Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Samawee ( සමාවී ) - Chathun Sandeepa Official Music Video | Tharahak Na Hitha Konaka

Автор: CHABIYA MUSIC

Загружено: 2024-09-06

Просмотров: 29098

Описание:

Samawee ( සමාවී ) - Chathun Sandeep Official Music Video | Tharahak Na Hitha Konaka

Artist - Chathun Sandeepa
Music & Melody - Nilan Fernando
Lyrics - Chathun Sandeepa
Director - Janitha Pradeep
Edit & Colour - Chamindu Wanninayaka
Cast - Ishan , Maleesha , Dulanjana , Janith , Yasintha
Sameera , Ashan , Nimesh , Ashiri

Lyrics 🖊️

ඔබ ඈත මං උන්නු තැන තාම
මගෙ හීන නටබුන් උනා ඇත්ත
තරහක් නෑ හිත කොනක
ඔබ සතුටින් නම් මැනික
ඔබ කොතැනක වේවා රැකදෙනු හැමදා
එයයි මගේ සතුට

සමාවී මගෙ වරද කියන්න
කල පෙමද වැරැද්ද
මං වගේ කෙනෙක්ව ප්‍රියාවී හමුනොවෙයි ඔයාට

ඒ කාලේ ආදරෙන් අපි හිටියේ ලං වීලා
අපි වෙන් වූයේ කවුරුන්ගේ හෝ ඇස්වහක් වැදිලා
තරහක් නෑ හිත කොනක
ඔබ සතුටින් නම් මැනික
ඔබ කොතැනක වේවා රැකදෙනු හැමදා
එයයි මගේ සතුට

සමාවී මගෙ වරද කියන්න
කල පෙමද වැරැද්ද
මං වගේ කෙනෙක්ව ප්‍රියාවී හමුනොවෙයි ඔයාට

රෑ අහසේ තාරකාවක් වාගෙ ඔබ උන්නා
මා පොලොවේ වැලිකැටයක් තරම් බව තේරුම් ගත්තා
තරහක් නෑ හිත කොනක
ඔබ සතුටින් නම් මැනික
ඔබ කොතැනක වේවා රැකදෙනු හැමදා
එයයි මගේ සතුට

ඔබ ඈත මං උන්නු තැන තාම
මගෙ හීන නටබුන් උනා ඇත්ත
තරහක් නෑ හිත කොනක
ඔබ සතුටින් නම් මැනික
ඔබ කොතැනක වේවා රැකදෙනු හැමදා
එයයි මගේ සතුට

Subscribe To CHABIYA MUSIC :    / @chabiyamusiclk  

#samawee #chathunsandeepa #nilanfernando #tharahaknahithakonaka #sinhalavideosongs #newsinhakasongs #sinhalasongs

Samawee ( සමාවී ) - Chathun Sandeepa Official Music Video | Tharahak Na Hitha Konaka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Vinde Oba Nisa (Meganaa) වින්දේ ඔබ නිසා (මේඝනා)  - Mihiran Madusanka

Nilan Hettiarachchi (නිලාන් හෙට්ටිආරච්චි) with Flashback - NEO Fun Night - Battaramulla

Ikmanin Hitha Hadan (ඉක්මනින් හිත හදන්) - Denuwan Kaushaka (Official Music Video)

අවුරුදු 20කට පස්සෙ අම්මා ළඟට යද්දි මට ඇය ගැන හැඟීමක් දැනුණෙ නෑIඒත් මම අම්මට වෛර කරන්නෙ නෑI

Best Trending Sinhala EDM DJ Remix 2026 🎧 | එක දිගට අහන්න (EDM) | Rosh Studio Collection

Waradichcha Than Lasantha Masushanka Official Music Video 2019

🔴LIVE | Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2026.01.17 - TV Derana

Ajith Muthukumarana’s Best 7 Songs. Collection 01 - Classic 7

Pissu Kelle ( පිස්සු කෙල්ලේ ) - Shammu Sing Official Music Video

Mama Oyath Ekka Eka Dawasaka ( මම ඔයත් එක්ක එක දවසක තනි වෙච්ච )Denuwan Kaushaka Official Music Video

Pasal Premaya ( පාසල් ප්‍රේමය ) - Tango Chill Rukshi ( Rukshan Madushanka ) | Official Music Video

Achintha Rusiru Best Cover Song Collection | හොදම ටික එක දිගට | Trending Collection | 2024

Kathawa Ape Oya Athinma Liyala | කතාව | Mihiran Madusanka | Official Music Video 2023

Manej Sanjaya Full Song Session | Flashback | Ramen Festa

තනියම අහන්න හොඳම සිංදු එකතුව | Best New Sinhala Songs Collection | Sinhala Songs | New Sinhala Songs

Prashnayak Ahannada (ප්‍රශ්නයක් අහන්නද​) - Reshan Godage (Official Music Video)

චන්දන ලියනාරච්චිගේ ලස්සනම ගීත එකතුවක් | Chandana Liyanarachchi Song Collection | YK MUSIC

Hodama Kena (හොදම කෙනා) - Mangala Denex (Official Music Video) | Mage Hoda Kale Neda Me

Nawaththan Na (නවත්තන් නෑ) - Shan Diyagamage Official Music Video 2022

Mage Unath Nouwath (නොලැබීමද මාගේ) - Shehan Perera | Me Urathalaye Ne Ida Aththe | Official Video

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com