I won මම දිනුවෙමි | A Film By Sithum Fernando | Surakna
Автор: Surakna Hela Hatan
Загружено: 2021-06-24
Просмотров: 1017
භෞතිකයේ සියලු වෙනස්වීම් වලට සිතුවිලි වල ක්‍රියාකාරිත්වය ඍජුව බලපානු ඇත.
එම බලපෑම නිසා ඔබගේ ජීවිතයද යහපත හෝ අයහපත අතර දෝලනය විය හැක.
ජීවිතය වනාහි එක්තරා සටන් බිමකි.
ජීවිත් වීම යනුද එක්තරා සටනකි.
පරාජිතයා ඒ සමඟ ගැටීමෙන්ද
ජයග්‍රාහකයා ඒ සමඟ ඇලීමෙන්ද
ජීවිතය විඳවයි.
නමුත්
සිතෙහි ස්වභාවය හදුනාගත්තෝ
සියලු සටන් අභිබවා තමාන් ජයග්‍රහණය කරවයි.
ජීවිතය දිනයි
ඔවුන් සිත දකී.
අධ්‍යක්ෂණය - ඩබ්.සිතුම් ප්‍රනාන්දු
තිර රචනය - ඩබ් .සඳුන් ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය -
හර්ශ ප්‍රේමචන්ද්‍ර
ඩබ්.දමිතු ප්‍රනාන්දු
සංස්කරණය -
ඩබ්.සමිතු ප්‍රනාන්දු
සංගීත නාද රටා - හර්ශ ප්‍රේමචන්ද්‍ර
උප සිරැසි - කාව්‍ය රණසිංහ
සුරක්නා නිශ්පාදනකි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: