Hinawenna Ada, Nadee Nisansala / Tharush Nisal, හිනාවෙන්න අද
Автор: Nadee Nisansala
Загружено: 2025-09-04
Просмотров: 748
Hinawenna Ada, Nadee Nisansala / Tharush Nisal, හිනාවෙන්න අද
Lyrics, Music, Song, Visuals - Nadee Nisansala, Copyright - Nadee Nisansala
#SinhalaMusic #NewSinhalaSong #සිංහලගීත #SriLankanMusic #SinhalaSongs2025 #LankaHits #sinhalasongs #sinhala #sinhalaSong
*******************************************************************************
හිනාවෙන්න අද ආවත් කොහෙද ඔයා දුවන්නේ
බලන් ඉන්න මට ආසයි මගෙ ඇස් දෙක රිදෙන්නේ //
මගේ හදට ඔය දෑසින් මොකටද ඉඟිකරන්නේ
උදේ කියන පෙම් ගීයද මගෙ හදවත දවන්නේ
සිනා පිරුණු ඔය මුහුනේ ආදරයද තියෙන්නේ
හිතේ ඇඳෙන ඔබෙ රූපෙද හීනවලත් දකින්නේ
වළාකුලට කවි ලිව්වට මමනම් නැහැ බලන්නේ
මගේ ළඟට එනවද ඔබ මගෙ හදවත අහන්නේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: