ඉදිරියට යන්නට නම්, මළ අශ්වයා වල දමන්න - Burry your Dead Horse by Coach Bhathiya Arthanayake
Автор: Motivation.lk
Загружено: 2025-03-13
Просмотров: 24295
අපි ඉදිරියක් නැතුව හිරවෙලා ඉන්නේ ඇයි? හේතුව, අපි පාලනය කල නොහැකි දේවල්වල තවදුරටත් එල්ලී සිටීම වෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. DEAD HORSE THEORY එකෙන් අපි කතා කරන්නේ මේ ගැන. ඔබ නැවතී සිටින තැනින්, වේගවත් ව ඉවත් වීමට මෙම සංකල්පය අවබෝධ කරගතහොත් ඔබට අවස්ථාව ලැබේවි.
මේ විඩියෝව බලන්න. ඒ වගේ ම, තවත් කෙනෙකුට නැරඹිම සඳහා Share කරන්න. විඩියෝව අවසානයේ Comment එකක් තියන්න, Like එකක් දාන්න අමතක කරන්න එපා.
විඩියෝවේ සඳහන් වූ පරිදි අපි වැඩමුළුවක් සූදානම් කර තිබුණත්,
ලබන මාර්තු 22 වෙනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ IGNITE YOUR PASSION සැසිය නොවැලැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව තිබෙනවා. සැසිය පැවැත්වෙන දිනය අප නුදුරේදිම ඔබ වෙත දැනුම් දෙන්නම්.
TEAM Coach Bhathiya
Coach Bhathiya Messenger Channel Link එක - https://www.messenger.com/channel/bha...
Coach Bhathiya Whats app Channel Link එක -
https://whatsapp.com/channel/0029Va7B...
SUBSCRIBE BUTTON එක Click කරලා දෙලක්ෂ අසූ දහසකට අධික අපේ හිතවතුන් ගොන්නට එකතු වෙන්න.
භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathiත්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: