12-2-1/)


#ShraddhaTV #KiribathgodaGnananandaThero
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.

You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910

Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

ශ්‍රද්ධා YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.

Since Shraddha TV has obtained the copyright to YouTube channel's videos Please note that re-uploading them on YouTube gives you ''YouTube Copyright Strikes''.

Shraddha Media Network - All Rights Reserved

'ප්‍රඥාව' ගැන හරියට ම දැනගන්න | පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

හිත පහදවාගන්න හොඳටම උපකාරී වන දේශනාවක්|Most Venerable Kiribathgoda Gnanananda Thero|@සත්පුරුෂයා1

හිත පහදවාගන්න හොඳටම උපකාරී වන දේශනාවක්|Most Venerable Kiribathgoda Gnanananda Thero|@සත්පුරුෂයා1

ඔබේ හිතට වැඩිපුර දුක දැනෙන්නේ ඇයි ?  | Venerable Kiribathgoda Gnanananda Thero

ඔබේ හිතට වැඩිපුර දුක දැනෙන්නේ ඇයි ? | Venerable Kiribathgoda Gnanananda Thero

ආශිර්වාදාත්මක බෝධිපූජාව #bodhipuja#osakajagoda #pirithsinhalafull #bodhipuja #sethpirith #mahapirith

ආශිර්වාදාත්මක බෝධිපූජාව #bodhipuja#osakajagoda #pirithsinhalafull #bodhipuja #sethpirith #mahapirith

‍110) ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමති අයට | සද්ධර්ම වර්ෂා | 2023 - 10 - 19

‍110) ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමති අයට | සද්ධර්ම වර්ෂා | 2023 - 10 - 19

සංසාර ගමනට කර්මය බලපෑම් කරන්නේ මේ විදියටයි  | Ven kiriaththuduwe ariyadassana thero bana

සංසාර ගමනට කර්මය බලපෑම් කරන්නේ මේ විදියටයි | Ven kiriaththuduwe ariyadassana thero bana

පොඩ් දේටත් හිතෙන් කඩාගෙන වැටෙනවද?🙏 / Walimada saddaseela thero🪷 @Banamaluwa1

පොඩ් දේටත් හිතෙන් කඩාගෙන වැටෙනවද?🙏 / Walimada saddaseela thero🪷 @Banamaluwa1

Ankumbure Amitha Deepa Himi Bana | Be someone no one can provoke | Mahamewunawa Bana

Ankumbure Amitha Deepa Himi Bana | Be someone no one can provoke | Mahamewunawa Bana

​බලන්න, තේරුණේ නැති නිසා පැටලුණ හැටි.. | Venerable Kiribathgoda Gnanananda Thero

​බලන්න, තේරුණේ නැති නිසා පැටලුණ හැටි.. | Venerable Kiribathgoda Gnanananda Thero

රුවන්වැලි මහ සෑයේ කල පින්සිරුරේ විපාක ගැන දේශනාව|ven welimada saddhaseela thero

රුවන්වැලි මහ සෑයේ කල පින්සිරුරේ විපාක ගැන දේශනාව|ven welimada saddhaseela thero

සරණ තියාගෙන අසරණ වෙන්න එපා! වහ වහා ගෞතම සසුන පිළිසරණ කරගන්න.

සරණ තියාගෙන අසරණ වෙන්න එපා! වහ වහා ගෞතම සසුන පිළිසරණ කරගන්න.

බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබේවී / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/බන/ දේශනා/bana/ deshanaa/kavi bana/

බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබේවී / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/බන/ දේශනා/bana/ deshanaa/kavi bana/

අපේ ඉරණම | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

අපේ ඉරණම | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

නොමේරූ සිතක අවාසනාවන්ත ඉරණම | Ven. Kiribathgoda Gnanananda Thero

නොමේරූ සිතක අවාසනාවන්ත ඉරණම | Ven. Kiribathgoda Gnanananda Thero

ඔබගේ ඔය විඳවිල්ල පටන්ගත්ත තැන?  | Venerable Kiribathgoda Gnanananda Thero

ඔබගේ ඔය විඳවිල්ල පටන්ගත්ත තැන? | Venerable Kiribathgoda Gnanananda Thero

අනේ ඔබ නම් මේ පාපය කරගන්න එපා! සසරේම වතුර ටිකක්වත් ලැබෙන එකක් නෑ | galigamuwe gnanadeepa thero bana

අනේ ඔබ නම් මේ පාපය කරගන්න එපා! සසරේම වතුර ටිකක්වත් ලැබෙන එකක් නෑ | galigamuwe gnanadeepa thero bana

පෝන් එකෙන් බණ අහනවනම් මේ ටික දැනගන්න | Ven.Welimada Saddhaseela Thero | Daham Amawa

පෝන් එකෙන් බණ අහනවනම් මේ ටික දැනගන්න | Ven.Welimada Saddhaseela Thero | Daham Amawa

සෝවාන් ශ්‍රාවකයෙක් හිතන විදිය  | Venerable Kiribathgoda Gnanananda Thero

සෝවාන් ශ්‍රාවකයෙක් හිතන විදිය | Venerable Kiribathgoda Gnanananda Thero

පින උපදින්න නම් කළ යුතු දේ | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

පින උපදින්න නම් කළ යුතු දේ | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

සිල් සමාදන් උනොත් ආනිසංස මෙන්න 🪷 / walimada saddaseela thero / bana asapuwa sermons at Mahamewnawa

සිල් සමාදන් උනොත් ආනිසංස මෙන්න 🪷 / walimada saddaseela thero / bana asapuwa sermons at Mahamewnawa

අහන්නම ඕනි බණක් | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

අහන්නම ඕනි බණක් | Most Venerable Kiribathgoda Gnanananda Thero | @සත්පුරුෂයා1

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com