Weheragala | මහ ඔය - වෙහෙරගල වනගත භූමියෙන් හමුවන ගල් ලෙන්වල ඇති සුවිශේෂ සෙල්ලිපි සටහන්
Автор: BMK Travel Stories - Buddhika Mahesh Kodikara
Загружено: 2025-12-13
Просмотров: 7253
🇱🇰 Weheragala Aranya Senasanaya – Ancient Cave Inscriptions | Ampara Maha Oya (Sri Lanka)
Discover the hidden heritage of the Eastern Province as we explore Weheragala Aranya Senasanaya, an ancient forest monastery surrounded by breathtaking natural beauty and centuries-old history. Located in the Maha Oya – Ampara region, this sacred site preserves remarkable Brahmi cave inscriptions, stone drip-ledged caves, and ruins belonging to early Buddhist monastic traditions.
In this video, you’ll learn about:
🟠 The historical significance of Weheragala forest monastery
🟠 Ancient cave inscriptions and early Brahmi script
🟠 The archaeological features scattered across the rocky landscape
🟠 The serene environment ideal for meditation and monastic life
🟠 How this site connects to Sri Lanka’s early Buddhist heritage
Whether you're a history lover, archaeology enthusiast, or traveler exploring Sri Lanka’s ancient sites, this video offers an insightful journey deep into our priceless cultural past.
________________
මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
පුරාවිද්‍යාව සහ ඉතිහාසය යන විශයන් තුළ ස්ථානයක් පිළිබඳව හෝ යම්කිසි සිදුවීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කල හැක්කේ දැනට හමුවී ඇති සාක්ෂි සාධක මත පමණි. නමුත් එලෙස දිරිපත් කරන ඕනෑම කරුණක් නව සොයාගැනීම් සහ හමුවන සාධක මත ඕනෑම මොහොතක කෙනස්වීමට හැකියාව තිබේ. එහෙයින් මේ මොහොතේ අප කරුණු ඉදිරිපත් කරන්නේ දැනට පවතින සාක්ෂි සාධක මත පමණි. ස්ථාන නාම, ගෙනහැර දක්වන කරුණු, කාල වකවානු සහ තව බොහෝ සාධක කාලයත් සමග සංශෝධනය විය හැකිය. එය ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විශයන්වල ස්වභාවය බව කාරුණිකව සලකන්න.
________________
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
❇️ patreon.com/BMKTRAVEL
ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
👋 COME SAY HELLO!
❇️ WhatsApp: 0760174318
❇️ Facebook: / lengathusith. .
❇️ Whatsapp channel link : https://whatsapp.com/channel/0029VbBP...
❇️ TikTok : / bmktravel
❇️ Instagram : / bmktravel
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: