MS Access 2019 Sinhala Tutorial - Lesson 18 - Main Form Link to Subform | Gmjc Academy
Автор: Gmjc Academy
Загружено: 2025-10-19
Просмотров: 35
MS Access සිංහලෙන් | Lesson 18 | මෙය අපේ MS Access Sinhala Tutorial Series එකේ දහඅට වැනි පාඩමයි. මෙම Lesson එකේදී ඔබට Main Form එක තුල Sub Form එකක් Link කරන ආකාරය සහ Sub Form එකේ තොරතුරු (from controls Values) Main Form එකට ගන්නා ආකාරය ඉගනගැනීමට හැකිවනවා. මෙය manually සකස් කරන ආකාරය පියවරෙන් පියවර විස්තර කර දෙනවා. Table හතරක තොරතුරු උපයෝගි කර ගෙන මෙම Sale Invoice ඒක සාදන බැවින් ඒ් සඳහා Queries, Calculated Field සහිතව සකස් කරන ආකාරය තවදුරටත් අධ්‍යනයට අවස්තාව උදාවෙනවා.
👉 Subscribe කරන්න & bell icon 🔔 click කරන්න, නවතම පාඩම් මගහැර නොයන්න!
#MSAccess #SinhalaTutorial #DatabaseManagement #CreateDatabase #CreateTable #Fields #DataTypes #FieldProperties #Relationship #Primarykey #Foreignkey #EnforceReferentialIntegrity #Queries #Criteria #Aggregate Functions #MainForm #Subform #Datasheet Forms #AddControls #MainForm Subform Link #Search Box #GmjcAcademy
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: