Скачать
how to drive correctly in Signal Light | ආලෝක සංඥාවක් තුල නිවැරදිව ධාවනය කරන්න දැනගනිමු
Автор: Sahana School
Загружено: 2021-11-13
Просмотров: 44363
Описание:
හොදම රියදුරු ලෙස රිය පැදවීම ගැන මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට ගෙන ඒම අපගේ අරමුණයි. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන, බලපත්‍රය ලබාගත්තත් කාලයකින් රිය නොපැදවූ ඔබ සැමට දැනුම ලැබෙන බව අපගේ විශ්වාසයයි. ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. ස්තූතියි..
රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
සහන රියදුරු පාසල 🚗 🚌
රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
077-9603056 📞
Video Production By Direct Eye Studio & Advertising
Video Directed | Dop | Edit by Ramith Perera
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: