Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අතිනත පටලා | Dilki Perera | A song from sister to brother on his wedding day | Nadeera & Ishara

Автор: Dilki Perera

Загружено: 2021-12-22

Просмотров: 3991

Описание:

#suprisesong #newrelease #brother&sisterlove #wedding #happy #dilkiperera #nadeeraishara
#NewRelease 💖🤵🏻👰🏻‍♀️

අතිනත පටලා💖
Vocal - Dilki Perera
Lyrics - Sanduni Eriyagama
Music - Shane Imanka

මගේ දෙවෙනි තාත්තා, මගේ ආරක්ෂකයා, මාව දිරිමත් කරලා මගේ වැරදි පෙන්නලා අද මාව මේ තැනට ගෙනත් තියන මගේ වැදගත්ම පුද්ගලයාගේ වැදගත්ම දවසේ ඔහු වෙනුවෙන් මට මේ දේ කරන්න සහය වුණු හැමෝටම ස්තූතියි🥺❤️

හැමදේටම කලින් මගේ අයියා Nadeera සහ අක්කා Ishara දෙන්නටම සුබ සුබ විවාහ දිවියක් ප්‍රාර්ථනා කරනවා💖

Song එක ගැන කිව්වොත් පුදුම කට්ටක් කාලා තමා මේ විදියට ලස්සන කර ගන්න හම්බුනේ🤭

පොඩි කාලේ ඉදලම තිබුණු ලොකු හීනයක් තමා කවදාහරි දවසක මගෙම කියලා song එකක් කරන එක. ඉස්කෝලේ යන කාලේදිම තමා මම Sanduni ට කිව්වේ කවදා හරි මම song එකක් කලොත් අනිවාර්යයෙන් lyrics ලියන්න ඕනී ඔයා තමා කියලා🤭
අවුරුදු එකහමාරක විතර කාලෙක ඉදන් ඉස්සෙල්ලාම මේක එන්න ඕනී කොහොමද කියලා මගේ අතින්ම lyrics ලියලා music කරපු Shane අයියාට පෙන්නලා වෙනස් වෙන්න ඕනි තැන් බලලා ආයේ lyrics ටික ටිකක් වෙනස් කරලා දෙන්න කියලා මම sanduni ට කතා කලා. ඇත්තටම කියන්න ඕනී මට තිබ්බ උනන්දුවම එයාටත් තිබුනා මොකද මේ වගේ වැඩක් කරන එයාගෙත් පළවෙනි පාර නිසා😍

වැඩි වෙලා යන්න කලින් ලස්සන වචන ටිකක් මට ඕන කරලා තිබ්බ විදියටම ගලපලා තිබ්බා.
ඒත් sanduni ට ආපහු එක එක තැන් වෙනස් කරලා දෙන්න කියලා වද දීපු අවස්ථා එමටයි.
අන්තිමට ඔච්චර වද දෙන්න බෑ කියලා සමහර lyrics මමම ලිව්වා. ඔය විදියට තමා මේකෙ lyrics ටික හැදුනේ.

ඊට පස්සේ වැදගත්ම දේ music. Shen අයියා ලස්සන melody එකක් හදලා නංගි මේක කොහොමද කියලා recoding එකක් එවද්දි අනේ මේක මගේ සිංදුවක් නේද කියලා හිතුනා.🥺❤️

ඇත්තටම shane අයියා ගෙදරටම ඇවිත් මගේ voice training කරවලා හොඳ output එකක් ගන්න මාරම මහන්සියක් වුණේ❤️

ඊළගට song එක ලියපු දවසේ ඉදලා recoding එක දවස වෙනකන් මේ සිංදුව හොඳට කරගන්න, මාත් එක්ක එහාට මෙහාට දුවලා මට ලොකු සහයක් වුණු, ඒ වගේම හැම දේකටම මාත් එක්ක ඉන්න මගෙ හැමදේම Sahan අයියේ ඔයයි.

Thank you Chathuman for this video editing💖

ඉතින් විශේෂයෙන් අම්මා තාත්තා ඇතුළුව වචනෙකින් හරි මට මගේ අයියා සහ අක්කා වෙනුවෙන් මේ දේ කරන්න සහය වුණු හැමෝටම ස්තූතුයි. 😘💖

ආදරෙයි හැමෝටම ❤️

අතිනත පටලා | Dilki Perera | A song from sister to brother on his wedding day | Nadeera & Ishara

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

WEDDING SUPRISE UNNA EKA SONG

WEDDING SUPRISE UNNA EKA SONG

සිනාසෙන තොල් | Sinasena Thol | Cover Song (Bisara & Sandali | Wedding Day)

සිනාසෙන තොල් | Sinasena Thol | Cover Song (Bisara & Sandali | Wedding Day)

අතිනත පටලා Lyrics Video | Dilki Perera | Karaoke | A song from sister to brother on his wedding day

අතිනත පටලා Lyrics Video | Dilki Perera | Karaoke | A song from sister to brother on his wedding day

ДЕВОЧКА РАССМЕШИЛА ВЕСЬ ЗАЛ!!!!/Полина Симонова//GIRL RASSMESHILI THE WHOLE ROOM//POLINA SIMONOVA

ДЕВОЧКА РАССМЕШИЛА ВЕСЬ ЗАЛ!!!!/Полина Симонова//GIRL RASSMESHILI THE WHOLE ROOM//POLINA SIMONOVA

ගම්පහ අවටින් රු 3500ට day out එකක් යමුද ?

ගම්පහ අවටින් රු 3500ට day out එකක් යමුද ?

Naari Dehe (නාරී දේහේ) - Yohan Sandaruwan X Manuka | Official Music Video

Naari Dehe (නාරී දේහේ) - Yohan Sandaruwan X Manuka | Official Music Video

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

«Сыграй На Пианино — Я Женюсь!» — Смеялся Миллиардер… Пока Еврейка Не Показала Свой Дар

පොඩ්ඩොත් එක්ක යන්න සුපිරි තැනක් | Water World River Safari - Kalaniya | Water World | River Safari

පොඩ්ඩොත් එක්ක යන්න සුපිරි තැනක් | Water World River Safari - Kalaniya | Water World | River Safari

Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස)  | Keshan Shashindra & Kalpana Kavindi | Deweni Inima Song

Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) | Keshan Shashindra & Kalpana Kavindi | Deweni Inima Song

Sri Lankan Wedding | +100K Views | අයියාගෙයි නංගිගෙයි ආදරේ දැකලා මනමාලයත් අඩනවා... | @Bros_TV

Sri Lankan Wedding | +100K Views | අයියාගෙයි නංගිගෙයි ආදරේ දැකලා මනමාලයත් අඩනවා... | @Bros_TV

පියා වගේමයි අයියා | Ronali Guruge | Groom's sister

පියා වගේමයි අයියා | Ronali Guruge | Groom's sister

💫Magical music💫 Umar Keyn - Best Vocal Mixes (deep house) #4

💫Magical music💫 Umar Keyn - Best Vocal Mixes (deep house) #4

Wedding එක දවසෙ Surprise එක🥺🥹|Anuradha Edirisinghe |Shalani Tharaka|

Wedding එක දවසෙ Surprise එක🥺🥹|Anuradha Edirisinghe |Shalani Tharaka|

E Punchi Kale

E Punchi Kale

වචනෙන් පව් පුරවගන්න මිනිස්සු | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi |siridamma thero

වචනෙන් පව් පුරවගන්න මිනිස්සු | කත්නෝරුවේ සිරිධම්ම හිමි | kathnooruwe siridamma himi |siridamma thero

Wahi Diya Maha | වැහි දිය මහ | Cover By Malindu Chathuranga @RecipeWithSupipi

Wahi Diya Maha | වැහි දිය මහ | Cover By Malindu Chathuranga @RecipeWithSupipi

Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා

Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා

Maari 2 - Rowdy Baby (Video Song) | Dhanush, Sai Pallavi | Yuvan Shankar Raja | Balaji Mohan

Maari 2 - Rowdy Baby (Video Song) | Dhanush, Sai Pallavi | Yuvan Shankar Raja | Balaji Mohan

Люди заплакали от песни Voilà 15-летней Эммы на концерте Андре Рьё в Маастрихте (Нидерланды), 2023 г

Люди заплакали от песни Voilà 15-летней Эммы на концерте Андре Рьё в Маастрихте (Нидерланды), 2023 г

Ranabima (SUNFLOWER)

Ranabima (SUNFLOWER)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]